LK_ CLUB HOPPING WITH SEXY GIRLS

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඇත්ත මචන්..රජවරු අන්තඃපුර තියාගෙන හිටියා,පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රීසි පාලන යුග වලට පස්සෙ හිටපු ගම් මුලාදෑනීන් රොඩී ගැහැනුන්ට උඩුකය නිරුවතින් ඉන්න ඕනි කියලා නීතිත් දැම්මා තමයි..

    ඒ වුනාට මෙහෙම හිතන්න ..,වැඩිය නෙවෙයි දැන් අවුරුදු 10 කට ඉස්සර අලුත් අවුරුද්දේ නොනගතය වෙලාවෙ,පෝය දවසට පන්සලේ ඉන්න මිනිස්සු ගානයි 2012 වෙද්දි නොනගතය වෙලාවෙ කෙසේවෙතත් වෙසක් පෝය දවසට පන්සලේ ඉන්න ගණනයි (අනික අද ගත්තාම පන්සලේ යන අයගේ වයස් සීමාව බලන්න අවුරුදු 40ට අඩු කෙනෙක් පන්සලකට යනවා හොයාගන්නත් අමාරුයි).

    හරි අපි කියමු කමක් නැහැයි ම කියලා...මචන් උඹ හිතන්නේ මේ විදිහට බීලා, කැසිනෝ පාරක් ගහලා, බඩු ගගහා ඉන්න එක හොඳයි කියලද.ඔතනට ගිහින් මේ විදිහට මනස විකෘති කරගෙන අවුරුදු 30 වගේ වෙද්දි කසාදයක් එහෙමත් කරගත්තයි කියමුකෝ..ඒ මනුස්සයා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරයි කියලා උඹ හිතනවද මචෝ....එහෙමත් නැත්නම් ඒ මනුස්සයා තමන්ගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙයි කියලා හිතනවද..හිතපන් අපේ දෙමව්පියෝ මෙහෙම වුනා නම් අද අපි මොන වගේ තත්වයක ඉඳීවිද....

    මේ විදිහට කතා කලාට උඹලා හිතන්න එපා මචන් මම අවුරුදු 60 පැනපු පන්සල ඔලුවට ගහපු මැන්ටල් ඩයල් එකක් කියලා....මම තවම අවුරුදු 22ක කොල්ලෙක්.

    නිශ් මටහ් මතු කරන ඔනේ වුනේ ඒකම්යි
    මේකට අපිට මොක්කද කරන්න පුලුවන් කියලා
    බලන්න ඔනේ මේ ව්‍යසනට එරෙහිව..
    මේක පටන් ගන්න තැන හොයාගත්තා මම
    ඒත් මිනිස්සු මේක පිලිගනීද දන්නේනෑ..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Originally Posted by chamal89
    පොඩි දෙයක් කියන්න ඕනෙ යාලු කල්බ් කිව්වම ගොඩදෙනෙක් හිතන්නෙ ජාරා ගෑඑනු එන තෑනක් / ඉන්න තෑනක් කියල ඒත ඒක එහෙම නෙමේ එහෙම කියන ගොඩදෙනෙක් තුට්ටු දෙකේ කෑරෝකි සහ නයිට් ක්ල්බ් පටලවගත්ත අය.. මේකෙ ෆොටෝඩ්ස් තියෙන්නෙ මෝජෝ/ මයා සහ කාම යන ක්ලබ් වල මම මාය එක ඈරෙන්න අනිත් දේටම ගිහින් තියන්ව ඒ දෙකම කපල්ස් ඔන්ලි තමන්ගෙ සහකරු හෝ සහකාරිය සමග ගිහින් කාල බීල නටල එන්න පුලුවන් තෑන් වගේම හොද ආරක්ශාවක් තියන තෑන් ලේඩීස් ල සිමෝක් කරන එක ගෑන හරි බොන එක ගෑන හරිනම් මට කියන්න දෙයක් නෑ ඒක එක එක්කෙනගෙ කෑමෑත්ත

