:shocked: ඕවා ඉතින් අලින්ගෙයි අපෙයි වැඩ තමා ඉතින්..... ;) ;)
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 4, 2013 #661 urajdrlk said: ඕවා ඉතින් අලින්ගෙයි අපෙයි වැඩ තමා ඉතින්..... Click to expand...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jan 4, 2013 #664 delmar said: #සබන් ඩෙල්මා ආව ලෙසිබියන් ඩෙලා අන්ජුවෝ තෝව මම දූෂණය කරලා මරණවා Click to expand... හූ.... ටිකක් අමාරු වෙයි
delmar said: #සබන් ඩෙල්මා ආව ලෙසිබියන් ඩෙලා අන්ජුවෝ තෝව මම දූෂණය කරලා මරණවා Click to expand... හූ.... ටිකක් අමාරු වෙයි
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jan 4, 2013 #666 Dinushasankalpa said: සල්ලි වෙනුවට තාක්ෂනික සහය නොමිලේ Click to expand... පගාවක් දීලා එහෙනම්.
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jan 4, 2013 #667 dmtx said: ඉබ්බාව කටුව ඇතුලට දාලා යනවද සැසා Click to expand... උබ වගේ ගොන් හරකෙක් යකෝ, මෝඩ මුසලයෙක්..
dmtx said: ඉබ්බාව කටුව ඇතුලට දාලා යනවද සැසා Click to expand... උබ වගේ ගොන් හරකෙක් යකෝ, මෝඩ මුසලයෙක්..
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Jan 4, 2013 #668 delmar said: හොද සිහියෙන් සෝ එක අහන්නේ අදමයි කියපං Click to expand... අහ් උඹත් ඉන්නවද මම නම් බියර් එකක් අරන් සෙට් වුනා ඒත් ෂෝ එකේ හැටියට ජොයින්ට් එකක් ඕනි බන්
delmar said: හොද සිහියෙන් සෝ එක අහන්නේ අදමයි කියපං Click to expand... අහ් උඹත් ඉන්නවද මම නම් බියර් එකක් අරන් සෙට් වුනා ඒත් ෂෝ එකේ හැටියට ජොයින්ට් එකක් ඕනි බන්
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jan 4, 2013 #669 සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඩින් ගෙන පදකුණු නොකලත් සිරියහනේ පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු මට රජ පැටියෙක් හන් කිති කවමින් කුසතුල සක්මන් කරනා නුබ දගයෙකු වී දැයි නිකමට මෙන් මට සිතේනා පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් නුබෙ හිස පලදන්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි.. කුසතුල දරුවැයි මතු බුදුවන පෙරුමන් නෑ ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් මා නුබට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි.. Reactions: urajdrlk and chanakacm
සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඩින් ගෙන පදකුණු නොකලත් සිරියහනේ පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු මට රජ පැටියෙක් හන් කිති කවමින් කුසතුල සක්මන් කරනා නුබ දගයෙකු වී දැයි නිකමට මෙන් මට සිතේනා පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් නුබෙ හිස පලදන්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි.. කුසතුල දරුවැයි මතු බුදුවන පෙරුමන් නෑ ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් මා නුබට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි..
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Jan 4, 2013 #670 සැසා ලෙසිබියන් ඩෙලා
urajdrlk Well-known member Jul 6, 2006 102,063 3,510 113 Inside Your Laptop ;) Jan 4, 2013 #673 Dinushasankalpa said: ඇයි බං.. එපා වෙනවා නෙහ් Click to expand... කියලා වැඩක් නෑ බං....
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Jan 4, 2013 #674 හා හා හොරේ දැනුනා දැනුනා... අපේ සුභපැතුම් !!!
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Jan 4, 2013 #675 පට්ට සිංදු ටික බන් හැමදාම වේග රිද්ම අහලා එපා වෙලා හිටියේ
delmar Well-known member Oct 29, 2007 27,269 3,863 113 හැමතැනම Jan 4, 2013 #677 ModelSriLanka said: අප්පා. හොදම ෂෝ එක මිස් වෙලානේ. Click to expand... පජාතම වෙලා ගියා ඕයි : ගෙවල් ලග කැලේ අදුරන කොටියෙක්ට කොන්ත්රාත් එක දීලා තියෙන්නේ ඉස්ටයිලාව ඉවර කරන්න
ModelSriLanka said: අප්පා. හොදම ෂෝ එක මිස් වෙලානේ. Click to expand... පජාතම වෙලා ගියා ඕයි : ගෙවල් ලග කැලේ අදුරන කොටියෙක්ට කොන්ත්රාත් එක දීලා තියෙන්නේ ඉස්ටයිලාව ඉවර කරන්න
urajdrlk Well-known member Jul 6, 2006 102,063 3,510 113 Inside Your Laptop ;) Jan 4, 2013 #678 Dinushasankalpa said: කිඹුලට ඉවත් තියෙනවලු... යකෝ අපේ රත්නෙ මාමා ද ? Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 4, 2013 #679 ModelSriLanka said: පගාවක් දීලා එහෙනම්. Click to expand... අද අති විශේෂ දවසක් වෙන්න යන්නෙ