මෙවර් ජබුක් හඬ කොහුවලින් නැගුන වගයි..ගසලා සිටිද්දී මිට වඩා සිරියාවන්තයි මුණු පොඩ්ඩ........![]()

ටික දවසකට කලින් මම නම් ගියා, බලන්න එච්චර දෙයක් නම් නෑ. ලෙෂර් වර්ල්ඩ් යමුද....මචෝල පොඩි එවුන් ටිකක්ත් එක්ක වෝර්ටර් වර්ල්ඩ් යමුද ලදී දවසක
මට පුළුවන් දෙකින්ව ගෙන එන්න
ඒ ඉරිසියාවට උඹත් S2 ගනී කියලා....... S3 හම්බෙන්න තියෙද්දී උඹ මොකද S2 හොයන්නේ......?

මෙවර් ජබුක් හඬ කොහුවලින් නැගුන වගයි..![]()
ටික දවසකට කලින් මම නම් ගියා, බලන්න එච්චර දෙයක් නම් නෑ. ලෙෂර් වර්ල්ඩ් යමුද....

ඒ කඩෙන් ඊට කලින් s2 ගත්ත එකෙක් කඩේට කෝල් කරලා කියලාලු බස් මුදලාලි එනවා, මට 5ක් තියලා ගනන් කියපන් කියලා...![]()

මගුලයි.... එහෙම සීන් එකක්ද දන්නෙත් නෑ...... 
ඒ කඩෙන් ඊට කලින් s2 ගත්ත එකෙක් කඩේට කෝල් කරලා කියලාලු බස් මුදලාලි එනවා, මට 5ක් තියලා ගනන් කියපන් කියලා...![]()

කොසා.....
ෆොටෝ දැම්ම ද කොහෙට හරි.....
අපේ රේඩියෝ එකේ උන් මාව බයිට් කරනවෝ.........

අප්‍රේල් වල බ්ලැක්පූල් යනවා නේ ?කොහේ හරි යමු ....පොඩ්ඩන්ටත් වැඩක් වෙන![]()
කොසා.....
ෆොටෝ දැම්ම ද කොහෙට හරි.....
අපේ රේඩියෝ එකේ උන් මාව බයිට් කරනවෝ.........

ඔන්න, ඇමතීමක් ආසන්නයේ![]()