    කොල්ලො, උබ ඔය ක්ලබ් සෙට් එකටම ගිහිඅල්ලා ඇති
    මම බනින්නේ නෑ. සංස්කෘතිය විනස වෙනවා කියලා
    දැන් ගොඩක් මිනිස්සුන්ට ඔනේ වෙලා තියෙන්නේ ෆන් එක
    හැබැයි මේක හිතන්න.. මෙහෙම ගියොත් අපේ ගෑනු කොහෙන්ද
    නතර වෙන්නේ කියලා..
    තමන් ගේ අම්මා ක්ලබ් එකේ නට න බඩූවක්
    ගානට වැටිලා තියෙන්නේ.. ෆන් ගන ඔනේ. මිනිස්සු නෑ කියන්නේ නෑ
    ඔහොම ගිහින් කෙල්ලො ලෙස්බි දාන එකත්
    බයි වෙන එකත් ඒ ගොල්ලන්ගේ කැමැත්ත වුනොත්..
    What happen under the Tree kiwwalu

    උබ පටලව ගෙන යාලු නටන ගෑනු ඉන්නෙ කෑරෝකි ක්ල්බ්වල යාලු ඕවයෙ එහෙම ක්ල්බ් එකෙ ගෑනු නෑ ඉන්නෙ පිරිමි ස්ටුවර්ඩ්ස්ල සහ පිරිමි බවුන්සර්ස්ල
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    562716_10150980976481755_950706307_n.jpg

    happa me club eke wada karana ekek neda mekita powanne? munta thiyena sapa. meka athuledima gahanawath athi samaharawita
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඇත්ත මචන්..රජවරු අන්තඃපුර තියාගෙන හිටියා,පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රීසි පාලන යුග වලට පස්සෙ හිටපු ගම් මුලාදෑනීන් රොඩී ගැහැනුන්ට උඩුකය නිරුවතින් ඉන්න ඕනි කියලා නීතිත් දැම්මා තමයි..

    ඒ වුනාට මෙහෙම හිතන්න ..,වැඩිය නෙවෙයි දැන් අවුරුදු 10 කට ඉස්සර අලුත් අවුරුද්දේ නොනගතය වෙලාවෙ,පෝය දවසට පන්සලේ ඉන්න මිනිස්සු ගානයි 2012 වෙද්දි නොනගතය වෙලාවෙ කෙසේවෙතත් වෙසක් පෝය දවසට පන්සලේ ඉන්න ගණනයි (අනික අද ගත්තාම පන්සලේ යන අයගේ වයස් සීමාව බලන්න අවුරුදු 40ට අඩු කෙනෙක් පන්සලකට යනවා හොයාගන්නත් අමාරුයි).

    මේ විදිහට කතා කලාට උඹලා හිතන්න එපා මචන් මම අවුරුදු 60 පැනපු පන්සල ඔලුවට ගහපු මැන්ටල් ඩයල් එකක් කියලා....මම තවම අවුරුදු 22ක කොල්ලෙක්.

    මම ඉතිහාසය ගැන නම් හරියටම දන්නේ නැහැ. සමහරවිට ඒ නීති වැටෙන්න ඇත්ත පෘතුග්‍රීසි පාලන සමයේ වෙන්න ඇති. එත් මෙගොල්ලා හිටියේ නම් ඊට ගොඩ කාලෙකට කලින්

    1111766751_af44450d84_m.jpg

    දැනට අවුරුදු දහයකට කලිනුත් මේ Club සංස්කෘතිය මෙහෙමම තිබුනා එත් මේ වගේ internet ජනප්‍රිය නැති නිසා කව්රුත් දන්නේ නැහැ

    හරි අපි කියමු කමක් නැහැයි ම කියලා...මචන් උඹ හිතන්නේ මේ විදිහට බීලා, කැසිනෝ පාරක් ගහලා, බඩු ගගහා ඉන්න එක හොඳයි කියලද.ඔතනට ගිහින් මේ විදිහට මනස විකෘති කරගෙන අවුරුදු 30 වගේ වෙද්දි කසාදයක් එහෙමත් කරගත්තයි කියමුකෝ..ඒ මනුස්සයා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරයි කියලා උඹ හිතනවද මචෝ....එහෙමත් නැත්නම් ඒ මනුස්සයා තමන්ගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙයි කියලා හිතනවද..හිතපන් අපේ දෙමව්පියෝ මෙහෙම වුනා නම් අද අපි මොන වගේ තත්වයක ඉඳීවිද....

    මම කියන්නේ නැහැ මචන් දවසම බීල , කැසිනෝවල රස්තියාදු වේවි බඩු ගගහා ඉන්න එක හොඳයි කියල එත් ඔය club යන හැමෝම එහෙම නැහැ. අන්න එතනයි වෙනස් තියෙන්නේ. කොටට අන්දලා ඉන්න හැම කෙල්ලම බඩුවක් නෙමෙයි. කෙල්ලකගේ කරට අත දාගෙන photo ගන්න හැම කොල්ලම සල්ලාලයෙක් නෙමෙයි , ඒ වගේම කෙල්ලෝ දෙන්නෙක් එකට අත අල්ලගෙන හිටිය කියල උන් lesbian නෙමෙයි.

