උඩවලව ජාතික වනෝද්‍යායේ අලි බලන්න යමු.
ලංකාවේ අලි බලන්න නම් ඉතින් උඩවලව තමයි කියාපු තැන(තවත් තැන් තියෙනවා)
.
මම නම් උඩවලව වනෝද්‍යානය බලන්න කිහිප සැරයක් ගිහින් තියෙනවා. ඉතින් කැලේ ගිහින් ගත්තු ලස්සන පොටෝ කෑලි ටිකක් ඔයගොල්ලන්ට බලන්න දාන්න හිතුන.
දාන්න කලින් කියන්න ඕනෙ මෙතන තියෙන පොටෝ එක දවසක විතරක් ගත්තුවා නෙවෙයි. සමහරක් ඒවා ටිකක් පරනයි.
ඔන්න එහෙනම් දානවා.
මේ ඉන්....

හුටා මටත් වැරදුනා
. වනෝද්‍යානයට එන ගොඩක් අය අලි කියල හිතල මුන්ට රැවටෙනවා, මේ ඉන්නේ මී හරක් (කකුල් හතරේ උන් හොදේ
)
මේ ඉන්නේ අලි

අලි ටික සෙට් වෙලා
කොහොමද අලි පැංචා
අලි Block
. අර මෙව්වා එකක් තියාගෙන ඉන්නේ වනජීවී එකේ අය.
දඩු ලේන්නු දැකල තියෙනවද? දැකල නැති අය බලාගන්න. වනෝද්‍යාන නැවතුම්පලකදී තමයි මූව දැක්කේ.
තවත් අලි
මෙයා අලියෙක් නම් නෙවෙයි. ලස්සනෛ කියල හිතුනු නිසා ගත්තා

මේ ඉන්නේ කොළ දිවියෙක්
. අවාසනාවකට මූ අපිට හමු වෙනකොට මියගිහින්
.
උකුස්සෙක්
සර්පයා දුටුවාද?

අම්මෝ....

කිබුලා(බනිස් නෙවෙයි
)
කැලේට නිදහස් කරන්න ගෙනාපු කිබුලෙක්.
අලිත් දැකල තියෙනවා එත් මෙච්චර වැදගත් එකෙක් දැක්කමයි.
ඒයි මේකා මොනාද මේ කරන්නේ?!?!
මෙහෙමත් පනිනවද?!?

අලි LOVE

මේ පින්තුරේ ගැනනම් කියාගන්න වචන නෑ

.Better Than Twilight වත් කියමු.
තව ඕන තරම් පින්තුර තියෙනවා. දන්නා වෙලාව මදි
. මෙහෙම බලනවට වඩා වනෝද්‍යානයට අවවිත්ම මේ අසිරිය විදගන්න එක තමි හොද
.
බලලා bump එකකුත් දාල යන්න.
ලංකාවේ අලි බලන්න නම් ඉතින් උඩවලව තමයි කියාපු තැන(තවත් තැන් තියෙනවා)

.මම නම් උඩවලව වනෝද්‍යානය බලන්න කිහිප සැරයක් ගිහින් තියෙනවා. ඉතින් කැලේ ගිහින් ගත්තු ලස්සන පොටෝ කෑලි ටිකක් ඔයගොල්ලන්ට බලන්න දාන්න හිතුන.
දාන්න කලින් කියන්න ඕනෙ මෙතන තියෙන පොටෝ එක දවසක විතරක් ගත්තුවා නෙවෙයි. සමහරක් ඒවා ටිකක් පරනයි.
ඔන්න එහෙනම් දානවා.
මේ ඉන්....

හුටා මටත් වැරදුනා
. වනෝද්‍යානයට එන ගොඩක් අය අලි කියල හිතල මුන්ට රැවටෙනවා, මේ ඉන්නේ මී හරක් (කකුල් හතරේ උන් හොදේ
)මේ ඉන්නේ අලි

අලි ටික සෙට් වෙලා
කොහොමද අලි පැංචා

අලි Block

. අර මෙව්වා එකක් තියාගෙන ඉන්නේ වනජීවී එකේ අය.දඩු ලේන්නු දැකල තියෙනවද? දැකල නැති අය බලාගන්න. වනෝද්‍යාන නැවතුම්පලකදී තමයි මූව දැක්කේ.
තවත් අලි
මෙයා අලියෙක් නම් නෙවෙයි. ලස්සනෛ කියල හිතුනු නිසා ගත්තා

මේ ඉන්නේ කොළ දිවියෙක්

. අවාසනාවකට මූ අපිට හමු වෙනකොට මියගිහින්
.උකුස්සෙක්
සර්පයා දුටුවාද?

අම්මෝ....

කිබුලා(බනිස් නෙවෙයි
)කැලේට නිදහස් කරන්න ගෙනාපු කිබුලෙක්.
අලිත් දැකල තියෙනවා එත් මෙච්චර වැදගත් එකෙක් දැක්කමයි.
ඒයි මේකා මොනාද මේ කරන්නේ?!?!
මෙහෙමත් පනිනවද?!?

අලි LOVE

මේ පින්තුරේ ගැනනම් කියාගන්න වචන නෑ

.Better Than Twilight වත් කියමු.තව ඕන තරම් පින්තුර තියෙනවා. දන්නා වෙලාව මදි

. මෙහෙම බලනවට වඩා වනෝද්‍යානයට අවවිත්ම මේ අසිරිය විදගන්න එක තමි හොද
.බලලා bump එකකුත් දාල යන්න.
Last edited: