එලකිරි ආ
මම තරියට නම් කතාකලා ..
..පොඩ්ඩක් මඳ පමණට දශ්ට කරල වගේ හිටියෙ

හොඳ පොඩ්ඩමම විතරනේ හරියට ගැසුවේ .. යුරා මූඩියයි දාඩියයි
![]()

ඌ කියයි මම එපෑ කන්නකෑවනම් හෝටලේ දාන්න වෙන්නේ
අන්න උඹේ ෆොටෝ කැල්ලක් කව්ද අප්ලෝඩ් කරලා තිබ්බ මම හිතන්නේ උඹල කලින් ගිය තැන වෙන්න ඕන
![]()

දැම්ම ඌට ජන්ගියක් අයෙත් ඊයේ මම ටෙලිෆෝන් එකෙන් 
ඌ කියයි මම එපෑ කන්නකෑවනම් හෝටලේ දාන්න වෙන්නේ
අන්න උඹේ ෆොටෝ කැල්ලක් කව්ද අප්ලෝඩ් කරලා තිබ්බ මම හිතන්නේ උඹල කලින් ගිය තැන වෙන්න ඕන
![]()
කොහොම හරි සංජියා අන්තිම මොහොතේ ආවා එත් මෙතන ඉන්න එක සින්දු කුකුලෙක් නිකමටවත් එන්න උත්සහයක් ගත්තේ නෑ ඕකව විතරයි තාම දැකල නැති එකම එක මම නම්දැම්ම ඌට ජන්ගියක් අයෙත් ඊයේ මම ටෙලිෆෝන් එකෙන්
![]()

මගේ ෆොටෝ එකක්.......? ඒ මොකේද........?

එලකිරි ආ
මම තරියට නම් කතාකලා ..
..පොඩ්ඩක් මඳ පමණට දශ්ට කරල වගේ හිටියෙ![]()

බැලුම්මහරට වල් අලි ප්රහාරයක් කියලා නිවුස් එකක් ගියෙ නැද්ද ?නුවර පාරෙ ඊයෙ මොකවත් කෙලගෙන තියෙනවා කියලා නිව්ස් වලට කිව්වෙ වෑ
පරිස්සමෙං ගෙදර යන්න ඇති![]()

යුරා නම් මූඩිය තමයි.... කිඹුලත් එච්චරයිනේ....![]()

කොහොම හරි සංජියා අන්තිම මොහොතේ ආවා එත් මෙතන ඉන්න එක සින්දු කුකුලෙක් නිකමටවත් එන්න උත්සහයක් ගත්තේ නෑ ඕකව විතරයි තාම දැකල නැති එකම එක මම නම්දැම්ම ඌට ජන්ගියක් අයෙත් ඊයේ මම ටෙලිෆෝන් එකෙන්
![]()
කිඹුල් බාබකියු එක මැක්සාවට තියෙන්න ඇති![]()

FB තිබ්බේ බන් ඊයේ උඹල මෙහෙ එන්න කලින් ගිය පාර්ටියේදී ගත්තු එකක් වගේ![]()

කොහොම හරි සංජියා අන්තිම මොහොතේ ආවා එත් මෙතන ඉන්න එක සින්දු කුකුලෙක් නිකමටවත් එන්න උත්සහයක් ගත්තේ නෑ ඕකව විතරයි තාම දැකල නැති එකම එක මම නම්දැම්ම ඌට ජන්ගියක් අයෙත් ඊයේ මම ටෙලිෆෝන් එකෙන්
![]()

බැලුම්මහරට වල් අලි ප්රහාරයක් කියලා නිවුස් එකක් ගියෙ නැද්ද ?![]()

නෑ නෑ 
ඒ වුනාට අරකෙ භාගයක්ම ඉතුරු වෙලා තියෙනවා මම දැක්කනේ.......![]()
.. එහෙමත් බොනවද යකෝ
.. මම ගෙදර ගිහින් හමාරයි එහෙනම් 