EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • 11.gif
    :)

    එලකිරි ආ
    මම තරියට නම් කතාකලා ..
    ..පොඩ්ඩක් මඳ පමණට දශ්ට කරල වගේ හිටියෙ :D
     

    kingdewi

    Well-known member
  • ඌ කියයි මම එපෑ කන්න :lol: කෑවනම් හෝටලේ දාන්න වෙන්නේ ;) අන්න උඹේ ෆොටෝ කැල්ලක් කව්ද අප්ලෝඩ් කරලා තිබ්බ මම හිතන්නේ උඹල කලින් ගිය තැන වෙන්න ඕන :D

    උඹ කෑම කන එකෙක් ය :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොම හරි සංජියා අන්තිම මොහොතේ ආවා එත් මෙතන ඉන්න එක සින්දු කුකුලෙක් නිකමටවත් එන්න උත්සහයක් ගත්තේ නෑ ඕකව විතරයි තාම දැකල නැති එකම එක මම නම් :angry: දැම්ම ඌට ජන්ගියක් අයෙත් ඊයේ මම ටෙලිෆෝන් එකෙන් :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌ කියයි මම එපෑ කන්න :lol: කෑවනම් හෝටලේ දාන්න වෙන්නේ ;) අන්න උඹේ ෆොටෝ කැල්ලක් කව්ද අප්ලෝඩ් කරලා තිබ්බ මම හිතන්නේ උඹල කලින් ගිය තැන වෙන්න ඕන :D

    මගේ ෆොටෝ එකක්.......? ඒ මොකේද........?
     

    kingdewi

    Well-known member
  • කොහොම හරි සංජියා අන්තිම මොහොතේ ආවා එත් මෙතන ඉන්න එක සින්දු කුකුලෙක් නිකමටවත් එන්න උත්සහයක් ගත්තේ නෑ ඕකව විතරයි තාම දැකල නැති එකම එක මම නම් :angry: දැම්ම ඌට ජන්ගියක් අයෙත් ඊයේ මම ටෙලිෆෝන් එකෙන් :lol:
    :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ ෆොටෝ එකක්.......? ඒ මොකේද........?

    FB තිබ්බේ බන් ඊයේ උඹල මෙහෙ එන්න කලින් ගිය පාර්ටියේදී ගත්තු එකක් වගේ :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නුවර පාරෙ ඊයෙ මොකවත් කෙලගෙන තියෙනවා කියලා නිව්ස් වලට කිව්වෙ වෑ :no:
    පරිස්සමෙං ගෙදර යන්න ඇති :cool:
    බැලුම්මහරට වල් අලි ප්‍රහාරයක් කියලා නිවුස්‍ එකක් ගියෙ නැද්ද ? :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොම හරි සංජියා අන්තිම මොහොතේ ආවා එත් මෙතන ඉන්න එක සින්දු කුකුලෙක් නිකමටවත් එන්න උත්සහයක් ගත්තේ නෑ ඕකව විතරයි තාම දැකල නැති එකම එක මම නම් :angry: දැම්ම ඌට ජන්ගියක් අයෙත් ඊයේ මම ටෙලිෆෝන් එකෙන් :lol:

    ඊයේ මම එන්න කලින් මට රත්නේගේ ෆෝන් ඒකෙන කතා කරපු එකා කවුද........?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුල් බාබකියු එක මැක්සාවට තියෙන්න ඇති :D

    කියල වැඩක් නෑ බන් පට්ටය .. රත්නය තව කුකුල්ලු 10ක් ගෙනාවත් මදි :D

    අන්න රත්නෙයා මගේ S2 එක දැකල උදේම මැජෙස්ටික් සිටි ගිහින් සික්කලා දොර අරිනකන් බලන් ඉන්නවලු එකක් ගන්න :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොම හරි සංජියා අන්තිම මොහොතේ ආවා එත් මෙතන ඉන්න එක සින්දු කුකුලෙක් නිකමටවත් එන්න උත්සහයක් ගත්තේ නෑ ඕකව විතරයි තාම දැකල නැති එකම එක මම නම් :angry: දැම්ම ඌට ජන්ගියක් අයෙත් ඊයේ මම ටෙලිෆෝන් එකෙන් :lol:
    :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ වුනාට අරකෙ භාගයක්ම ඉතුරු වෙලා තියෙනවා මම දැක්කනේ....... :lol:

    තෝ කියන්නේ මට ඔය ලීටර් එකම ගසන්න කියලද :eek: .. එහෙමත් බොනවද යකෝ :growl: .. මම ගෙදර ගිහින් හමාරයි එහෙනම් :(
     
    Status
    Not open for further replies.