2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Jan 5, 2013 #82 ඈ පිරිමියෙක් වෙලා ඉන්න අමාරුයි හියියෝ ඒ කියන්නෙ අර කොල්ලො කට්ටිය අහෝ
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Jan 5, 2013 #83 දැම්මා කියනකො.... ලිදේ ඉඩත් නැ.........
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jan 5, 2013 #84 Mr.chachi said: Hari hari thawa tikakin aeh Click to expand... පොඩි එකාගෙ ආසවනෙ
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Jan 5, 2013 #85 රතු ගුරු පාරේ
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Jan 5, 2013 #86 මූ අපිට පිස්සු රැලලු. නාකි ලොන් හැලිච්ච වලත්ත ගේ ගස් ගෙම්බා
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Jan 5, 2013 #87 කොල්ලො සේරම ළිඳට දැම්මනෙ මෙයා
vikee Junior member Aug 23, 2008 770 16 18 Jan 5, 2013 #89 anju.r said: කැලෙ මැදින් ආවෙ නැහැ කියහන්කො Click to expand... ආව කිව්වොත් අවුල්ද බන්... පට්ට නිදිමතක් එනවා එකයි...
anju.r said: කැලෙ මැදින් ආවෙ නැහැ කියහන්කො Click to expand... ආව කිව්වොත් අවුල්ද බන්... පට්ට නිදිමතක් එනවා එකයි...
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Jan 5, 2013 #90 anju.r said: පොඩි එකාගෙ ආසවනෙ Click to expand...
Ayesh malshika fernando Well-known member Dec 23, 2010 3,007 259 83 30 යන එනමං නැ Jan 5, 2013 #91 anju.r said: දන්නෙ නෑ... ඉතින් අපිට පාන්ද Click to expand... na thoge sanuharetama parippu witharai
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Jan 5, 2013 #92 chamal89 said: ඈ පිරිමියෙක් වෙලා ඉන්න අමාරුයි හියියෝ ඒ කියන්නෙ අර කොල්ලො කට්ටිය අහෝ Click to expand... තේරුනේ නැ බන් කියපු එක සසා බීලද දන්නේ නැ
chamal89 said: ඈ පිරිමියෙක් වෙලා ඉන්න අමාරුයි හියියෝ ඒ කියන්නෙ අර කොල්ලො කට්ටිය අහෝ Click to expand... තේරුනේ නැ බන් කියපු එක සසා බීලද දන්නේ නැ
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jan 5, 2013 #93 mjayanatha said: මොකෝ පාන් අන්ජුව Click to expand... මොකො සමනල් ජයා
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Jan 5, 2013 #94 ඇයි බොල අපි මොනවද කලේ... හිටපිය මම උඹව බෙල්ලෙන්ම අල්ල ගන්න ජයා අල්ලපං ඔය පැත්තෙන්..ඕකව... අල්ලපියෝ...
ඇයි බොල අපි මොනවද කලේ... හිටපිය මම උඹව බෙල්ලෙන්ම අල්ල ගන්න ජයා අල්ලපං ඔය පැත්තෙන්..ඕකව... අල්ලපියෝ...
