First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇයි යකෝ :eek:
    තොපි දෙන්නාගේම යාළුකම් නිකන් කයින් විතරයි.
    phon එකටවත් ආන්සර් කරන්නේ නැහැ ,,,
    තෝ ඉස්සරනම් ඔහොම නැහැ
    දැන් තොගේත් ගන්ඩ දෙයක් නැහැ ...
    අරූ වගේම වෙලා ....... :frown: :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තොපි දෙන්නාගේම යාළුකම් නිකන් කයින් විතරයි.
    phon එකටවත් ආන්සර් කරන්නේ නැහැ ,,,
    තෝ ඉස්සරනම් ඔහොම නැහැ
    දැන් තොගේත් ගන්ඩ දෙයක් නැහැ ...
    අරූ වගේම වෙලා ....... :frown: :(
    උබ දන්නවද මම කරණමක් ගහල හිටපු විත්තිය
    බෙල්ල ආවරණය ඊයේ ගලවල අද තමයි කාලකෙට පස්සේ
    එලියට බැස්සේ
    උබ කතා කල වෙලාවේ ෆෝන් එක මම ගාව තිබ්බේ නෑ
    විසිටර් මැසේජ් එක දාපු වෙලේ තමයි දැක්කේ
    නැත්නම් අන්සාර් නොකර ඉන්නේ නෑ
    දැන්වත් කියපන් යකෝ කතා කලේ ඇයි කියලා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබ දන්නවද මම කරණමක් ගහල හිටපු විත්තිය
    බෙල්ල ආවරණය ඊයේ ගලවල අද තමයි කාලකෙට පස්සේ
    එලියට බැස්සේ
    උබ කතා කල වෙලාවේ ෆෝන් එක මම ගාව තිබ්බේ නෑ
    විසිටර් මැසේජ් එක දාපු වෙලේ තමයි දැක්කේ
    නැත්නම් අන්සාර් නොකර ඉන්නේ නෑ
    දැන්වත් කියපන් යකෝ කතා කලේ ඇයි කියලා
    :eek::eek::eek:
    ඇ ,,,,,උබ මොකෙන්ද වැටුනේ ,,,
    උබ bike පදින්නේත් නැහැනේ
    .
    අමාරුයිද ,,මැරෙයිද ....:sorry:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :eek::eek::eek:
    ඇ ,,,,,උබ මොකෙන්ද වැටුනේ ,,,
    උබ bike පදින්නේත් නැහැනේ
    .
    අමාරුයිද ,,මැරෙයිද ....:sorry:

    මම තව එකෙක් එක්ක ගියේ
    ගිය ඉරිද සින් එක උනේ ජා ඇල හරියේ
    එලවපු එකාගේ උරහිස ගාවින් අත කැඩුනා
    මගේ බෙල්ල නිල වෙන්න වැදුනා
    පිටත් තුවාල උනා
    බෑග් එකක් දාගෙන හිටපු නිසා පිට මැදට නම් මොකුත් උනේ නෑ
    ඔන්න ඔහොමයි අවුරුද්ද පටන් ගත්තේ අපි :(
    ඊයේ තමයි නෙක් කොලර් එක ගැලෙවුවේ
    එත් තාම බාම් ගානවා දැනුත් දාගෙන ඉන්නේ බන්
    ෆෝන් එහෙම විසික් කරලා දාල තිබුනේ බන්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම තව එකෙක් එක්ක ගියේ
    ගිය ඉරිද සින් එක උනේ ජා ඇල හරියේ
    එලවපු එකාගේ උරහිස ගාවින් අත කැඩුනා
    මගේ බෙල්ල නිල වෙන්න වැදුනා
    පිටත් තුවාල උනා
    බෑග් එකක් දාගෙන හිටපු නිසා පිට මැදට නම් මොකුත් උනේ නෑ
    ඔන්න ඔහොමයි අවුරුද්ද පටන් ගත්තේ අපි :(
    ඊයේ තමයි නෙක් කොලර් එක ගැලෙවුවේ
    එත් තාම බාම් ගානවා දැනුත් දාගෙන ඉන්නේ බන්
    ෆෝන් එහෙම විසික් කරලා දාල තිබුනේ බන්
    :eek::eek::eek:
    අඩේ ,,,එහෙමද බන් ..මම දැනගෙන හිටියේ නැහැනේ.
    sorry බන් ,,,:sorry:
    අර පරයෙක් ඉන්නවා නිකමටවත් කිව්වේ නැහැනේ.:growl:
    උබේ යාලුවට දැන් මොකද.
    bike එක ඉවරද ....:(