2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෙල්ලෝ ඔහොම තමා බන්. මොනා කරන්නද පොඩ්ඩක් ගෑස් බලන්න වෙනවා ලව් කරන කොට.

    :yes::yes::yes:

    මේක එහෙම කේස් එකක් නෙමෙ බන්... ගෙවල් වලින් කෙස් එක අහන්නලු බන්... කෑල්ලගෙ දන්නව... අපෙ ගෙදරින් ෆුල් බර බරෙ... කියනදෙ කෑල්ල තේරුම් ගන්නෙත් නැහැ බන්... එපා වෙලා ඉන්නෙ...
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    අම්මා සස්ලිට්
    tuzki-bunny-emoticon-007.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි කොල්ලෙක්;14204650 said:
    ඕවා ගනන් ගන්නෙපා බං
    ආදරේ ඕනම ප්‍රශ්නයක් දවස් එකයි නැත්නම් දෙකයි
    :yes:

    මේක දැන් මාස ගානක කේස් එකක් බන්
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේක එහෙම කේස් එකක් නෙමෙ බන්... ගෙවල් වලින් කෙස් එක අහන්නලු බන්... කෑල්ලගෙ දන්නව... අපෙ ගෙදරින් ෆුල් බර බරෙ... කියනදෙ කෑල්ල තේරුම් ගන්නෙත් නැහැ බන්... එපා වෙලා ඉන්නෙ...
    එහෙම සිද්ධියක්ද. එහෙනම් ටික්ක හිතලා මතලා වැඩ කරන්න වෙනවා. මොකෝ හැමෝම ඕනෙනේ.

    :yes::yes::yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව් බන්. හැබැයි ගෙවල් යට වෙන්නේ නෑ. කොලබ පුත්තලම ප්‍රදාන මාර්ගය යටවෙනවා එතකොට වැඩට යන්න ඕනේ නෑ. ගෙදර ඉන්න පුළුවන්.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් බන්. හැබැයි ගෙවල් යට වෙන්නේ නෑ. කොලබ පුත්තලම ප්‍රදාන මාර්ගය යටවෙනවා එතකොට වැඩට යන්න ඕනේ නෑ. ගෙදර ඉන්න පුළුවන්.
    ඔහේත් තියනවාද කොළඹ පුත්තලම් පාරක්.

    :P:P:P
     
    Status
    Not open for further replies.