EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියට කෝල් කරා, මස්සිනාගේ ගෙදර ගිහින්. ලොකු මස්සිනාත් එක්ක සෙට් වෙලා....;)
    ඒ වගේ මස්සිනාල ඉන්නවනම් මොනවා කරන්න බැරිද...:lol:
    ගෙදරින් පිටට ගිහින් සෙට් වෙලා දැන් ආපහු යන ගමන්ලු....
    ගෙදරින් එන්න කලින් කොහු මෝල්ගස් වගේ ඒවා හංගල කිඋව ආවේ, ඒ නිසා චන්ඩි වගේ ගෙදර යනවලු.....;):lol::lol:

    මාත් කෝල් කරා වත්තේගම කිව්වේ ඉන්නේ .. මම ඇහුව ගහකට නැග්ගේ නැද්ද කියල :lol: මූ කියපි සිංහයෙක් ලඟට ලාවට ගියා කියල සිංහයා නැට්ට ගැසුවලු මෙලෝ රහක් නෑ ලු :lol:

    :lol::lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවුරු කරත් ඒකෙ හරි වැරැද්ද හොයනවා කියන්නෙ පරන චිත්‍රපටවල තිබ්බ හීන කතාවක් විතරයි, ඒකට අදකාලෙ කාටවත් පන දෙන්න බෑ. පන දෙන්න හදන අයට වෙන්නෙ පාරෙ හිඟාකන්න තමයි.
    ඔය හීන ඇත්ත වෙන දවසක් එනවා. "කරන කලට පව් මිහිරිය මී සේ" කියල කියනවනේ. ඉස්සර ආත්මෙක හරි කරපු හොඳ නිසා නරක වැඩ කරලා කාලයක් ඉන්න පුළුවන්. එත් ඊට පස්සේ යම් දවසක කල කම් පලදෙනවාමයි. ඒක බුදු දහමට අනුව සදාතනික සත්‍යයක්. සුනාමියෙන් වැඩිපුරම මැරුණේ කවුද ? මාළු මරණ මට්ටයෝ කියන අය බහුතරයක් සහ ගොඩක් වැරදි කරපු උන් නෙවේද. හිටපු ජනාධිපති කෙනෙක් වෙච්ච ප්‍රේමදාස මහත්තය දුප්පත් අයට කොච්චර දේවල් කලාද ? එත් අන්තිමට සතෙක් වගේ පාරේ මැරුණේ මොනවහරි නරක දේවල් කරන්න ඇති නේද. රජෙක් වගේ සැප වින්ද ප්‍රභාකරන් ත්‍රස්තවාදියා අන්තිමට බල්ලෙක් වගේ මරුන හැටි දැක්කද. තව ඕන තරම් උදාහරණ තියෙනවා......
    පාරේ හිඟා කෑවත්, බල්ලෝ මරල හරි සල්ලි හම්බකරනවා කියන න්‍යාය මගේ නම් නෑ යාලුව. මම අසාධාරණව තඹ සතයක්වත් තවම උපයලත් නෑ, කවදාවත් කරන්න අදහසකුත් නෑ.
    මම පුළුවන් හැම වෙලේම උපරිමයෙන් පන්සිල් පද පහ රකින්න උත්සහ කරනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිවා බන්, මෙහේ ඉන්න සෙන්පති තුමාගේ අගසව්ල දෙන්නම කුඩු කෙස් වලට මාට්ටු උනා. එකෙක්නෙ අර කහවත්තේ අම්මල දුලා මරපු කුඩු කාරය. ළඟ ඉන්න උන් ඕව කරනවා කියල ලොකු තැන දන්නේ නැද්ද. මේක නම් කියන්නේ මම දැනගෙන හිටියේ නෑ කියල.....:frown:
    ඒත් චන්දයක් තියපු ගමන් වැඩිම මනාප....:(
    කුඩුකාරයෝ සේරම පනුවෝ ගහල මැරෙන්න ඕනි....

    :growl: කතා කරලා වැඩක් නෑ බං ඕවා ගැන.... නඩුයි, බඩුයි, දෙකම උන්ගේ.....!! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ.. දත් වලට කම්බි දාන ඒවා කරනවද දන්නෑ... ?
    මං ඇහුවා පී එම් එකක් දාලා.. කෝ කිසි උත්තරයක් නෑ නෙහ්.. පොඩ්ඩක් අහලා බලපංකො :sorry:

