අන්න එතන පොඩි පරහක් තිබේ![]()
ටෙලිං සම්තිං සම්තිං හෙලෝ හනී බනී.... හනී බනී... ටොකෝ .... ටොකෝ![]()

තාම ගෙදරිං එළියට යන්න දුන්නෙ නෑ බං.. දෙමව්පියො බර බරේ දානවා... සතියක් විතර එකතැන ඉන්න කියලා දොස්තර කිව්ව නෙහ්.. මෙයාලා ඒක අල්ලංඇයි උඹට දැන් සනීපයි නේද...? වැඩි දුරකුත් නැහැනේ...?


අඹ අච්චාරුවක්වත් අරන් පලයන්
අමුඩෙ කියූ දෙයක් වැරදී නැත කියා අමුඩෙමයි කිව්වෙ![]()

ටෙලිං සම්තිං සම්තිං හෙලෝ හනී බනී.... හනී බනී... ටොකෝ .... ටොකෝ![]()

තාම ගෙදරිං එළියට යන්න දුන්නෙ නෑ බං.. දෙමව්පියො බර බරේ දානවා... සතියක් විතර එකතැන ඉන්න කියලා දොස්තර කිව්ව නෙහ්.. මෙයාලා ඒක අල්ලං
බයික් එක පදින්නත් එපාලු ටික දවසකට![]()

හනී බනී යකෝ...උඹේ අහක් කලේ වකුගඩුවෙ ගලක්ද නැත්තං මෝලේද ?![]()

නෝනා බනියි... 
හනී බනී යකෝ...නෝනා බනියි...
බය

එක වැකියෙන් දෙදෙනෙකු ලිඳේ!දැම්ම්ම ඔය ගානට බය තිබ්බම ඇති
අනාගත යුරාජ් ...![]()

දැම්ම්ම ඔය ගානට බය තිබ්බම ඇති
අනාගත යුරාජ් ...![]()
මේ කුමන අල්ප දයන්නක්ද ?


මේ කුමන අල්ප දයන්නක්ද ?
![]()
යකෝ මං ගැන නොවෙයි මේ කියන්නෙ .. උඹලගෙම කතා නායකයා ගැන තමයි...
අනික අපි තාම තනිකඩ![]()

උඹ එනවද..?
lease එකක් තියෙද්දි bank loan දෙන්නෙ නැද්දෝ ? දන්න කවුරු හරි කියන්න
නොදනිමි ...
...තරියා හෙම දන්නව ඇති