ඇත්ත මචන්..රජවරු අන්තඃපුර තියාගෙන හිටියා,පෘතුගීසි,ලන්දේසි,ඉංග්රීසි පාලන යුග වලට පස්සෙ හිටපු ගම් මුලාදෑනීන් රොඩී ගැහැනුන්ට උඩුකය නිරුවතින් ඉන්න ඕනි කියලා නීතිත් දැම්මා තමයි..
ඒ වුනාට මෙහෙම හිතන්න ..,වැඩිය නෙවෙයි දැන් අවුරුදු 10 කට ඉස්සර අලුත් අවුරුද්දේ නොනගතය වෙලාවෙ,පෝය දවසට පන්සලේ ඉන්න මිනිස්සු ගානයි 2012 වෙද්දි නොනගතය වෙලාවෙ කෙසේවෙතත් වෙසක් පෝය දවසට පන්සලේ ඉන්න ගණනයි (අනික අද ගත්තාම පන්සලේ යන අයගේ වයස් සීමාව බලන්න අවුරුදු 40ට අඩු කෙනෙක් පන්සලකට යනවා හොයාගන්නත් අමාරුයි).
හරි අපි කියමු කමක් නැහැයි ම කියලා...මචන් උඹ හිතන්නේ මේ විදිහට බීලා, කැසිනෝ පාරක් ගහලා, බඩු ගගහා ඉන්න එක හොඳයි කියලද.ඔතනට ගිහින් මේ විදිහට මනස විකෘති කරගෙන අවුරුදු 30 වගේ වෙද්දි කසාදයක් එහෙමත් කරගත්තයි කියමුකෝ..ඒ මනුස්සයා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරයි කියලා උඹ හිතනවද මචෝ....එහෙමත් නැත්නම් ඒ මනුස්සයා තමන්ගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙයි කියලා හිතනවද..හිතපන් අපේ දෙමව්පියෝ මෙහෙම වුනා නම් අද අපි මොන වගේ තත්වයක ඉඳීවිද....
මේ විදිහට කතා කලාට උඹලා හිතන්න එපා මචන් මම අවුරුදු 60 පැනපු පන්සල ඔලුවට ගහපු මැන්ටල් ඩයල් එකක් කියලා....මම තවම අවුරුදු 22ක කොල්ලෙක්.
මෝල් ගහක් උනත් ලිස්සල යනව ඇති..............!!!!

Originally Posted by chamal89
පොඩි දෙයක් කියන්න ඕනෙ යාලු කල්බ් කිව්වම ගොඩදෙනෙක් හිතන්නෙ ජාරා ගෑඑනු එන තෑනක් / ඉන්න තෑනක් කියල ඒත ඒක එහෙම නෙමේ එහෙම කියන ගොඩදෙනෙක් තුට්ටු දෙකේ කෑරෝකි සහ නයිට් ක්ල්බ් පටලවගත්ත අය.. මේකෙ ෆොටෝඩ්ස් තියෙන්නෙ මෝජෝ/ මයා සහ කාම යන ක්ලබ් වල මම මාය එක ඈරෙන්න අනිත් දේටම ගිහින් තියන්ව ඒ දෙකම කපල්ස් ඔන්ලි තමන්ගෙ සහකරු හෝ සහකාරිය සමග ගිහින් කාල බීල නටල එන්න පුලුවන් තෑන් වගේම හොද ආරක්ශාවක් තියන තෑන් ලේඩීස් ල සිමෝක් කරන එක ගෑන හරි බොන එක ගෑන හරිනම් මට කියන්න දෙයක් නෑ ඒක එක එක්කෙනගෙ කෑමෑත්ත
කොල්ලො, උබ ඔය ක්ලබ් සෙට් එකටම ගිහිඅල්ලා ඇති
මම බනින්නේ නෑ. සංස්කෘතිය විනස වෙනවා කියලා
දැන් ගොඩක් මිනිස්සුන්ට ඔනේ වෙලා තියෙන්නේ ෆන් එක
හැබැයි මේක හිතන්න.. මෙහෙම ගියොත් අපේ ගෑනු කොහෙන්ද
නතර වෙන්නේ කියලා..
තමන් ගේ අම්මා ක්ලබ් එකේ නට න බඩූවක්
ගානට වැටිලා තියෙන්නේ.. ෆන් ගන ඔනේ. මිනිස්සු නෑ කියන්නේ නෑ
ඔහොම ගිහින් කෙල්ලො ලෙස්බි දාන එකත්
බයි වෙන එකත් ඒ ගොල්ලන්ගේ කැමැත්ත වුනොත්..
What happen under the Tree kiwwalu
ඇත්ත මචන්..රජවරු අන්තඃපුර තියාගෙන හිටියා,පෘතුගීසි,ලන්දේසි,ඉංග්රීසි පාලන යුග වලට පස්සෙ හිටපු ගම් මුලාදෑනීන් රොඩී ගැහැනුන්ට උඩුකය නිරුවතින් ඉන්න ඕනි කියලා නීතිත් දැම්මා තමයි..
