කෙල්ලෝ ඔහොම තමා බන්. මොනා කරන්නද පොඩ්ඩක් ගෑස් බලන්න වෙනවා ලව් කරන කොට.
![]()
මේක එහෙම කේස් එකක් නෙමෙ බන්... ගෙවල් වලින් කෙස් එක අහන්නලු බන්... කෑල්ලගෙ දන්නව... අපෙ ගෙදරින් ෆුල් බර බරෙ... කියනදෙ කෑල්ල තේරුම් ගන්නෙත් නැහැ බන්... එපා වෙලා ඉන්නෙ...
කෙල්ලෝ ඔහොම තමා බන්. මොනා කරන්නද පොඩ්ඩක් ගෑස් බලන්න වෙනවා ලව් කරන කොට.
![]()
එළකිරි කොල්ලෙක්;14204650 said:ඕවා ගනන් ගන්නෙපා බං
ආදරේ ඕනම ප්රශ්නයක් දවස් එකයි නැත්නම් දෙකයි
එහෙම සිද්ධියක්ද. එහෙනම් ටික්ක හිතලා මතලා වැඩ කරන්න වෙනවා. මොකෝ හැමෝම ඕනෙනේ.මේක එහෙම කේස් එකක් නෙමෙ බන්... ගෙවල් වලින් කෙස් එක අහන්නලු බන්... කෑල්ලගෙ දන්නව... අපෙ ගෙදරින් ෆුල් බර බරෙ... කියනදෙ කෑල්ල තේරුම් ගන්නෙත් නැහැ බන්... එපා වෙලා ඉන්නෙ...



ඔහේත් තියනවාද කොළඹ පුත්තලම් පාරක්.ඔව් බන්. හැබැයි ගෙවල් යට වෙන්නේ නෑ. කොලබ පුත්තලම ප්රදාන මාර්ගය යටවෙනවා එතකොට වැඩට යන්න ඕනේ නෑ. ගෙදර ඉන්න පුළුවන්.


