තම නෑ බන් බාබකිව් එක මග එනවාකිඹුලා එන්න එපෑ ඒ උලව්ව දාන්න අපි හැදුවොත් ගල් අඟුරු තමා කන්න වෙන්නේ
![]()
ඒකත් එහෙමද

කිඹුල තාම දත් ගලවන ඇති
තම නෑ බන් බාබකිව් එක මග එනවාකිඹුලා එන්න එපෑ ඒ උලව්ව දාන්න අපි හැදුවොත් ගල් අඟුරු තමා කන්න වෙන්නේ
![]()

අනිවා බන් ගෝඨා කරලා තියෙන වැඩ දිහා බැලුවහම මිනිහට රට ගැන කැක්කුමක් තියෙනවා කියල පේනවා....සිරාවටම කිව්වොත් මහින්ද ලොක්කයි ගෝටාභය ලොක්කයි දෙන්නම හොඳයි ... ලොක්කගේ පුතාල සෙට් එකයි ලොක්කගේ චක් ගෝලයෝ ටිකයි තමා අවුල් !! උන් තමා කිරි කාලෙට ගොම වක් කරන්නේලොක්ක කට වහන් බලන් ඉන්න එක තමා අවුල
යකෝ මේ කොටි පිළිකාව නැටි කරපු මනුස්සයට රටේ සදාචාරේ හදන එක මහ කජ්ජක් නෙමේ !! මෙතන පාට කන්නාඩි ගහගෙන ඉන්න උන්ට ඕව තේරෙන්නේ නෑ බන්
මම ආණ්ඩුවට කඩේ යන එකෙක් නෙමේ ඒත් හොඳ දේට හොඳයි කියන්න ඕන වැරිදි දේට වැරදියි කියන්න ඕන
![]()

හාඋඹ පයන්නක් කියනවා මම මේක කියන්නේ උඹේ මුළු කොමෙන්ට්ස් වලටමඋඹ නිකන් මේකේ ය එක්ක ගේම ඉල්ලන්න එන්න එපා වැරැද්දට කතා කරන්න කොන්දක් තියෙන්න ඕන ආණ්ඩු වේවා විපක්ෂ වේවා ... යකෝ ගෙවල් ගානේ කුඩු ගෙනාවේ නැතත් කුඩු ගෙනල්ල සමාජෙට කරන්නේ විනාසයක් බව මතක තියාගනින් .. ඉල්ලුමට සැපයුම දෙන්නේ මහා එවුන් .. කුඩු පැකට් එක බොන කුඩ්ඩව ඇතුලට දාල වැඩක් නෑ මහ එවුන් ගෙන්නන එක නතර කරනකන්
රටේ මහ එකට කොන්දක් නෑනේ යකෝ මේවා නවත්තන්න .. බලපන් ධර්මිෂ්ට සමාජයක් හදන්න ගිහින් ජේ.ආර් කරපු වැරැද්ද කොච්චර ඔඩු දුවලද කියල ? එල්ලුම් ගහ ගේන්නේ නැතුව මේවා විසඳන්න බෑ.. ගෑනියෙක්ට පාරේ බැහැල යන්න බැරි ආශ්චර්යයක් තියෙන්නේ මේ රටේ ..
මහින්ද කරන හොඳ වැඩ ඔක්කොම හෙදෙනවා මේ වැඩ වලින්
![]()
කිඹුල් මාමා බාබකිව් දානවයි කියන්නෙකස්ටියට බඩු වැඩිවෙලාද මන්ද, එකෙක්වත් මේ පැත්තේ එන්නේ නෑ....![]()

මාවත් දැම්මා ලිදට...

තරියගේ අනාවැකි නිසා බය හිතෙනවා ....![]()
බය වෙන්නේ නැතුව ට්රයි කරපන්..... 
) 

කස්ටියට බඩු වැඩිවෙලාද මන්ද, එකෙක්වත් මේ පැත්තේ එන්නේ නෑ....![]()
බඩු වැඩි වෙච්ච එකම එකෙක් නම්, කන්නෙත් නැතුව ගෙදර ගියා...... 
මම මේ ඌ ආයේ කතා කරනකම් බලං ඉන්නේ ඌට ජාතිය අමතන්න.... 
දවසම බම්ප් වූයේ නැත මේ නූල...
කුමකින් කුමක් හෝ සිදුවී ඇත අවුල...
දෙවෙනි වසර ගෙවනා සමගින් පවුල....
රත්නෙගෙ ගෙදර බොන කාපර් වෙරි හවුල....
රත්නේ බයිට් එක සප්ලයි කරමින්නේ....
සන්බෝයි ඇගේ තරමට වැඩ පෙන්වන්නේ...
කොස් පොල් මල් කවිය තරි සමගින් බොන්නේ...
දන්තයා පැත්තකිං බීබීකිව් දෙන්නේ.....![]()
ආතල් එකේ කට්ටිය ගසනා කලට......
බෝතල් දෙකත් තුනවී පෙනෙනා කලට....
දුරකථනයෙං ඇමතූවෙමි තරින්දට.....
උගෙ ආච්චටමාවත් දැම්මා ලිදට...
![]()
චේන්ජ් ද බීට් බෝයිස්....
බස් රත්නේ පාටියක් දමන්නේ...
ක්ලබ් එකෙ කුකුලෝ ඒකට යන්නේ...
ඇයි අපි තවමත් මෙහෙ වේලෙන්......නේ.....
නැතිවද කිසිවෙක් මේකට එන්.....නේ.............
අගුරු ගොඩේ පිච්චෙන රතු කුකුලා....![]()
තෙල් බේරෙයි දිව එලියට පැනලා.....
චිප්ස් කඩල මික්ස්චර් ටික ඔතලා....
අරං වරෙල්ලකො මල්ලක දාලා.....
සන්ඩේ ෆන්ඩේ ෆන් වැඩි වෙන්නේ...
ලන්ච් ටයිම් එක ඉවරම වෙන්නේ...
එහෙම වෙලත් එක කුකුලෙක් නෑ නේ....
ඩිනර් එකත් කෙලලම දෝ එන්නේ...![]()
කිඹුලාගේ බාබකිව් එකේ ෆොටෝ, හෙට හවස දිහාට, මෙතනට අප්ලෝඩ් වෙයි... දැන්ම අප්ලෝඩ් කරන්නේ නෑ..... මොකද තවම කට්ටියට දිරවලා නැතුව ඈති නේ කාපුවා......

