යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).

අපේ එළකිරි එකේ යාළුවො සේරම දන්නවනේ මම කරන රස්සාව මොකද්ද කියලා. ඒ තමයි New Zealand Student Visa Consultation කරන එක. දැනට මම සෑහෙන කාලෙක ඉදන් ගොඩාක් හොදින් මම මේ දේ කරගෙන යන නිසා මම හිතුවා මගේ එළිකිරී එකේ යාලුවන්ට යම්කිසි ප්‍රතිලාභයක් (ඒ කියන්නේ Discount එකක්) ලබා දෙන්න ඕනේ කියලා. ඒ නිසාම මම තීරණය කළා එළකිරි එක හරහා මාව අදුරගෙන New Zealand Student Visa වලට apply කරන අයට NZ$ 2000 ක (රුපියල් ලක්ෂ 2 කට වැඩි) Discount එකක් දෙන්න. ඒ කියන්නේ ලංකාවේ වෙන ඕනෙම Agent කෙනෙක් හරහා යනවානම් ඔයාලට ඒ Course එකට වැය වෙනවාට වඩා ලක්ෂ 2 කට වඩා අඩුවෙන් මට ඒ දේ කරලා දෙන්න පුළුවන්. ඉතින් New Zealand එහෙම යන්න හිතාගෙන ඉන්න අය පොඩි ලාබෙකුත් තියාගෙන එළකිරි එකේම කොල්ලෙක්ට දියුණු වෙන්න වෙන්න උදව්වකුත් කරනවානම් එවන්න PM එකක්.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
newzealandnew2.jpg
 
Last edited:

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
machn karanwanm me thunen godak NZ wala jobs hoya ganna puluwan mona eka karot da?

Cookery, Hospitality තමයි මචං. හැබැයි IT ගියොත් අවුරුද්දකට පස්සේ (1 year) Open Work Visa ලැබෙනවා.
 

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Cookery, Hospitality තමයි මචං. හැබැයි IT ගියොත් අවුරුද්දකට පස්සේ (1 year) Open Work Visa ලැබෙනවා.

    dan machn NZ studies walta giyot anniayen apita part time jobs denwada?? nattanm api hoya ganna onada??

    part time jobs karala month ekta kiyak wage hoyanna puluwanda??

    dan NZ studies walta yanna 2 years waltama okkoma kiyak onada??

    uba recommend karanne mokaak karanna kiylada karanwanm IT da? cookery da?
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අනික මචං කියන්න ඕනේ ඔය Add දෙක හැදුවේ Discount එක දාන්නේ නැතුව. ඉතින් ඔය දාලා තියන ගණන් වලින් $ 2000 ක් අඩු වෙන්න ඕනේ. (Example: Diploma in IT = NZ$ 16,000 - 2000 = NZ$ 14,000)
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    IT වලට රැකියා තියෙනවද? මොන වගේ ඒවාද?
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    machn mage yaluvek newzealand giya. pora yanna kalin ehe 1yr walata passe working visa denava. den scene eka 2 yrs inna onilu working visa ganna. uge student visa thama masa6n ivarai. ethakota mokada venne bn?? uta kela vela inne. mokakda uta karanna puluvan???
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan mehe degree karapu unta yanna baida?

    එහෙම අවුලක් නෑ මචං Degree එකක් තියන කෙනෙක්ට Diploma එකකට වුනත් apply කරන්න පුළුවන්. එහෙම කරපු අය ඉන්නවා :yes::yes::yes:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    mama dana hoda kollek meya


    dan machan oka karana geoyoth ape wada hodata kara gathoth PR gana bari da , NZ

    මචං සාමාන්‍ය ක්‍රමයට නම් Diploma එකකට යන කෙනෙක්ට Diploma එක ඉවර වෙලා අවුරුදු දෙකක් Work visa ඉදලා PR ගන්න එකයි.