අනපේක්ෂිත විදුලි බල විසන්ධිවීමක් සිදුවිය.....මම යනවා මචන්ලා.....
සමහරවිට ආපහු එන්න බැරිවෙයි.....කට්ටියටම සුභ රාත්රියක්......![]()
පූස්;14203440 said:
බය වෙන්න එපා මම කලින්ම ආරස්සාව තර කළා. පූසා 5000ක් ගෙන්නුවා ආරස්සාවට. මගෙ වටේ 500ක් ඉන්නවා. ගෙ වටේ 3000ක් ඉන්නවා. ඉතුරු 1500 වත්ත වටේ.![]()

ඔව් ඉතිං...තඩි හිලක්නේ බොට තියෙන්නේ
අනපේක්ෂිත විදුලි බල විසන්ධිවීමක් සිදුවිය.....මම යනවා මචන්ලා.....
සමහරවිට ආපහු එන්න බැරිවෙයි.....කට්ටියටම සුභ රාත්රියක්......![]()

ස්ටයිලට අත තිබ්බොත් අපි වෘත්තීය
සමිති ක්රියා මාර්ග වලට එලඹෙනවා..

පදනවා කියන්නෙත් ඩ්රයිව් කරනවා කියන එකම තමා යකෝගල් රෝල් පදින්නෙ නැහැ බොල ඩ්රයිව් කරනව.. මෝඩ ඩෙල්මාර්