๑۩۞۩๑ බොලිවුඩ් බයිස්කෝප් පුරය ๑۩۞۩๑

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ๑۩۞۩๑ බොලිවුඩ් බයිස්කෝප් පුරය ๑۩۞۩๑

    ඔන්න එහෙනම් එළකිරියෙ හින්දි ෆිල්ම් බලන කොල්ලො කෙල්ලො වෙනුවෙන්
    මම හින්දි ෆිල්ම් නූලක් පටන් ගත්තා:D:yes::cool:

    mfsrq.jpg

    මේකෙ දිනපතා රිලීස් වෙන අලුත් සහ පරණ මැක්සා ෆිල්ම්ස් අප්ඩේට් වෙනවා!:cool:
    මම දැක්කා එක එක කාලෙට කට්ටිය හින්දි ෆිල්ම් වලට නූල් දානවා:yes:
    ඒත් පස්සෙ ඒවා අප්ඩේට් වෙන්නෙ නෑ:no::no:
    මේ නූල එහෙම නොවී දිගටම සක්‍රීයව තියාගන්න,
    කට්ටියම එකතු වෙලා ෆිල්ම් ශෙයා කරගමු!:):cool:

    මම පුළුවන් හැමවෙලාවෙම මේක අප්ඩේට් කරනවා:yes::yes:
    මම වගේම මේකෙ පිස්සුවෙන් වගෙ හින්දි ෆිල්ම් බලන කොල්ලො කෙල්ලො
    මේකට සප් එකක් දෙයි කියලා හිතනවා!:D:D;)
    හරි එහෙනම් වැඩේ පටන් ගමු:cool::cool:

    GAME

    220px-Game_2011_Bollywood_Film.jpg

    මේක ටිකක් පරණ එකක්..;)ඒත් ගොඩක් අයට මේක මිස් වෙලා තියෙනවා.:sorry:
    පට්ට ෆිල්ම් එකක්.:yes:
    මිනීමැරුමක් ගැන තමා මේකෙ යන්නෙ.
    අන්තිම මොහොත වෙනකම් හිතාගන්න බෑ :no:මොකක්ද සීන් එක කියලා.
    වැඩි විස්තර ඕනෙ නෑ බලල නැත්තම් බලන්නකො!:cool:


    Stars

    • Abhishek Bachchan

    • Kangana Ranaut

    • Anupam Kher

    game5.jpg


    game-2010-1b.jpg


    Bollywood+movie+Game+Hd+Pic+gallery-1.jpg


    game.jpg


    game-hindi-movie-stills.jpg


    download.gif


    http://thepiratebay.se/torrent/6291482

    http://torrentz.in/ga/game+hindi+movie-q
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Jism 2

    jism-2-9a.jpg



    mp4jism2480800mp4mkvsna.png


    mp4jism2480800mp4mkvsna.png



    mp4jism2480800mp4mkvsna.png



    mp4jism2480800mp4mkvsna.png



    mp4jism2480800mp4mkvsna.png








    Source : HD 1080i Streaming @ DDR
    Format : Matroska
    File size : 2.78 GiB
    Duration : 2h 4mn
    Overall bit rate mode : Variable
    Overall bit rate : 3 192 Kbps

    Video
    Format : AVC
    Nominal bit rate : 3 000 Kbps
    Maximum bit rate : 40.0 Mbps
    Width : 1 280 pixels
    Height : 544 pixels
    Display aspect ratio : 2.35:1
    Frame rate : 25.000 fps
    Color space : YUV
    Chroma subsampling : 4:2:0
    Bit depth : 8 bits
    Scan type : Progressive
    Audio
    Language : Hindi



    Download








     
    Last edited:

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    mama aawemi :P
    SRK and Katrina inna film eka maru man ada baluwa..online baluwe down karanne kohenda kiyalanam hariyatama danne naha but a film eka lassanai :)


    JTHJ-poster.jpg


     
    Last edited:
    • Like
    Reactions: Mr.chachi

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ආ...එළ එළ කට්ටිය මට සප් එක දෙනවා වගේ:yes::)
    ඒ සතුටට මම සේරටම රෙප් දෙනවා:D

    Ishaqzaade


    12apr_ishaqzaade-movie.jpg

    මේ ෆිල්ම් එකත් ඉන්දියාවේ බොහෝ දුරට සිද්ද වෙන දෙයක් ගැන තමා යන්නේ:yes:
    මේකෙ කෙල්ලගෙ ඇක්ටින් නම් ඉතින් කියලා වැඩක් නෑ:no:
    මම හිතන හැටියට මේ කෙල්ල හැර වෙන නිළියකට මේ කැරැක්ට(ර්) එක
    මෙච්චර හොඳට කරන්න බෑ!:no:
    මොනව උනත් පට්ට කතාවක් වගේම ලස්සන සින්දු 2,3කුත් තියෙනවා!;):D:yes:


    Stars

    • Arjun Kapoor
    • Parineeti Chopra
    • Gauhar Khan
    1965b_Ishaqzaade255.jpg

    Arjun-Kapoor-Parineeti-Chopra-Ishaqzaade-Movie-Stills-Photo.jpg



    Parineeti-Chopra-drive-Photo-In-Ishaqzaade-Movie.jpg



    Ishaqzaade-85663_300.jpg



    12967385.cms



    download.gif



    http://thepiratebay.se/torrent/7268711/Ishaqzaade_2012_Hindi_1CD_Pre-DVDRip_XviD_xRG


    http://torrentz.in/is/ishaqzaade+movie-q


     
    • Like
    Reactions: roshan bro

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ආ...එළ එළ කට්ටිය මට සප් එක දෙනවා වගේ:yes::)
    ඒ සතුටට මම සේරටම රෙප් දෙනවා:D

    Ishaqzaade


    12apr_ishaqzaade-movie.jpg

    මේ ෆිල්ම් එකත් ඉන්දියාවේ බොහෝ දුරට සිද්ද වෙන දෙයක් ගැන තමා යන්නේ:yes:
    මේකෙ කෙල්ලගෙ ඇක්ටින් නම් ඉතින් කියලා වැඩක් නෑ:no:
    මම හිතන හැටියට මේ කෙල්ල හැර වෙන නිළියකට මේ කැරැක්ට(ර්) එක
    මෙච්චර හොඳට කරන්න බෑ!:no:
    මොනව උනත් පට්ට කතාවක් වගේම ලස්සන සින්දු 2,3කුත් තියෙනවා!;):D:yes:


    Stars

    • Arjun Kapoor
    • Parineeti Chopra
    • Gauhar Khan
    1965b_Ishaqzaade255.jpg

    Arjun-Kapoor-Parineeti-Chopra-Ishaqzaade-Movie-Stills-Photo.jpg



    Parineeti-Chopra-drive-Photo-In-Ishaqzaade-Movie.jpg



    Ishaqzaade-85663_300.jpg



    12967385.cms



    download.gif



    http://thepiratebay.se/torrent/7268711/Ishaqzaade_2012_Hindi_1CD_Pre-DVDRip_XviD_xRG


    http://torrentz.in/is/ishaqzaade+movie-q


    mekanam fatta movie eka
    loved it