ඒ වුනාට මෙහෙම හිතන්න ..,වැඩිය නෙවෙයි දැන් අවුරුදු 10 කට ඉස්සර අලුත් අවුරුද්දේ නොනගතය වෙලාවෙ,පෝය දවසට පන්සලේ ඉන්න මිනිස්සු ගානයි 2012 වෙද්දි නොනගතය වෙලාවෙ කෙසේවෙතත් වෙසක් පෝය දවසට පන්සලේ ඉන්න ගණනයි (අනික අද ගත්තාම පන්සලේ යන අයගේ වයස් සීමාව බලන්න අවුරුදු 40ට අඩු කෙනෙක් පන්සලකට යනවා හොයාගන්නත් අමාරුයි).
මේ විදිහට කතා කලාට උඹලා හිතන්න එපා මචන් මම අවුරුදු 60 පැනපු පන්සල ඔලුවට ගහපු මැන්ටල් ඩයල් එකක් කියලා....මම තවම අවුරුදු 22ක කොල්ලෙක්.
හරි අපි කියමු කමක් නැහැයි ම කියලා...මචන් උඹ හිතන්නේ මේ විදිහට බීලා, කැසිනෝ පාරක් ගහලා, බඩු ගගහා ඉන්න එක හොඳයි කියලද.ඔතනට ගිහින් මේ විදිහට මනස විකෘති කරගෙන අවුරුදු 30 වගේ වෙද්දි කසාදයක් එහෙමත් කරගත්තයි කියමුකෝ..ඒ මනුස්සයා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරයි කියලා උඹ හිතනවද මචෝ....එහෙමත් නැත්නම් ඒ මනුස්සයා තමන්ගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙයි කියලා හිතනවද..හිතපන් අපේ දෙමව්පියෝ මෙහෙම වුනා නම් අද අපි මොන වගේ තත්වයක ඉඳීවිද....
නිශ් මටහ් මතු කරන ඔනේ වුනේ ඒකම්යි
මේකට අපිට මොක්කද කරන්න පුලුවන් කියලා
බලන්න ඔනේ මේ ව්යසනට එරෙහිව..
මේක පටන් ගන්න තැන හොයාගත්තා මම
ඒත් මිනිස්සු මේක පිලිගනීද දන්නේනෑ..
මම ඉතිහාසය ගැන නම් හරියටම දන්නේ නැහැ. සමහරවිට ඒ නීති වැටෙන්න ඇත්ත පෘතුග්රීසි පාලන සමයේ වෙන්න ඇති. එත් මෙගොල්ලා හිටියේ නම් ඊට ගොඩ කාලෙකට කලින්
![]()
දැනට අවුරුදු දහයකට කලිනුත් මේ Club සංස්කෘතිය මෙහෙමම තිබුනා එත් මේ වගේ internet ජනප්රිය නැති නිසා කව්රුත් දන්නේ නැහැ
මම කියන්නේ නැහැ මචන් දවසම බීල , කැසිනෝවල රස්තියාදු වේවි බඩු ගගහා ඉන්න එක හොඳයි කියල එත් ඔය club යන හැමෝම එහෙම නැහැ. අන්න එතනයි වෙනස් තියෙන්නේ. කොටට අන්දලා ඉන්න හැම කෙල්ලම බඩුවක් නෙමෙයි. කෙල්ලකගේ කරට අත දාගෙන photo ගන්න හැම කොල්ලම සල්ලාලයෙක් නෙමෙයි , ඒ වගේම කෙල්ලෝ දෙන්නෙක් එකට අත අල්ලගෙන හිටිය කියල උන් lesbian නෙමෙයි.
දැන් ගමක් බලමු ගමේ නැද්ද බඩු ගහන උන් ,24/7 බීල ඉන්න උන්. වැඩිපුරම කොළඹ ඉන්න ගණිකාවෝ ගම්වල කෙල්ලෝ, ස්ත්රී දුෂණ වැඩි ගමට වෙන්න. ගම්වල අවුරුදු 15 -16 කෙල්ලෝ බඳින්නේ අයි ? මම කියන්නේ නැහැ ගම්වල හොඳ කෙල්ලෝ නැහැ කියල එත් ප්රතිශතයක් වශයෙන් වැඩිපුර හොඳ කෙල්ලෝ ඉන්න කොළඹ සහ කොළඹ තදාසන්න ප්රදේශ අවට .( දැන් ගොඩක් අය මට -rep දෙයි එකට කමක් නැහැ තමන්ගේ හිතෙන් අහල බලන්න )
මමයි උඹයි අතර වැඩි වයස් පරතරයක් නැහැ , මට අවුරුදු 23 යි
තාරකටෝ උබේ කතාව නියමයි. කට ඇරපන් මසුරමක් දාන්ට

කොහොමද චුරාලියා..
ෆන්කි ගොඩයි නේද?
ම්..ම්..ම්.ම්ම්...ස්මොකින්ග්