๑۩۞۩๑ බොලිවුඩ් බයිස්කෝප් පුරය ๑۩۞۩๑
ඔන්න එහෙනම් එළකිරියෙ හින්දි ෆිල්ම් බලන කොල්ලො කෙල්ලො වෙනුවෙන්
මම හින්දි ෆිල්ම් නූලක් පටන් ගත්තා

මේකෙ දිනපතා රිලීස් වෙන අලුත් සහ පරණ මැක්සා ෆිල්ම්ස් අප්ඩේට් වෙනවා!
මම දැක්කා එක එක කාලෙට කට්ටිය හින්දි ෆිල්ම් වලට නූල් දානවා
ඒත් පස්සෙ ඒවා අප්ඩේට් වෙන්නෙ නෑ

මේ නූල එහෙම නොවී දිගටම සක්රීයව තියාගන්න,
කට්ටියම එකතු වෙලා ෆිල්ම් ශෙයා කරගමු!

මම පුළුවන් හැමවෙලාවෙම මේක අප්ඩේට් කරනවා

මම වගේම මේකෙ පිස්සුවෙන් වගෙ හින්දි ෆිල්ම් බලන කොල්ලො කෙල්ලො
මේකට සප් එකක් දෙයි කියලා හිතනවා!

හරි එහෙනම් වැඩේ පටන් ගමු

GAME
මේක ටිකක් පරණ එකක්..
ඒත් ගොඩක් අයට මේක මිස් වෙලා තියෙනවා.
පට්ට ෆිල්ම් එකක්.
මිනීමැරුමක් ගැන තමා මේකෙ යන්නෙ.
අන්තිම මොහොත වෙනකම් හිතාගන්න බෑ
මොකක්ද සීන් එක කියලා.
වැඩි විස්තර ඕනෙ නෑ බලල නැත්තම් බලන්නකො!
Stars
http://thepiratebay.se/torrent/6291482
http://torrentz.in/ga/game+hindi+movie-q
මම හින්දි ෆිල්ම් නූලක් පටන් ගත්තා

මේකෙ දිනපතා රිලීස් වෙන අලුත් සහ පරණ මැක්සා ෆිල්ම්ස් අප්ඩේට් වෙනවා!

මම දැක්කා එක එක කාලෙට කට්ටිය හින්දි ෆිල්ම් වලට නූල් දානවා

ඒත් පස්සෙ ඒවා අප්ඩේට් වෙන්නෙ නෑ

මේ නූල එහෙම නොවී දිගටම සක්රීයව තියාගන්න,
කට්ටියම එකතු වෙලා ෆිල්ම් ශෙයා කරගමු!

මම පුළුවන් හැමවෙලාවෙම මේක අප්ඩේට් කරනවා

මම වගේම මේකෙ පිස්සුවෙන් වගෙ හින්දි ෆිල්ම් බලන කොල්ලො කෙල්ලො
මේකට සප් එකක් දෙයි කියලා හිතනවා!

හරි එහෙනම් වැඩේ පටන් ගමු

GAME
මේක ටිකක් පරණ එකක්..
ඒත් ගොඩක් අයට මේක මිස් වෙලා තියෙනවා.
පට්ට ෆිල්ම් එකක්.

මිනීමැරුමක් ගැන තමා මේකෙ යන්නෙ.
අන්තිම මොහොත වෙනකම් හිතාගන්න බෑ
මොකක්ද සීන් එක කියලා.වැඩි විස්තර ඕනෙ නෑ බලල නැත්තම් බලන්නකො!

Stars
- Abhishek Bachchan
- Kangana Ranaut
- Anupam Kher
http://thepiratebay.se/torrent/6291482
http://torrentz.in/ga/game+hindi+movie-q
Last edited: