EK Married Club-4

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කුඩු බලේ තමා බන් :( ඕකුන්ට හෙන ගහන්න ඕන බන් කවද හරි සමාජෙට කරන විනාසෙට :yes:
කුඩු විකුනන අය කුඩු අරගෙන ගෙවල් ගානෙ ආවෙ නෑ නේද සහෝ,
ඉල්ලුමට සැපයුම

:yes::yes::yes: හෙට පාටිය සදහා, සාදර බාබකිව් අනුග්‍රහය, (ලයිව් පර්ෆෝම් බයි දත් කිඹුලා) මාළඹේ මචන් ස්ටුඩියෝ වෙතින්. :yes:

ඔබගේ ගීත Enhance කර, ගීතයේ සියලු මානයන්, සුනේ සුන් කර ගැනීමට, මාළඹේ මචන් ස්ටුඩියෝ වෙත පිය නගන්න.....:yes: ;) එළකිරි සාමාජිකයින් සදහා නොමිලේ දත් ගලවා දෙනු ලැබේ.....!! මචන් සවුන්ඩ් රෙකෝඩින් & ඩෙන්ටල් ~ මාළඹේ ....!! :cool:

අපි නිතර යන එන පැති :eek:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    MD එකත් අවුලක් නෑ, එත් කාලෙකින් ගෙනාවේ නෑ. මොකද බඩුගන්නේ කාගිල්ස් එකෙන්, උන් ප්‍රමෝට් කරන්නේ කිස්ට්. පොඩ්ඩෝ අවුලක් නැතිව කන නිසා ගේනවා.:cool:
    රසටම කාපු ජෑම් නම් එඩිසම් ඒවා. ඒ පාරේ ගියොත් අනිවා ගේනවා. ස්ට්‍රෝබෙරි ගෙඩි පිටින් තියෙන්නේ....:P
    හපුතලෙන් බදුලු පාරේ 3km වගේ යනකොට උන්ගේ අවුට්ලට් එකක් තියෙනවා.
    ඇඩිශම් බන්ග්ලෝ :yes: ස්ට්‍රෝබෙරි ජෑම්,කෝඩියල්
    9.gif
    ආයෙ ඒකට ගහන්න එකක් නෑ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: මුකුත් ඕනා නෑ.... තොපිට එන්න විතරයි මම කිව්වේ....... :angry: ඒ නිසා වරෙව්..... :yes:

    කිඹුල් මාමා, ගෙදර තියෙන බාබකිව් ග්‍රිල් එක අවුල් කියලා, අළුත් එකකුත් ගත්තා හෙට බාබකිව් දාන්න......!! :D:yes:
    9.gif
    9.gif
    9.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැමරා උස්සන් ක්ලාස් එකට යන්න බැහැනේ බං .... මාත් එක තමයි මේ කල්පනා කරේ..

    :shocked: අමතක උනා..... මීඩියා කවරේජ් එකට, සිරිසගබෝ ස්ටුඩියෝ එක ඕනා ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියපල්ලකෝ බලන්න උඹල ගෙදර පාවිච්චි කරන සෝස්, ජෑම්, කෝඩියල් වල නම් ටිකක් ? :D

    :D සෝස් MD / KIST

    :) කෝඩියල් ඉතින් සන්ක්වික් තමා.... MD ත් ගන්නවා.... හැබැයි දැන් දැන් MD චා වේගෙන එනවා වගේ.... :(

    ජෑම් නම් ඉතින් MD ම තමා..... :yes: KIST ජරාවක්......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොයික ගත්තත් මචන් සම්පූර්නයෙන් බටර් එකේ කොළේ ගලවල බලන්න ඕන .
    .සමහර බටර් වල ඇතුලේ පුස් කාල තියනවා ,,පිට පැත්ත හොඳයි ..කෑවොත් අනිවා ෆුඩ් පොයිසනින් තමා
    හැපීකවු චීස් එකේ ඕක හොඳටම බලන්න ඕන :(

    :shocked::shocked: හුටා..... !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් !! පකිස්තානු ජාතිකයෙක් :lol: රිජෙක්ට් ..... brands !! :lol:

    :shocked: :frown: Reject Hamba Brands..... :yes: :growl: මේ හැම හොට්ටටම තම්බියා හලාල් ලබ්බක් ගහන් නිසා, කන්න දෙයක් නැති වෙනවා අපිට...... :frown::growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුඩු විකුනන අය කුඩු අරගෙන ගෙවල් ගානෙ ආවෙ නෑ නේද සහෝ,
    ඉල්ලුමට සැපයුම

    අපි නිතර යන එන පැති :eek:

    බලලා මල්ලෙන් එලියට පනී.....:eek:
    කඩේ ගිය පලියට හැම දේම සාධාරණීකරණය කරන්න එපා යාලුව. යම් දෙයක් සුලභව පහසුවෙන් සොයාගැනීමට හැකියි කියන්නේ, ඒ දෙයට මිනිස්සු පහසුවෙන් යොමුවෙනවා කියන එක. අනිත් එක මම අත්දැකීමෙන්ම දන්නවා කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න බොහෝදෙනෙක් ඔතනට වැටෙන්න මුලික හේතුව නිකන් දීල උන්ට පුරුදු කරලා, කුඩු නැතිවම බැරි තත්වයට පත්කිරීම. ඕවට ඇබ්බැහි වෙලා පුනුරුත්තාපනය වෙන්න එන අයගේ දුක් ගැනවිලි ඕනි තරම් මම අහල තියෙනවා. තුවාලේ වේදනාව දන්නේ එක තියෙන මිනිහ විතරයි.:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :frown: Reject Hamba Brands..... :yes: :growl: මේ හැම හොට්ටටම තම්බියා හලාල් ලබ්බක් ගහන් නිසා, කන්න දෙයක් නැති වෙනවා අපිට...... :frown::growl:
    11.gif

    තණකොළ නොබුදිති සිංහ පැටව්....:cool:
    බඩගින්නේ ඉමු....;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ මේ අනාථ කුකුලෝ ටික, ඒ පාර එකෙක්වත් නෑනේ....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් මල රෙද්දක් :( කඩල ඇටයක් කොළ ටිකක් කන්නේ නෑනේ :frown: දැක්කනේ හැටි ඔලුව විතරයි ලොකු කුම්බලාවා වගේ ඇට විතරයි :D ඕකට වැරදි කාරය මමම තමා බන් ඔය සුකුරුත්තන් ගෙනල්ල කවෝල පුරුදු කරාට :(

    :shocked: මේවා හොද පාඩම් අපිට.......!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ko rathnaya....?

    :D මේ ඉන්නේ ත්‍රෙඩ් එක කකා.....!!

    ඌත් ක්ලිනික් ගිහින් !! දැන් ගෙදර යනවා ඇති පවුල එක්ක :lol:

    :shocked: :frown: :growl:

    ado sirawatama eka aththada...? :shocked:

    :frown: තරි මාමගේ බොරු බං.... මේ පේනවනේ.... මූ කලිනුත් ඔහොම නාඩගමක් නැටුවා...... :angry:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1385132
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බලලා මල්ලෙන් එලියට පනී.....:eek:
    කඩේ ගිය පලියට හැම දේම සාධාරණීකරණය කරන්න එපා යාලුව. යම් දෙයක් සුලභව පහසුවෙන් සොයාගැනීමට හැකියි කියන්නේ, ඒ දෙයට මිනිස්සු පහසුවෙන් යොමුවෙනවා කියන එක. අනිත් එක මම අත්දැකීමෙන්ම දන්නවා කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න බොහෝදෙනෙක් ඔතනට වැටෙන්න මුලික හේතුව නිකන් දීල උන්ට පුරුදු කරලා, කුඩු නැතිවම බැරි තත්වයට පත්කිරීම. ඕවට ඇබ්බැහි වෙලා පුනුරුත්තාපනය වෙන්න එන අයගේ දුක් ගැනවිලි ඕනි තරම් මම අහල තියෙනවා. තුවාලේ වේදනාව දන්නේ එක තියෙන මිනිහ විතරයි.:(

    එලියට පනින්න දෙයක් නෑ, සහෝ, හැමෝටම ඔලුවක් ඇතුලෙ මොලයක් කියලා එකක් තියෙනවා, ඒකෙන් තමන්ට ඕන දේවල් තෝරගෙන එපා දේවල් විසිකරන්න තරම් නුවනක් තියෙන්න ඕන. එහෙම හොඳ නරක තේරුම් ගන්න ශක්තියක් නැතිනම්, හන්දි ගානෙ බුදු පිලිම හදපු එකවත්, රෑ එලිවෙනකම් පිරිත් දාන එකෙන් වත් වැඩක් වෙලා නෑ කියන එක පිලිගන්න වෙනවා. කොටින්ම සියලු ආගම් පලරහිත වෙලා තියෙනවා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එලියට පනින්න දෙයක් නෑ, සහෝ, හැමෝටම ඔලුවක් ඇතුලෙ මොලයක් කියලා එකක් තියෙනවා, ඒකෙන් තමන්ට ඕන දේවල් තෝරගෙන එපා දේවල් විසිකරන්න තරම් නුවනක් තියෙන්න ඕන. එහෙම හොඳ නරක තේරුම් ගන්න ශක්තියක් නැතිනම්, හන්දි ගානෙ බුදු පිලිම හදපු එකවත්, රෑ එලිවෙනකම් පිරිත් දාන එකෙන් වත් වැඩක් වෙලා නෑ කියන එක පිලිගන්න වෙනවා. කොටින්ම සියලු ආගම් පලරහිත වෙලා තියෙනවා.
    ඔලුව ඇතුලේ මොලේ කලඳක් හරි තියෙනවනම් කවුරු කලත් හරි දේ හරියටත්, වැරදි දේ වැරදියටත් දකින්න හැකිවෙන්න ඕනි සහ ඒක බය නැතිව කියන්න කොන්දක් තියෙන්න ඕනි. එහෙම නැතිව තමන්ගේ බඩ ගෝසතරය වෙනුවෙන්, යමෙක් කරන පඩත්තර වැඩ සාධාරණීකරණය කරනවට වඩා නම්බුයි පාරේ හිඟා කන එක.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔලුව ඇතුලේ මොලේ කලඳක් හරි තියෙනවනම් කවුරු කලත් හරි දේ හරියටත්, වැරදි දේ වැරදියටත් දකින්න හැකිවෙන්න ඕනි සහ ඒක බය නැතිව කියන්න කොන්දක් තියෙන්න ඕනි. එහෙම නැතිව තමන්ගේ බඩ ගෝසතරය වෙනුවෙන්, යමෙක් කරන පඩත්තර වැඩ සාධාරණීකරණය කරනවට වඩා නම්බුයි පාරේ හිඟා කන එක.
    කවුරු කරත් ඒකෙ හරි වැරැද්ද හොයනවා කියන්නෙ පරන චිත්‍රපටවල තිබ්බ හීන කතාවක් විතරයි, ඒකට අදකාලෙ කාටවත් පන දෙන්න බෑ. පන දෙන්න හදන අයට වෙන්නෙ පාරෙ හිඟාකන්න තමයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයෙ අපේ බුවාට පොළොස් දෙද්දි මම කිවුව ඔය ගස් චිකන් කියල .
    මූදැන් ඕක ඔලුවෙ තියන් ඉඳල කොහෙදි හරි එළියට දානව මට ඇප නැතිවෙන්නම :lol::lol:

    :rofl: :lol:
     
    Status
    Not open for further replies.