    දැන් ගමක් බලමු ගමේ නැද්ද බඩු ගහන උන් ,24/7 බීල ඉන්න උන්. වැඩිපුරම කොළඹ ඉන්න ගණිකාවෝ ගම්වල කෙල්ලෝ, ස්ත්‍රී දුෂණ වැඩි ගමට වෙන්න. ගම්වල අවුරුදු 15 -16 කෙල්ලෝ බඳින්නේ අයි ? මම කියන්නේ නැහැ ගම්වල හොඳ කෙල්ලෝ නැහැ කියල එත් ප්‍රතිශතයක් වශයෙන් වැඩිපුර හොඳ කෙල්ලෝ ඉන්න කොළඹ සහ කොළඹ තදාසන්න ප්‍රදේශ අවට .( දැන් ගොඩක් අය මට -rep දෙයි එකට කමක් නැහැ තමන්ගේ හිතෙන් අහල බලන්න )

    මමයි උඹයි අතර වැඩි වයස් පරතරයක් නැහැ , මට අවුරුදු 23 යි
     
    Last edited:

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    නිශ් මටහ් මතු කරන ඔනේ වුනේ ඒකම්යි
    මේකට අපිට මොක්කද කරන්න පුලුවන් කියලා
    බලන්න ඔනේ මේ ව්‍යසනට එරෙහිව..
    මේක පටන් ගන්න තැන හොයාගත්තා මම
    ඒත් මිනිස්සු මේක පිලිගනීද දන්නේනෑ..

    ඔව් මචන්....උඹ 100% ම හරි...
    දැන් අවුරුදු 10 කට ඉස්සෙල්ලා බඩුවක් එහෙමත් නැත්නම් ගනිකාවක් කියන්නෙ ගොඩාක් මිනිස්සුන්ට පිලිකුල් දෙයක්, ඒ වෘත්තිය නින්දාසහගත වෘත්තියක්....
    ඒ වුනාට බලන්න අද ගණිකාවක් එහෙමත් නැතිනම් බඩුවක් කියන්නේ සාමාන්‍ය ම දෙයක් බවට පත් වෙලා... රට යන පැත්ත...හ්ම්ම්ම්....මේකෙන් ගොඩ එන්න පුලුවන් නම් ලොකු දෙයක්

    අපේ මිනිස්සු western culture එකේ නරක දේවල් නම් එක පයින්ම උඩ පැනලාම භාර ගන්නවා..ඒ වුනාට western culture එකේ හොඳ දේවල් වලින් 1% ක් වත් නැහැ
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    මම ඉතිහාසය ගැන නම් හරියටම දන්නේ නැහැ. සමහරවිට ඒ නීති වැටෙන්න ඇත්ත පෘතුග්‍රීසි පාලන සමයේ වෙන්න ඇති. එත් මෙගොල්ලා හිටියේ නම් ඊට ගොඩ කාලෙකට කලින්

    1111766751_af44450d84_m.jpg

    දැනට අවුරුදු දහයකට කලිනුත් මේ Club සංස්කෘතිය මෙහෙමම තිබුනා එත් මේ වගේ internet ජනප්‍රිය නැති නිසා කව්රුත් දන්නේ නැහැ

    මම කියන්නේ නැහැ මචන් දවසම බීල , කැසිනෝවල රස්තියාදු වේවි බඩු ගගහා ඉන්න එක හොඳයි කියල එත් ඔය club යන හැමෝම එහෙම නැහැ. අන්න එතනයි වෙනස් තියෙන්නේ. කොටට අන්දලා ඉන්න හැම කෙල්ලම බඩුවක් නෙමෙයි. කෙල්ලකගේ කරට අත දාගෙන photo ගන්න හැම කොල්ලම සල්ලාලයෙක් නෙමෙයි , ඒ වගේම කෙල්ලෝ දෙන්නෙක් එකට අත අල්ලගෙන හිටිය කියල උන් lesbian නෙමෙයි.

