මචා මේකෙ සමහර ඉන්ෆෙක්ටඩ් නැති ෆයිල්සුත් ඩිටෙcක්ට් කරනවනෙ... ඒක නැති කර ගන්ඩ විදිහක් නැත්ද




තොපි දෙන්නාගේම යාළුකම් නිකන් කයින් විතරයි.ඇයි යකෝ![]()

උබ දන්නවද මම කරණමක් ගහල හිටපු විත්තියතොපි දෙන්නාගේම යාළුකම් නිකන් කයින් විතරයි.
phon එකටවත් ආන්සර් කරන්නේ නැහැ ,,,
තෝ ඉස්සරනම් ඔහොම නැහැ
දැන් තොගේත් ගන්ඩ දෙයක් නැහැ ...
අරූ වගේම වෙලා .......![]()
![]()
උබ දන්නවද මම කරණමක් ගහල හිටපු විත්තිය
බෙල්ල ආවරණය ඊයේ ගලවල අද තමයි කාලකෙට පස්සේ
එලියට බැස්සේ
උබ කතා කල වෙලාවේ ෆෝන් එක මම ගාව තිබ්බේ නෑ
විසිටර් මැසේජ් එක දාපු වෙලේ තමයි දැක්කේ
නැත්නම් අන්සාර් නොකර ඉන්නේ නෑ
දැන්වත් කියපන් යකෝ කතා කලේ ඇයි කියලා




මම තව එකෙක් එක්ක ගියේ
ඇ ,,,,,උබ මොකෙන්ද වැටුනේ ,,,
උබ bike පදින්නේත් නැහැනේ.
අමාරුයිද ,,මැරෙයිද ....

මම තව එකෙක් එක්ක ගියේ
ගිය ඉරිද සින් එක උනේ ජා ඇල හරියේ
එලවපු එකාගේ උරහිස ගාවින් අත කැඩුනා
මගේ බෙල්ල නිල වෙන්න වැදුනා
පිටත් තුවාල උනා
බෑග් එකක් දාගෙන හිටපු නිසා පිට මැදට නම් මොකුත් උනේ නෑ
ඔන්න ඔහොමයි අවුරුද්ද පටන් ගත්තේ අපි
ඊයේ තමයි නෙක් කොලර් එක ගැලෙවුවේ
එත් තාම බාම් ගානවා දැනුත් දාගෙන ඉන්නේ බන්
ෆෝන් එහෙම විසික් කරලා දාල තිබුනේ බන්