අද අපේ පොඩි පාටිය වෙනුවෙන් පැමිණි, සියල්ලන්ටම ස්තූතියි.![]()
උදේම, නොකියම ගෙදරට කඩා පාත් වුන , අමුඩේ (තරින්ද 67 අංකල්) ටත්,
බාබකිව් යුනිට්, පිහි, බාබකිව් සෝස්, බන්ස්, යනාදී දහසකුත් එකක් කලමනා රැගෙන පැමිණි, මාළබේ කිඹුල් ඩෙන්ටල් අධිපති, දත් කිඹුලා මහතාටත්,
ඈවිදින මරණයක් සමගින් සපමිණිනි, අපේ කොස් පොල් සීයාටත්, (තෑන්ක්ස් මචෝ අර J.W. එකට. ඒක නොගෙනවානම්, තරින්ද මාමා, මාව කනවා සුවර්යෑ... ගැලරි ගසන්න බෑ කියලා....)
ඩිස්කවරියකින් පැමිණි, ගම්පහ වල් අලියා, සන් බෝයි මලයාටත්,
ක්ලාස් එකකුත් කට් කරමින්, මීඩියා කවරේජ් එක සදහා මෙහි පැමිණි, සිරිසගබෝ ස්ටුඩියෝ අධිපති, මල්කවි මහතාටත්,
පාටිය ඉවර වෙන්නට ඔන්න මෙන්න තියා පැමිණි, කොහු බත් කන්නා (KBK) නොහොත් සංජියාටත්, දේදුණුටත්, ඒ දෙපලගේ දෝණියටත්,
බොහෝමත්ම ස්තූති.![]()
නොපැමිණිය නමුදු, සුභ පැතුම් එක්කර තිබූ, කසිප්පුවා (විකියා) ටත්, මිනිපුර අංකල්ටත්, දෙන කිංග් අංකල්ටත්, සංකපාල මලයාටත්, බොහෝම ස්තූති.![]()

විවාහ සංවත්සරය වෙනුවෙන් මැරිඩ් ක්ලබ් සාමාජිකයන් වෙත ඉතා අගනා සාදයක් සංවිධානය කර පිරිනමන ලද අපේ යුරාජ් මහතාට අපගේ ස්තුතිය....
දැනට ඔය ඇති..වැඩි විස්තර පසුවට....![]()
පැමිණි ඔබට ස්තූති.... 
Rathnege ahchchita haal garanna 177 na gedara enna![]()
මම තමා ඉතින් 177 බස් නැති උනත් පලි..... 
Phone eka on karapiya![]()
ෆෝන් එකට කෝල් එන්නේ නැති වෙලා... ෆෝන් එකේ අවුලක්ද, නෙට්වර්ක් එකේ අවුලක්ද....?? 
අද අපේ පොඩි පාටිය වෙනුවෙන් පැමිණි, සියල්ලන්ටම ස්තූතියි.![]()
උදේම, නොකියම ගෙදරට කඩා පාත් වුන , අමුඩේ (තරින්ද 67 අංකල්) ටත්,
බාබකිව් යුනිට්, පිහි, බාබකිව් සෝස්, බන්ස්, යනාදී දහසකුත් එකක් කලමනා රැගෙන පැමිණි, මාළබේ කිඹුල් ඩෙන්ටල් අධිපති, දත් කිඹුලා මහතාටත්,
ඈවිදින මරණයක් සමගින් සපමිණිනි, අපේ කොස් පොල් සීයාටත්, (තෑන්ක්ස් මචෝ අර J.W. එකට. ඒක නොගෙනවානම්, තරින්ද මාමා, මාව කනවා සුවර්යෑ... ගැලරි ගසන්න බෑ කියලා....)
ඩිස්කවරියකින් පැමිණි, ගම්පහ වල් අලියා, සන් බෝයි මලයාටත්,
ක්ලාස් එකකුත් කට් කරමින්, මීඩියා කවරේජ් එක සදහා මෙහි පැමිණි, සිරිසගබෝ ස්ටුඩියෝ අධිපති, මල්කවි මහතාටත්,
පාටිය ඉවර වෙන්නට ඔන්න මෙන්න තියා පැමිණි, කොහු බත් කන්නා (KBK) නොහොත් සංජියාටත්, දේදුණුටත්, ඒ දෙපලගේ දෝණියටත්,
බොහෝමත්ම ස්තූති.![]()
නොපැමිණිය නමුදු, සුභ පැතුම් එක්කර තිබූ, කසිප්පුවා (විකියා) ටත්, මිනිපුර අංකල්ටත්, දෙන කිංග් අංකල්ටත්, සංකපාල මලයාටත්, බොහෝම ස්තූති.![]()
thank u rathne....