![]()
![]()
තතු දැන්වුවාට තුති. දැන් තොපගෙ සුවදුක් කෙසේද?
රත්නෙ පියරත්නෙ ලෙස නම මාරු කරගෙනද?
මුවින් නොබැන සිටීම යෙහෙකැයි සිතමි
තොපගේ ලිපි බහලනය පිරික්සුව මැනැවි .
![]()
![]()
තතු දැන්වුවාට තුති. දැන් තොපගෙ සුවදුක් කෙසේද?
රත්නෙ පියරත්නෙ ලෙස නම මාරු කරගෙනද?
දුටිමි,දුටිමි. හැකි නම් මට දුරකතන ඇමතුමක් දෙනු මැනැව.මුවින් නොබැන සිටීම යෙහෙකැයි සිතමි
තොපගේ ලිපි බහලනය පිරික්සුව මැනැවි .
පවු බන් එක අතකට පොඩ්ඩෝ
අපට තිබ්බ ලමා කාළෙ උන්ට නෑ
ඒත් ඉතින් වැලයන පැත්තට මැස්ස නොගහත් බෑ![]()

කිසිවක් සිදු නොවේ
කුකුළන් නිහඬය![]()

දුටිමි,දුටිමි. හැකි නම් මට දුරකතන ඇමතුමක් දෙනු මැනැව.
පවුලේ කතාවක් බැවින් බාධා කිරීම නොහොබිනා ක්‍රියාවකි

පවුලේ කතාවක් බැවින් බාධා කිරීම නොහොබිනා ක්‍රියාවකි![]()

RidilaAdo ou wihiluwak ne kare
![]()
තොපිලට විහිලු......!!
විහිලුවක් බන් කළේ
හිත රිදුනනම් සමාවෙයං :{
මගේ කරුමෙද උඹලගේ කරුමෙද මන්දා.... තරහ වෙලා ඉන්න විදිහක් නෑ.....

උදේ මං ආවා...
ඊට පස්සෙ දෙතුන් දෙනෙක් ආවා..
රත්නෙ මාමාත් ආවා..
කාලය ගෙළුී ගියා...
තරි මාමා කැත්තෙං කොටා ගන්න ගිහිං යන්තං බේරිලා ආවා..
එක් මාමා කෙනෙකුන්ට මුද්‍රන යන්ත්‍රයක් ගැනීමට අවැසි බැවින් අපේ හිතාදර ලේ.ලැප් කන්නා ගේ පිහිට පැතුවා...
ඔය අස්සෙ ඒ මහතුන් පියාණන් කෙනෙක් වී ඇති බව ඒ මහතුන්ටත් පෙර අනෙක් මහතුන්ට සැල වීමෙං මහා හුට්ටප්පරයක් සිදු ළුීමට ගොස්.. යාන්තං එයත් ගොඩ ගියා...
ඊට පස්සෙ තත්වය සාමකාමීයි...
ප.ලි. අතරිං පතර මිනීමරුවත් සැරිසරා තිබුනා

තොපිලට විහිලු......!!
![]()
![]()
මගේ කරුමෙද උඹලගේ කරුමෙද මන්දා.... තරහ වෙලා ඉන්න විදිහක් නෑ.....
![]()
![]()
![]()

![]()
වරෙන්කෝ බං 6 වෙනිදට.....!!

ඔක ලේසි වැඩක්ද බන් කර්න්න ? සල්ලි ටිකක් හොයාගන්න ඕන හැබැයි බල්ලො මරන්න බෑ..මේ දවස් වල මචන් පොඩි මීඩියා ජොබ් එකක් කරනවා .
.පොඩි මොනිටරින් වගයක්. ඉතින් .ඩොකියුමන්ට්ස් ප්‍රින්ට් කරල දෙන්න ඕනෙ .

![]()
![]()
තතු දැන්වුවාට තුති. දැන් තොපගෙ සුවදුක් කෙසේද?
රත්නෙ පියරත්නෙ ලෙස නම මාරු කරගෙනද?

එන්ඩස්කොපි කරලද ගල අයින් කලේ....
දැං තරමක් සුව අතට හැරී තිබේ... එකම කාරණය නං වැඩි වේලා පුටුවක වකුටු වී සිටින විට ඇතිවන අධික වේදනාවයි..![]()

උදේ මං ආවා...
ඊට පස්සෙ දෙතුන් දෙනෙක් ආවා..
රත්නෙ මාමාත් ආවා..
කාලය ගෙළුී ගියා...
තරි මාමා කැත්තෙං කොටා ගන්න ගිහිං යන්තං බේරිලා ආවා..
එක් මාමා කෙනෙකුන්ට මුද්‍රන යන්ත්‍රයක් ගැනීමට අවැසි බැවින් අපේ හිතාදර ලේ.ලැප් කන්නා ගේ පිහිට පැතුවා...
ඔය අස්සෙ ඒ මහතුන් පියාණන් කෙනෙක් වී ඇති බව ඒ මහතුන්ටත් පෙර අනෙක් මහතුන්ට සැල වීමෙං මහා හුට්ටප්පරයක් සිදු ළුීමට ගොස්.. යාන්තං එයත් ගොඩ ගියා...
ඊට පස්සෙ තත්වය සාමකාමීයි...
ප.ලි. අතරිං පතර මිනීමරුවත් සැරිසරා තිබුනා

![]()
මගේ කරුමෙද උඹලගේ කරුමෙද මන්දා.... තරහ වෙලා ඉන්න විදිහක් නෑ.....
![]()
![]()
![]()
ane tho wage gon moosalayek moda meeharakek nodamakin 
Uth ekka kathawak naa kiwwa neda ?ane tho wage gon moosalayek moda meeharakek nodamakin
![]()