    දැන් ගමක් බලමු ගමේ නැද්ද බඩු ගහන උන් ,24/7 බීල ඉන්න උන්. වැඩිපුරම කොළඹ ඉන්න ගණිකාවෝ ගම්වල කෙල්ලෝ, ස්ත්‍රී දුෂණ වැඩි ගමට වෙන්න. ගම්වල අවුරුදු 15 -16 කෙල්ලෝ බඳින්නේ අයි ? මම කියන්නේ නැහැ ගම්වල හොඳ කෙල්ලෝ නැහැ කියල එත් ප්‍රතිශතයක් වශයෙන් වැඩිපුර හොඳ කෙල්ලෝ ඉන්න කොළඹ සහ කොළඹ තදාසන්න ප්‍රදේශ අවට .( දැන් ගොඩක් අය මට -rep දෙයි එකට කමක් නැහැ තමන්ගේ හිතෙන් අහල බලන්න )

    මමයි උඹයි අතර වැඩි වයස් පරතරයක් නැහැ , මට අවුරුදු 23 යි

    තාරකටෝ උබේ කතාව නියමයි. කට ඇරපන් මසුරමක් දාන්ට
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka

    තාරකටෝ උබේ කතාව නියමයි. කට ඇරපන් මසුරමක් දාන්ට

    මසුරමක් නම් මදි බන් bank account එකට මසුරන් දාහක් විතර දාපන් :lol::lol::lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම ඉතිහාසය ගැන නම් හරියටම දන්නේ නැහැ. සමහරවිට ඒ නීති වැටෙන්න ඇත්ත පෘතුග්‍රීසි පාලන සමයේ වෙන්න ඇති. එත් මෙගොල්ලා හිටියේ නම් ඊට ගොඩ කාලෙකට කලින්

    1111766751_af44450d84_m.jpg

    දැනට අවුරුදු දහයකට කලිනුත් මේ Club සංස්කෘතිය මෙහෙමම තිබුනා එත් මේ වගේ internet ජනප්‍රිය නැති නිසා කව්රුත් දන්නේ නැහැ

    මම කියන්නේ නැහැ මචන් දවසම බීල , කැසිනෝවල රස්තියාදු වේවි බඩු ගගහා ඉන්න එක හොඳයි කියල එත් ඔය club යන හැමෝම එහෙම නැහැ. අන්න එතනයි වෙනස් තියෙන්නේ. කොටට අන්දලා ඉන්න හැම කෙල්ලම බඩුවක් නෙමෙයි. කෙල්ලකගේ කරට අත දාගෙන photo ගන්න හැම කොල්ලම සල්ලාලයෙක් නෙමෙයි , ඒ වගේම කෙල්ලෝ දෙන්නෙක් එකට අත අල්ලගෙන හිටිය කියල උන් lesbian නෙමෙයි.

    දැන් ගමක් බලමු ගමේ නැද්ද බඩු ගහන උන් ,24/7 බීල ඉන්න උන්. වැඩිපුරම කොළඹ ඉන්න ගණිකාවෝ ගම්වල කෙල්ලෝ, ස්ත්‍රී දුෂණ වැඩි ගමට වෙන්න. ගම්වල අවුරුදු 15 -16 කෙල්ලෝ බඳින්නේ අයි ? මම කියන්නේ නැහැ ගම්වල හොඳ කෙල්ලෝ නැහැ කියල එත් ප්‍රතිශතයක් වශයෙන් වැඩිපුර හොඳ කෙල්ලෝ ඉන්න කොළඹ සහ කොළඹ තදාසන්න ප්‍රදේශ අවට .( දැන් ගොඩක් අය මට -rep දෙයි එකට කමක් නැහැ තමන්ගේ හිතෙන් අහල බලන්න )

    මමයි උඹයි අතර වැඩි වයස් පරතරයක් නැහැ , මට අවුරුදු 23 යි

    කොටට ඈන්දොත් ඒකි බඩුවක් කල්බ් එකට ගියොත් ඒකි බඩුවක් කෙල්ලෙක් තව කෙල්ලෙක් එක්ක නෑටුවොත් ඒකිලෙසබියන් අනේ මන්ද අපේ මානසිකත්වය
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Road to Srilankan Porn Industry

    may b srilanka will bcome south asias las vegas !

    street by street massage centers & whore houses
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මම ඉතිහාසය ගැන නම් හරියටම දන්නේ නැහැ. සමහරවිට ඒ නීති වැටෙන්න ඇත්ත පෘතුග්‍රීසි පාලන සමයේ වෙන්න ඇති. එත් මෙගොල්ලා හිටියේ නම් ඊට ගොඩ කාලෙකට කලින්

