2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    එළකිරි කොල්ලෙක්;14203838 said:
    එළ එළ එසේම වේවා!!
    ඔන්න හොඳ පුතාගෙ පෝස්ට් 1000 ගැහුව එකට Congratulations
    ;)

    පොස්ට් 1000 ට සුභ පැතුම මචන්......!

    පොස්ට් 1000 ට සුභ පැතුම මචන්......!
    tuzki-bunny-emoticon-047.gif


    :D:D:D:D:D:D බොහොම ස්තූති හැමෝටම :D:D:D:D:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම පෝස්ට් පොඩ්ඩක් අඩු කළා. මම මේ ගීත ශ්‍රවණය කරල මදක් සුභාවිත වෙලා ඉන්නෙ.:(:(:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා බං.. රේඩියෝ ඇහෙන්නෙත් කැඩි කැඩි...
    ත්‍රෙඩ් එක නං පට්ටම ස්ලෝ :sorry:

    මං හිතුවා මට විතරක් කියලා

    :lol: SLT උන්ට අමතනවා හැර විකල්පයක් නෑ.... මම නම් ඩොංගලෙන්.... ඒකට වැඩ හිටු කියලා...... :D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපි යනවා
    නිදි මතයි
    වෙරි මතයි
    දෙකම කවලම් වෙලා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මංගල මදු සමය පතා
    කුලගෙට ආ රූපිකාව
    පාළු ලොවක තනිකරදා
    දියඹට යනවා...
    කුස ගින්දර නිවා ගන්න
    දියඹට යනවා...

    හෝ... හෝ... හෝයියා...

    රැල්ල බිඳින අඳෝනාව
    ජීවන මලපොත කියවයි
    නිම් නැති නිම් වළලු පෙලේ
    සම්පත ඇය සැනසුමයි
    ඇය මට අත වනනු පෙනේ
    ඉවුරු කොනේ තොටුපලේ...

    හෝ... හෝ... හෝයියා...

    අදුර බිඳින තාරකාව
    කළු ලන්තෑරුම් එළියයි
    ඔරුකද ඇතුලේ දැනුනේ
    ඊයෙ ලද උණුසුමයි
    ඇය මට අත වනනු පෙනේ
    ඉවුරු කොනේ තොටුපලේ...

    හෝ... හෝ... හෝයියා...
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ඔයාවමයි මට ඕනෙලු - මට කියාගන්න බැරි ඒකලු...
    ඔයාටමයි මං ආසලු - මට ඔයා නැතිව බැරි ඒකලු..
    අපි හිනාවූනේ එක පාරලු - රෑ හීනෙන් පේන්නෙ මාවලු...
    මං ඒ හීනේ හරි ලස්සනලු....


    41.gif




    36.gif



    0002076E.gif
     
    Last edited:
    Status
    Not open for further replies.