EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙදර ඇවිත් ඩබල් ඩෙකර් එකකට වැඩේ දුන්නෙමි :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අවසාන මොහොතේදී සංජී මල්ලි ඇන්ඩ් දේදුනු නංගිව හම්බ වෙච්ච එක ගැන ගොඩක් සතුටුය ! :cool:
    ඔව්,ඔව්.. :yes:
    ජොනි වෝකර් එකට ස්තුති බන් !! නැත්තන් අරූ ගැලරියක් ගස්සවන්න හිටියේ මට :lol:
    කොහොමත් මට ඕක ගෙදර තියන් ඉඳලා වැඩක් නෑනෙ බන්.. මොකද්ද ඔය ගැලරි කියන්නෙ ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්,ඔව්.. :yes:

    කොහොමත් මට ඕක ගෙදර තියන් ඉඳලා වැඩක් නෑනෙ බන්.. මොකද්ද ඔය ගැලරි කියන්නෙ ? :eek:

    අපෝ ගැලරිය නම් කුජීතය .. වෙලාවට උඹ ඕක ගෙනාවේ :yes::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොද පාටියක් තිබිලා තියෙනවා කියලා පේනවා කට්ටියගෙ කමෙන්ට් වලිං..
    බොලා සින්දු එහෙම කිව්වෙ නැද්ද ? :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද අපේ පොඩි පාටිය වෙනුවෙන් පැමිණි, සියල්ලන්ටම ස්තූතියි. :)

    උදේම, නොකියම ගෙදරට කඩා පාත් වුන , අමුඩේ (තරින්ද 67 අංකල්) ටත්,

    බාබකිව් යුනිට්, පිහි, බාබකිව් සෝස්, බන්ස්, යනාදී දහසකුත් එකක් කලමනා රැගෙන පැමිණි, මාළබේ කිඹුල් ඩෙන්ටල් අධිපති, දත් කිඹුලා මහතාටත්,

    ඈවිදින මරණයක් සමගින් සපමිණිනි, අපේ කොස් පොල් සීයාටත්, (තෑන්ක්ස් මචෝ අර J.W. එකට. ඒක නොගෙනවානම්, තරින්ද මාමා, මාව කනවා සුවර්යෑ... ගැලරි ගසන්න බෑ කියලා.... :( )

    ඩිස්කවරියකින් පැමිණි, ගම්පහ වල් අලියා, සන් බෝයි මලයාටත්,

    ක්ලාස් එකකුත් කට් කරමින්, මීඩියා කවරේජ් එක සදහා මෙහි පැමිණි, සිරිසගබෝ ස්ටුඩියෝ අධිපති, මල්කවි මහතාටත්,

    පාටිය ඉවර වෙන්නට ඔන්න මෙන්න තියා පැමිණි, කොහු බත් කන්නා (KBK) නොහොත් සංජියාටත්, දේදුණුටත්, ඒ දෙපලගේ දෝණියටත්,

    බොහෝමත්ම ස්තූති. :yes::D

    නොපැමිණිය නමුදු, සුභ පැතුම් එක්කර තිබූ, කසිප්පුවා (විකියා) ටත්, මිනිපුර අංකල්ටත්, දෙන කිංග් අංකල්ටත්, සංකපාල මලයාටත්, බොහෝම ස්තූති. :)

    :cool::cool::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දවසම බම්ප් වූයේ නැත මේ නූල...
    කුමකින් කුමක් හෝ සිදුවී ඇත අවුල...
    දෙවෙනි වසර ගෙවනා සමගින් පවුල....
    රත්නෙගෙ ගෙදර බොන කාපර් වෙරි හවුල.... :cool::lol:

    රත්නේ බයිට් එක ‍සප්ලයි කරමින්නේ....
    සන්බෝයි ඇගේ තරමට වැඩ පෙන්වන්නේ...
    කොස් පොල් මල් කවිය තරි සමගින් බොන්නේ...
    දන්තයා පැත්තකිං බීබීකිව් දෙන්නේ.....
    9.gif


    ආතල් එකේ කට්ටිය ගසනා කලට......
    බෝතල් දෙකත් තුනවී පෙනෙනා කලට....:cool:
    දුරකථනයෙං ඇමතූවෙමි තරින්දට.....
    උගෙ ආච්චට:growl: මාවත් දැම්මා ලිදට...
    5.gif


    චේන්ජ් ද බීට් බෝයිස්.... :cool:

    බස් රත්නේ පාටියක් දමන්නේ...
    ක්ලබ් එකෙ ‍කුකුලෝ ඒකට යන්නේ...
    ඇයි අපි තවමත් මෙහෙ වේලෙන්......නේ.....
    නැතිවද කිසිවෙක් මේකට එන්.....නේ.............

    අගුරු ගොඩේ පිච්චෙන රතු කුකුලා....
    9.gif

    තෙල් බේරෙයි දිව එලියට පැනලා.....:cool:
    චිප්ස් කඩල මික්ස්චර් ටික ඔතලා....
    අරං වරෙල්ලකො මල්ලක දාලා.....:sorry:

    සන්ඩේ ෆන්ඩේ ෆන් වැඩි වෙන්නේ...
    ලන්ච් ටයිම් එක ඉවරම වෙන්නේ...
    එහෙම වෙලත් එක කුකුලෙක් නෑ නේ....
    ඩිනර් එකත් කෙලලම දෝ එන්නේ... :eek:


    ela oyi... patta... :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිට්ලර් අක්කා මොනවත් කිව්වද ? :eek:

    :shocked: :yes: කිඹුලත් බිව්වද ඈහුවා..... බලපන්කෝ, නංගි ඈහුවා, මාත් බිව්වද කියලා, මගේ එක්කෙනා, පැනපු ගමන් කිව්වේ නැතෑ, ඔව් ඔව් ටිකක් බිව්වා කියලා...... :growl: මම ජබොක්......!! :frown::growl:
     
    Status
    Not open for further replies.