කෙල්ලගෙ කේස් එකක් බන් එපා වෙලා ඉන්නෙ.... දීපන් කිඹුලො හොද මූඩ් ගහන්ඩ සිංදුවක්

කෙල්ලගෙ කේස් එකක් බන් එපා වෙලා ඉන්නෙ.... දීපන් කිඹුලො හොද මූඩ් ගහන්ඩ සිංදුවක්

ඔව් බන්. හැබැයි ගෙවල් යට වෙන්නේ නෑ. කොලබ පුත්තලම ප්රදාන මාර්ගය යටවෙනවා එතකොට වැඩට යන්න ඕනේ නෑ. ගෙදර ඉන්න පුළුවන්..![]()

ආයේ පාරක්.
සුබ පැතුම් උරාජ් අය්යේදැන් අන්කල්

මම යනව බන්... අද මූඩ් එකක් නැහැ... අනිත් ත්රෙඩ් එකට හිත හරි ගියොත් එන්න... අහගෙන ඉන්නෙ...

එක්පෙති මලක් විය නුබ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බොසත් කමට
හැර ගියෙ දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට
විස්මිත් කමට අදහන්නට බෑ තවම
මා හැර දම නුඹ ගිය මග දැන අරුම
සතු කර ගන්න මුල් පෙම නොපිදු බැවින
දුක් බර හතට කිවෙමි නොහඩන ලෙසින
එක්පෙති මලක් විය...
සිටිනා කොදෙවුවක නුඹ සැප විදි නම්
මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
මතකය නිඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්