අවසන් වැඩසටහන් කීපය හා එක්වනු මැනවි..........................![]()


සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඩින් ගෙන
පදකුණු නොකලත් සිරියහනේ
පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
මට රජ පැටියෙක්
හන් කිති කවමින් කුසතුල සක්මන් කරනා
නුබ දගයෙකු වී දැයි නිකමට මෙන් මට සිතේනා
පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් නුබෙ හිස පලදන්නේ
වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි..
කුසතුල දරුවැයි මතු බුදුවන පෙරුමන් නෑ
ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ
පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් මා නුබට පුදන්නේ
සැබෑව දිදුලන ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි..
පුට් සයිකලයක් පැදගන්න බැරි උඹ කොහෙමද බොල ගල් රෝලක් පදින්නේ
සසෝ ඔන්න උරාජ් අය්ය ලිඳ පැත්තට එනෝ
ඒ මක්කැයි..... මම මේ ත්රෙඩ් එක කාගෙන එන ගමන්.... 
පූස්;14203398 said:මේ බලපිය අදත් උඹට ගේමක් සෙට් කරල.
#සබන් ඩෙල්මා ආව