    1111766751_af44450d84_m.jpg

    දැනට අවුරුදු දහයකට කලිනුත් මේ Club සංස්කෘතිය මෙහෙමම තිබුනා එත් මේ වගේ internet ජනප්‍රිය නැති නිසා කව්රුත් දන්නේ නැහැ

    මම කියන්නේ නැහැ මචන් දවසම බීල , කැසිනෝවල රස්තියාදු වේවි බඩු ගගහා ඉන්න එක හොඳයි කියල එත් ඔය club යන හැමෝම එහෙම නැහැ. අන්න එතනයි වෙනස් තියෙන්නේ. කොටට අන්දලා ඉන්න හැම කෙල්ලම බඩුවක් නෙමෙයි. කෙල්ලකගේ කරට අත දාගෙන photo ගන්න හැම කොල්ලම සල්ලාලයෙක් නෙමෙයි , ඒ වගේම කෙල්ලෝ දෙන්නෙක් එකට අත අල්ලගෙන හිටිය කියල උන් lesbian නෙමෙයි.

    දැන් ගමක් බලමු ගමේ නැද්ද බඩු ගහන උන් ,24/7 බීල ඉන්න උන්. වැඩිපුරම කොළඹ ඉන්න ගණිකාවෝ ගම්වල කෙල්ලෝ, ස්ත්‍රී දුෂණ වැඩි ගමට වෙන්න. ගම්වල අවුරුදු 15 -16 කෙල්ලෝ බඳින්නේ අයි ? මම කියන්නේ නැහැ ගම්වල හොඳ කෙල්ලෝ නැහැ කියල එත් ප්‍රතිශතයක් වශයෙන් වැඩිපුර හොඳ කෙල්ලෝ ඉන්න කොළඹ සහ කොළඹ තදාසන්න ප්‍රදේශ අවට .( දැන් ගොඩක් අය මට -rep දෙයි එකට කමක් නැහැ තමන්ගේ හිතෙන් අහල බලන්න )

    මමයි උඹයි අතර වැඩි වයස් පරතරයක් නැහැ , මට අවුරුදු 23 යි

    ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්නත් බැරි වුනා.....හ්ම්ම්ම්ම්ම්ම්ම් ගොඩාක් දුර ගිහිල්ලත් ත්‍රෙඩ් එක.....
    සීගිරි බිතු සිතුවම් වල මේවා තියෙනවා තමයි....රජවරු අන්තඃපුර තියාගෙන හිටියා කියන එක මට නැහැයි කියලා කියන්න පුලුවන් දෙයක් නෙවෙයි නේ...
    ගමට වෙන්න ස්ත්‍රී දුෂණ නැහැයි කියලත් මම කියන්නේ නෑ.....
    හැබැයි උඹට මතක ඇති කිරුලපන අවුරුදු 6ක ළමයෙක් rape කරා මදිවට මරලා කුනු ඇලටත් දැම්මා, ජා ඇල අවුරුද්දක කිරි දරුවෙක් එයාගෙම තාත්තා හැමදාම බැල්කනියට ගෙනියලා අතවර කරන සිද්ධියක් ලඟකදි ඇල්ලුවේ,මොරටුවේ එකෙක් අලුතෙන් හම්බ වුනු කෙල්ලෙක් නිසා තමන්ගේම බිරිඳවයි දරුවාවයි මරලා දැම්මා......
    දැන් උඹ මට ගමේ වුනු අපරාධ ගැන විස්තරගත ලැයිස්තුවක්ම එවන්න නම් එපා මචෝ.

    ගමේ 24*7 බීලා ඉන්න එවුන් නම් ඉන්නවා ඇත්ත මමත් පිලිගන්නවා...හැබැයි කොළඹ ඒකේ කිසිම අඩුවක් නෑ.ගමෙන් කොළඹ ආපු සමහර කෙල්ලො ගණිකාවො වුනේ කොහොමද කියලා උඹ දන්නවා ඇති මචෝ....
    කොහොමින් කොහොමින් හරි මම මාතෘකාවෙන් ගොඩක් එලියට පැන්නා...ඔන්න දැන් කෙලින්ම මාතෘකාවට......
    මචන් මේ ෆොටෝ ටික දැක්කාම උඹට මොකක්ද හිතෙන්නේ....මට නම් ලංකාව ගැනම දුකක් හිතෙන්නේ.(මට විතරක් හිතෙන දෙයක් ද දන්නෙ නෑ මේක)
    ලංකාව දැන් යන අත ගැන උඹට වැටහීමක් ඇති නේ

