2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පාතබනා බිම වැලිකැටයක් වෙමි
    දෙපා සිඹින්නට අවසර නැතිදා
    මද පවනක් ලෙස ගත දැවටෙන්නෙමි
    තුරුලුව ඉන්නට අවසර නැතිදා

    ඉරබටු තරුවයි හැන්දෑ අහසේ
    සද පායනතුරු තනිය මකනවා
    පහන් තරුවසේ උදෑසනින්විත්
    හිරුට හොරා දුක සැප විමසනවා

    ප්‍රිය දසුනක්වෙමි දෙනෙතෙ රැදෙන්නට
    හසරැල්ලක් වෙමි දෙතොලග ඉන්නට
    සිතුවිල්ලක් වෙමි සිත සනසන්නට
    සෙනෙහස ඉල්ලමි ජීවත්වන්නට
     
    • Like
    Reactions: lasa.lasa

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    එකම හාදුවයි මහේෂ් ජයනාත තාත්තා කෙනෙක් වෙලා සුභපැතුම් !!


    ngakak.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම යනව බන්... අද මූඩ් එකක් නැහැ... අනිත් ත්‍රෙඩ් එකට හිත හරි ගියොත් එන්න... අහගෙන ඉන්නෙ...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම යනව බන්... අද මූඩ් එකක් නැහැ... අනිත් ත්‍රෙඩ් එකට හිත හරි ගියොත් එන්න... අහගෙන ඉන්නෙ...

    ඒ මොකෝ.

    :confused::confused::confused:

    හොදයි හොදයි ගිහින් වරෙන්.

    :D:D:D
     
    Status
    Not open for further replies.