හා එහෙනං තව සතියක් ඉන්නංකොTry ක්රල මහපු ඒව කඩා ගනින් පුටේ..................![]()

@ Malabe Machan......![]()

උඹත් ඔය එක්කම බස ගාස්තුත් වැඩි කරපං බස් ටික ගෑස් වලට කන්වර්ට් කරලා තියෙන්නේ කියලා..... ........![]()

මගුලක් කතා කරනවා..... 
බඩගින්නේ ඉන්න වෙලාවේ මූ ලවක් ගැන කතා කරන්න ආවා....... මොන ලවුද මේ වෙලාවේ........![]()

ඊයෙ බස් එකක් එනකන් ඉන්න ගමන් මම සහ තව පුද්ගලෙයෙක් අතර ඇති වුන දෙබසක්...අපි ඔහුට x යැයි කියමු....
X - උඹ කොහෙද ඉන්නෙ....?
මම් - මොරටුවෙ බං....( මෙච්චර කල් දැනන් ඉදලා මූට අමතක වෙලාද....?)
X - උඹ එතකොට කොහොමද බස් එකේ යන්නේ...?
මම - මෙතනින් කොල්ලුපිටියට ගිහිල්ලා එතනින් මොරටුව බස් එකක යනවා...
X- ආ......
ටික වෙලාවකින්...
X- මේ බස් නෑ යකෝ... වරෙන් යන්න ත්රී වීල් එකෙ.... උඹ කොහෙද ඉන්නේ...?
මම- මොරටුවෙ බං...
X - ආ..... එතකොට කොහ්මද උඹ යන්නේ...

X - ආ... බස් නම් නෑ යකෝ.... වරෙන් යන්න...
මම - තව විනාඩි 5ක් හිටපං...
X- උඹ කොහෙද ඉන්නෙ....?
මම - @#$%^^

දාර, පට්ටම වගා ළිදකි...................!!!!!!!!!!!! 
Xට jw සිරාවට වැදිලා වගෙ..ඊයෙ බස් එකක් එනකන් ඉන්න ගමන් මම සහ තව පුද්ගලෙයෙක් අතර ඇති වුන දෙබසක්...අපි ඔහුට x යැයි කියමු....
X - උඹ කොහෙද ඉන්නෙ....?
මම් - මොරටුවෙ බං....( මෙච්චර කල් දැනන් ඉදලා මූට අමතක වෙලාද....?)
X - උඹ එතකොට කොහොමද බස් එකේ යන්නේ...?
මම - මෙතනින් කොල්ලුපිටියට ගිහිල්ලා එතනින් මොරටුව බස් එකක යනවා...
X- ආ......
ටික වෙලාවකින්...
X- මේ බස් නෑ යකෝ... වරෙන් යන්න ත්රී වීල් එකෙ.... උඹ කොහෙද ඉන්නේ...?
මම- මොරටුවෙ බං...
X - ආ..... එතකොට කොහ්මද උඹ යන්නේ...
මම - මෙතනින් කොල්ලුපිටියට ගිහිල්ලා එතනින් මොරටුව බස් එකක යනවා...
X - ආ... බස් නම් නෑ යකෝ.... වරෙන් යන්න...
මම - තව විනාඩි 5ක් හිටපං...
X- උඹ කොහෙද ඉන්නෙ....?
මම - @#$%^^

පට්ට ඈ.........එතකොට දැන් ඒ අහපු එකා කොහෙද ඉන්නේ......?
![]()

ජබෝක්......!! දැන් ගෙදර ගිහින් ඇති....... මම ගෙදර යාගන්න බැරුව ඉන්නවා..........![]()
මමත් මේ වැස්සට, මාළඹේ මචන් එකට ගොඩ උනා...... 

ඌ මාවත් 3වීල් එකේ දාගෙන මගින් බැහැලා 3වීල් එකට රුපියල් දාහෙ කොල දෙකක් විසිකරලා ගියා.... මම මේ ඌව අහුවෙනකන් ඉන්නේ.....![]()
යකෝ තෝ කියන්නේ තෝව මොරටුවේ දාල මට ආපහු ත්රී වීල් එකේ අපහු කොහුවල එන්න කියලද ?
ගස් ගෙම්බා අහුවෙයන් තෝ !! 