යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).
අපේ එළකිරි එකේ යාළුවො සේරම දන්නවනේ මම කරන රස්සාව මොකද්ද කියලා. ඒ තමයි New Zealand Student Visa Consultation කරන එක. දැනට මම සෑහෙන කාලෙක ඉදන් ගොඩාක් හොදින් මම මේ දේ කරගෙන යන නිසා මම හිතුවා මගේ එළිකිරී එකේ යාලුවන්ට යම්කිසි ප්රතිලාභයක් (ඒ කියන්නේ Discount එකක්) ලබා දෙන්න ඕනේ කියලා. ඒ නිසාම මම තීරණය කළා එළකිරි එක හරහා මාව අදුරගෙන New Zealand Student Visa වලට apply කරන අයට NZ$ 2000 ක (රුපියල් ලක්ෂ 2 කට වැඩි) Discount එකක් දෙන්න. ඒ කියන්නේ ලංකාවේ වෙන ඕනෙම Agent කෙනෙක් හරහා යනවානම් ඔයාලට ඒ Course එකට වැය වෙනවාට වඩා ලක්ෂ 2 කට වඩා අඩුවෙන් මට ඒ දේ කරලා දෙන්න පුළුවන්. ඉතින් New Zealand එහෙම යන්න හිතාගෙන ඉන්න අය පොඩි ලාබෙකුත් තියාගෙන එළකිරි එකේම කොල්ලෙක්ට දියුණු වෙන්න වෙන්න උදව්වකුත් කරනවානම් එවන්න PM එකක්.