2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔව් බන්. හැබැයි ගෙවල් යට වෙන්නේ නෑ. කොලබ පුත්තලම ප්‍රදාන මාර්ගය යටවෙනවා එතකොට වැඩට යන්න ඕනේ නෑ. ගෙදර ඉන්න පුළුවන්.. :lol::lol:

    ඔව් ඔව් ගෙදරටම වෙලා හිටපන්. ලේලන්ඩ් බසුත් ගහගෙන යනව ඔය වතුර පාරට
     
    • Like
    Reactions: amila256

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;14204558 said:
    පට්ට ගැඹුරු තේරුමක් කියහංකො තියෙන්නෙ;):P

    ඔව් ඔව් සෑහෙන ගැඹුරුයි.

    :lol::lol::lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    93.gif
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    එක්පෙති මලක් විය නුබ මගේ අත් දෙකට
    :(:(:(:(:(

    man asa sinduwak
    et dan andenna tama:(:(:(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕව ඔහොම තමා උදේ වෙද්දී හරි යයි.
    :yes::yes::yes:

    නැහැ බන්... මාස ගානක් තිස්සෙ ඇදෙන කේස් එකක් බන්... කිව්වට තෙරුම් ගන්නෙත් නැහැ...මම මේ හැම දාම කෑල්ලත් එක්ක කථා කර කර තම්යි බන් රේඩියො එකෙ චැට් කරන්නෙ බන්... අදත් එහෙමයි කියන කථා වලට එපා වෙනව බන්...
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    බත් එක නැතුව යන ලයින් එකක් තියෙන්නෙ. විගහට එන්නං
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    184488_322668047845946_2018252271_n.jpg


    Welawata Bande Kalin


    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔව් ඔව් ගෙදරටම වෙලා හිටපන්. ලේලන්ඩ් බසුත් ගහගෙන යනව ඔය වතුර පාරට

    සිරාවටම බන්. වතුරට හැරුන වලවල් වලට බස් දාල වහන්න පුළුවන් බන්.. :(:(
     
    Status
    Not open for further replies.