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Jan 5, 2013 #95 ඒ පිස්සු රැලේ ලොකුම පිස්සා උබ තමා.. සසියෝ
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Jan 5, 2013 #96 මහේෂ් ජයනාත ලෙසිබියන් ඩෙලා
agresha Well-known member Jul 25, 2009 10,467 768 113 ElaKiri.com Jan 5, 2013 #97 මේක පිස්සන් කොටුවක්
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jan 5, 2013 #98 රතු ගුරු පාරේ හැන්දෑවේ..... අක්කා නගෝ වාගේ...... අතිනත පටලා යමු අප දෙදෙනා....... පුංචි දුවේ මාගේ..... දෙනෝ දහක් ලොව හිටියත් කම් නැත මට මව් හෙවන වගේ...... බිහි වූ දා සිට අප ලං වී ඇත..... හෙවනැලි දෙකක් වගේ............ රං දෝලාවක කුමරෙකු අත ගෙන...... ඈත දුරක ඔබ යන දිනයේ...... හිතා ගන්න බෑ කුමක් දැනේවිද...... හිතට මගේ එදිනේ..... ගියද කොහේ මම ළගය ඔඹේ නිති...... බෙදී බිදී නොම යේ..... යහළුවාට යෙහෙළියට මගේ ළග..... ඔබ පමණයි ඉන්නේ..... රතු ගුරු පාරේ හැන්දෑවේ..... අක්කා නගෝ වාගේ...... අතිනත පටලා යමු අප දෙදෙනා....... පුංචි දුවේ මාගේ. දෙනෝ දහක් ලොව හිටියත් කම් නැත මට මව් හෙවන වගේ...... බිහි වූ දා සිට අප ලං වී ඇත..... හෙවනැලි දෙකක් වගේ........... මහළු වියේ මා තනි වෙන දවසේ..... වාරු නොමැති පා ඔසවන්නේ...... තනි නොතනිය මැද දුවේ නුඹයි මට...... එදාට මව් වන්නේ........ මා ගත සුවදයි ඔබ ගත සුවදයි....... කිසි වෙනසක් නැත්තේ...... මමයි ඔඹේ දුව ඔබයි මගේ මව...... භවෙන් භවේ නිබදේ........ රතු ගුරු පාරේ හැන්දෑවේ..... අක්කා නගෝ වාගේ...... අතිනත පටලා යමු අප දෙදෙනා....... පුංචි දුවේ මාගේ..... රතු ගුරු පාරේ හැන් දෑවේ...... අක්කා නගෝ වාගේ...... අතිනත පටලා යමු අපි දෙදෙනා...... පුංචි රුවක් වාගේ.......
රතු ගුරු පාරේ හැන්දෑවේ..... අක්කා නගෝ වාගේ...... අතිනත පටලා යමු අප දෙදෙනා....... පුංචි දුවේ මාගේ..... දෙනෝ දහක් ලොව හිටියත් කම් නැත මට මව් හෙවන වගේ...... බිහි වූ දා සිට අප ලං වී ඇත..... හෙවනැලි දෙකක් වගේ............ රං දෝලාවක කුමරෙකු අත ගෙන...... ඈත දුරක ඔබ යන දිනයේ...... හිතා ගන්න බෑ කුමක් දැනේවිද...... හිතට මගේ එදිනේ..... ගියද කොහේ මම ළගය ඔඹේ නිති...... බෙදී බිදී නොම යේ..... යහළුවාට යෙහෙළියට මගේ ළග..... ඔබ පමණයි ඉන්නේ..... රතු ගුරු පාරේ හැන්දෑවේ..... අක්කා නගෝ වාගේ...... අතිනත පටලා යමු අප දෙදෙනා....... පුංචි දුවේ මාගේ. දෙනෝ දහක් ලොව හිටියත් කම් නැත මට මව් හෙවන වගේ...... බිහි වූ දා සිට අප ලං වී ඇත..... හෙවනැලි දෙකක් වගේ........... මහළු වියේ මා තනි වෙන දවසේ..... වාරු නොමැති පා ඔසවන්නේ...... තනි නොතනිය මැද දුවේ නුඹයි මට...... එදාට මව් වන්නේ........ මා ගත සුවදයි ඔබ ගත සුවදයි....... කිසි වෙනසක් නැත්තේ...... මමයි ඔඹේ දුව ඔබයි මගේ මව...... භවෙන් භවේ නිබදේ........ රතු ගුරු පාරේ හැන්දෑවේ..... අක්කා නගෝ වාගේ...... අතිනත පටලා යමු අප දෙදෙනා....... පුංචි දුවේ මාගේ..... රතු ගුරු පාරේ හැන් දෑවේ...... අක්කා නගෝ වාගේ...... අතිනත පටලා යමු අපි දෙදෙනා...... පුංචි රුවක් වාගේ.......
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Jan 5, 2013 #99 Sasa tho kotiyama kapan
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Jan 5, 2013 #100 කෙල්ලොන්ට වඩා දෙකටම නැති අයට මන් ගොඩක් කැමති...........