කොහෙ යන්නද බොල, ඉඟුරු බිස්කට් එකක් කාල මෙන්නෙ මෙහෙට වෙලා හිටු..![]()
ඒකත් ඇත්ත බන්... ඕව කල්පනා කරන්න ගියොත් ඔලුව විකාර වෙනව...

නැහැ බන්... මාස ගානක් තිස්සෙ ඇදෙන කේස් එකක් බන්... කිව්වට තෙරුම් ගන්නෙත් නැහැ...මම මේ හැම දාම කෑල්ලත් එක්ක කථා කර කර තම්යි බන් රේඩියො එකෙ චැට් කරන්නෙ බන්... අදත් එහෙමයි කියන කථා වලට එපා වෙනව බන්...

ටාටා ගහන් ගියත් ලේලන්ඩ්......!!
![]()

ඒකත් ඇත්ත බන්... ඕව කල්පනා කරන්න ගියොත් ඔලුව විකාර වෙනව...

රෑ... අහසින්... වැටෙනා...
බිංදු බිංදු පිණි බිංදු...
නොපිපි මල සොයනවා...
මුවාවී ඉන්න එපා
හරි සීතලයි... සීතලයි පින්න
සිපගන්න බයෙන් මහ පොළොව
පිණි බිංදු හඬනවා
නින්නාද දී
දෙතොලතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න
අනෝරා පිණි යටින් තෙමි තෙමි
ඇවිදින්න ගිනි නැගෙනා ආත්මය
පිණි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න