    :shocked: අනේ මේ.... මට ඕවා අහලා උගෙන් අහගන්න වෙයි හොදවයින්.....!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය හීන ඇත්ත වෙන දවසක් එනවා. "කරන කලට පව් මිහිරිය මී සේ" කියල කියනවනේ. ඉස්සර ආත්මෙක හරි කරපු හොඳ නිසා නරක වැඩ කරලා කාලයක් ඉන්න පුළුවන්. එත් ඊට පස්සේ යම් දවසක කල කම් පලදෙනවාමයි. ඒක බුදු දහමට අනුව සදාතනික සත්‍යයක්. සුනාමියෙන් වැඩිපුරම මැරුණේ කවුද ? මාළු මරණ මට්ටයෝ කියන අය බහුතරයක් සහ ගොඩක් වැරදි කරපු උන් නෙවේද. හිටපු ජනාධිපති කෙනෙක් වෙච්ච ප්‍රේමදාස මහත්තය දුප්පත් අයට කොච්චර දේවල් කලාද ? එත් අන්තිමට සතෙක් වගේ පාරේ මැරුණේ මොනවහරි නරක දේවල් කරන්න ඇති නේද. රජෙක් වගේ සැප වින්ද ප්‍රභාකරන් ත්‍රස්තවාදියා අන්තිමට බල්ලෙක් වගේ මරුන හැටි දැක්කද. තව ඕන තරම් උදාහරණ තියෙනවා......
    පාරේ හිඟා කෑවත්, බල්ලෝ මරල හරි සල්ලි හම්බකරනවා කියන න්‍යාය මගේ නම් නෑ යාලුව. මම අසාධාරණව තඹ සතයක්වත් තවම උපයලත් නෑ, කවදාවත් කරන්න අදහසකුත් නෑ.
    මම පුළුවන් හැම වෙලේම උපරිමයෙන් පන්සිල් පද පහ රකින්න උත්සහ කරනවා.

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලලා මල්ලෙන් එලියට පනී.....:eek:
    කඩේ ගිය පලියට හැම දේම සාධාරණීකරණය කරන්න එපා යාලුව. යම් දෙයක් සුලභව පහසුවෙන් සොයාගැනීමට හැකියි කියන්නේ, ඒ දෙයට මිනිස්සු පහසුවෙන් යොමුවෙනවා කියන එක. අනිත් එක මම අත්දැකීමෙන්ම දන්නවා කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න බොහෝදෙනෙක් ඔතනට වැටෙන්න මුලික හේතුව නිකන් දීල උන්ට පුරුදු කරලා, කුඩු නැතිවම බැරි තත්වයට පත්කිරීම. ඕවට ඇබ්බැහි වෙලා පුනුරුත්තාපනය වෙන්න එන අයගේ දුක් ගැනවිලි ඕනි තරම් මම අහල තියෙනවා. තුවාලේ වේදනාව දන්නේ එක තියෙන මිනිහ විතරයි.:(

    :yes::yes: අන්න ඒක තමා වෙලා තියෙන්නේ......!!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: අද මම ගත්ත ගොඩක් දේවල්, හලාල් ගහලා නැති ඒවායින්මයි ගත්තේ......!! :yes::D
    මැලිබන් කාර්ය හලාල් ගලවල කියන කතාව ඇත්තද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලලා මල්ලෙන් එලියට පනී.....:eek:
    කඩේ ගිය පලියට හැම දේම සාධාරණීකරණය කරන්න එපා යාලුව. යම් දෙයක් සුලභව පහසුවෙන් සොයාගැනීමට හැකියි කියන්නේ, ඒ දෙයට මිනිස්සු පහසුවෙන් යොමුවෙනවා කියන එක. අනිත් එක මම අත්දැකීමෙන්ම දන්නවා කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න බොහෝදෙනෙක් ඔතනට වැටෙන්න මුලික හේතුව නිකන් දීල උන්ට පුරුදු කරලා, කුඩු නැතිවම බැරි තත්වයට පත්කිරීම. ඕවට ඇබ්බැහි වෙලා පුනුරුත්තාපනය වෙන්න එන අයගේ දුක් ගැනවිලි ඕනි තරම් මම අහල තියෙනවා. තුවාලේ වේදනාව දන්නේ එක තියෙන මිනිහ විතරයි.:(
    :yes::yes::(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මිණිපුර ලොක්ක මොකද කවදාවත් නැතුව 1 වෙනකන් ඇහැරිලා....:eek: එක්කෝ පොර ෂොට් එකක් දාල..නැත්තම් අද එලියට දාල...:lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිණිපුර ලොක්ක මොකද කවදාවත් නැතුව 1 වෙනකන් ඇහැරිලා....:eek: එක්කෝ පොර ෂොට් එකක් දාල..නැත්තම් අද එලියට දාල...:lol::lol:
    නෑ, අක්ක නයිට් මලයෝ....;)
    මම ඩ්රොවින් එකක් කරනගමන් ඉන්නේ... :cool:
     
    Status
    Not open for further replies.