2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කෙල්ලගෙ කේස් එකක් බන් එපා වෙලා ඉන්නෙ.... දීපන් කිඹුලො හොද මූඩ් ගහන්ඩ සිංදුවක්

    ඕව ඔහොම තමා උදේ වෙද්දී හරි යයි.
    :yes::yes::yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එක්පෙති මලක් විය නුබ මගේ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බොසත් කමට
    හැර ගියෙ දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයිද විරහේ සිත අද්දරට

    විස්මිත් කමට අදහන්නට බෑ තවම
    මා හැර දම නුඹ ගිය මග දැන අරුම
    සතු කර ගන්න මුල් පෙම නොපිදු බැවින
    දුක් බර හතට කිවෙමි නොහඩන ලෙසින

    එක්පෙති මලක් විය...

    සිටිනා කොදෙවුවක නුඹ සැප විදි නම්
    මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
    මතකය නිඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    කෙල්ලගෙ කේස් එකක් බන් එපා වෙලා ඉන්නෙ.... දීපන් කිඹුලො හොද මූඩ් ගහන්ඩ සිංදුවක්
    :sorry::sorry::sorry::sorry:
    ඔව් බන්. හැබැයි ගෙවල් යට වෙන්නේ නෑ. කොලබ පුත්තලම ප්‍රදාන මාර්ගය යටවෙනවා එතකොට වැඩට යන්න ඕනේ නෑ. ගෙදර ඉන්න පුළුවන්.. :lol::lol:
    :lol::lol::lol:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?

    එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැරදා ගිය දිනේ නාවත් මා ගම්දොරට
    ආවෙ ඇයිද විරහී සිත අද්දරට

    විශ්මිත කමට අදහන්නට බැහැ තවම
    මා හැර දමා නුබ ගිය මග දැන අරුම
    සතුකරගන්න මුල් පෙම නොපිදූ බැවින
    දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින

    සිටිනා කොදෙව්වක නුබ සැප විඳී නම්
    මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
    මතකය නුබට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්

    ගායනය : රොහාන් ශාන්ත බුලේගොඩ
    පද : බන්දුල නානායක්කාරවසම්

    පට්ටම සිංදුවක් :D

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඔව් බන්. හැබැයි ගෙවල් යට වෙන්නේ නෑ. කොලබ පුත්තලම ප්‍රදාන මාර්ගය යටවෙනවා එතකොට වැඩට යන්න ඕනේ නෑ. ගෙදර ඉන්න පුළුවන්.. :lol::lol:

    රයිට් මචන් රයිට්
    11.gif
    :D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් බන්. හැබැයි ගෙවල් යට වෙන්නේ නෑ. කොලබ පුත්තලම ප්‍රදාන මාර්ගය යටවෙනවා එතකොට වැඩට යන්න ඕනේ නෑ. ගෙදර ඉන්න පුළුවන්.. :lol::lol:

    එහෙම ද ?
    :cool::cool::cool:
    අපිටනම් ආවොත් යට වෙනවා.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම යනව බන්... අද මූඩ් එකක් නැහැ... අනිත් ත්‍රෙඩ් එකට හිත හරි ගියොත් එන්න... අහගෙන ඉන්නෙ...

    කොහෙ යන්නද බොල, ඉඟුරු බිස්කට් එකක් කාල මෙන්නෙ මෙහෙට වෙලා හිටු..:frown:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    එක්පෙති මලක් විය නුබ මගේ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බොසත් කමට
    හැර ගියෙ දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයිද විරහේ සිත අද්දරට

    විස්මිත් කමට අදහන්නට බෑ තවම
    මා හැර දම නුඹ ගිය මග දැන අරුම
    සතු කර ගන්න මුල් පෙම නොපිදු බැවින
    දුක් බර හතට කිවෙමි නොහඩන ලෙසින

    එක්පෙති මලක් විය...

    සිටිනා කොදෙවුවක නුඹ සැප විදි නම්
    මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
    මතකය නිඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්
     
    Status
    Not open for further replies.