    "පසුගිය වසර කීපය තුළ ලංකාවේ වාර්තා වූ ස්ත්‍රී දූෂණ වාර්තා මෙසේය.
    1990 වසරේ 365කි.
    1995 වසරේ 542කි
    2006 වසරේ 1,463කි.
    2007 වසරේ 1,397කි.
    2008 වසරේ 1,582කි.
    2009 වසරේ 1,624කි.
    2010 වසරේ 1,854කි.
    2011 වසරේ මුල් මාස 11 තුළ වාර්තා වූ ස්ත්‍රී දූෂණ ගනණ 1,636කි." (උපුටා ගත්තේ එලකිරියෙන්මයි.එලකිරියේම "දඩබ්බරයා" සහෝදරයාගේ පෝස්ටුවකින්)

    අපි western culture එක බදාගන්න තරමට මේවාත් වැඩිවෙනවා..තව අවුරුදු 20කින් උඹත් එලකිරියෙ ඉඳිවි මමත් ඉඳියි අන්න එතකොට කියපන් මචන් මම අද කියපු දේ ඇත්තක්ද බොරුවක්ද කියලා..දැන් උඹ කියයි මේකද මෙහෙම අපරාධ වැඩි වෙන්න හේතුව කියලා...නැහැ මචන් ඒ වුනාට මෙහෙම වෙන්න අපි western culture එක පස්සෙන් දුවන එක ලොකු හේතුවක්...දැන් මචන් උඹ මගෙන් ඇහුවනේ ඇත්තටම ධර්මද්වීපයක් තිබුනද කියලා...අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දි අපරාධ ස්ත්‍රී දූෂණ ගොඩාක්ම අඩු කාලයක් තිබුනෙ නැද්ද , ගොඩාක් මිනිස්සු ධර්මානුකූලව ජීවත් වුනු කාලයක් තිබුනෙ නැද්ද...එතකොට ඒ ටිකම මදිද මේක ධර්මද්වීපයක් වෙන්න...බලන්න අද පන්සිල් පිළිපදිනවා තියා හැමදාම පන්සිල් ගන්න ගෙදරක් හොයන්න කොයි තරම් අමාරුද...නමට ලෝකෙට පේන්න බෞද්ධ කට්ටිය නම් අද ඕන තරම්
    කවුරු හරි කෙනෙක් ක්ලබ් එකකට කැසිනෝ එකකට කිහිප වතාවක් යද්දි එයාගෙම මනස යම් ප්‍රමාණයක් වෙනස් වෙන්නෙ නැද්ද...මම කියන්නෙ නෑ මේකෙ ඉන්න ඔක්කොම කොබා ලා,ලෙස්බි ලා, බඩු කියලා.....

    කොළඹ හොඳ කෙල්ලෝ නෑ කියලා මම කියන්නේ නෑ කිසිම තැනක මොකද මගේ හොඳම යෙහෙලියෝ ඉන්නවා ගොඩාක් හොඳ අය....
    දැන් මචන් උඹ නම් උඹේ නංගි හරි අක්කා හරි මේ වගේ තැනකට යනවට කැමතිද....මම නම් බින්දුවක්වත් කැමතිත් නෑ යන්න දෙන්නෙත් නෑ...

    දැන් උඹලා සමහරවිට මට බනීවි මේකා කොහෙද යන ගොඩයෙක් මූට කියලා වැඩක් නෑ කියලා...හැබැයි මචෝ මේ photos වල කට්ටිය ගන්න එකට නම් උඹලා FUN එක කියන්නේ මේ වගේ FUN එකක් ඇත්තටම ඕනිද...?????
    ආ තව එකක් මම නම් මචෝ කවදාකවත් මගේ මතයට විරුද්ධව කතා කලා කියලා rep කපන්නේ නෑ.මේක අපි ඔක්කෝගෙම Forum එක.විරුද්ධ මතයක් ආවට රෙප් කපනවා නම් ඒ ෆෝරම් එකෙනුත් වැඩක් නෑ නේ.අපි ඔක්කොම මේකේ තර්ක කරමු.විරුද්ධ තර්කයට ගහමරා ගන්න එකයි යටිපූට්ටු වැඩ කරන එකයි කරන්න ගියොත් මේකත් අර දියවන්නාව උඩ තියෙන එක වගේ වෙනවනේ..ඒ නිසා මේක බලන ඔක්කොගෙන්ම මම ඉල්ලා සිටිනවා එහෙම කරන්න එපා කියලා ....Quote එක දිග වැඩි වුනාද මන්දා...එහෙමනම් sorry වෙන්න ඕනා