උඩවලව ජාතික වනෝද්‍යායේ අලි බලන්න යමු.

Jude1991

Active member
  • May 23, 2008
    507
    137
    43
    ලංකාවේ
    උඩවලව ජාතික වනෝද්‍යායේ අලි බලන්න යමු.

    ලංකාවේ අලි බලන්න නම් ඉතින් උඩවලව තමයි කියාපු තැන(තවත් තැන් තියෙනවා):yes::yes:.
    මම නම් උඩවලව වනෝද්‍යානය බලන්න කිහිප සැරයක් ගිහින් තියෙනවා. ඉතින් කැලේ ගිහින් ගත්තු ලස්සන පොටෝ කෑලි ටිකක් ඔයගොල්ලන්ට බලන්න දාන්න හිතුන.


    දාන්න කලින් කියන්න ඕනෙ මෙතන තියෙන පොටෝ එක දවසක විතරක් ගත්තුවා නෙවෙයි. සමහරක් ඒවා ටිකක් පරනයි.

    ඔන්න එහෙනම් දානවා.

    මේ ඉන්....:eek::eek::confused: හුටා මටත් වැරදුනා:lol::lol:. වනෝද්‍යානයට එන ගොඩක් අය අලි කියල හිතල මුන්ට රැවටෙනවා, මේ ඉන්නේ මී හරක් (කකුල් හතරේ උන් හොදේ:D:D)
    DSC06816.JPG


    මේ ඉන්නේ අලි :yes::yes:
    DSC06740.JPG


    අලි ටික සෙට් වෙලා
    DSC06885.JPG


    DSC06775.JPG


    DSC06909.JPG


    කොහොමද අලි පැංචා:love:
    DSC06854.JPG


    අලි Block:shocked::shocked:. අර මෙව්වා එකක් තියාගෙන ඉන්නේ වනජීවී එකේ අය.
    DSC06839.JPG


    DSC06840.JPG



    දඩු ලේන්නු දැකල තියෙනවද? දැකල නැති අය බලාගන්න. වනෝද්‍යාන නැවතුම්පලකදී තමයි මූව දැක්කේ.
    DSC06067.JPG


    DSC06182.JPG


    DSC06183.JPG


    DSC06190.JPG



    තවත් අලි
    DSC06825.JPG


    DSC06933.JPG


    DSC06940.JPG


    DSC06945.JPG


    DSC06745.JPG


    DSC06844.JPG


    මෙයා අලියෙක් නම් නෙවෙයි. ලස්සනෛ කියල හිතුනු නිසා ගත්තා ;);)
    DSC06770.JPG



    DSCF4116.JPG


    DSCF4126.JPG


    DSC06787.JPG


    DSC06778.JPG


    මේ ඉන්නේ කොළ දිවියෙක්:shocked::shocked:. අවාසනාවකට මූ අපිට හමු වෙනකොට මියගිහින්:(:(.
    DSC06008.JPG


    උකුස්සෙක්
    DSC06611.JPG


    DSC06613.JPG


    සර්පයා දුටුවාද?:shocked::shocked:
    DSC06958.JPG


    අම්මෝ....:shocked::shocked::shocked: කිබුලා(බනිස් නෙවෙයි:D:D)
    DSC06951.JPG


    කැලේට නිදහස් කරන්න ගෙනාපු කිබුලෙක්.
    DSC06549.JPG


    අලිත් දැකල තියෙනවා එත් මෙච්චර වැදගත් එකෙක් දැක්කමයි.
    DSC06886.JPG


    DSC06889.JPG


    DSC06891.JPG


    ඒයි මේකා මොනාද මේ කරන්නේ?!?!
    DSC06895.JPG


    මෙහෙමත් පනිනවද?!?:shocked::shocked:
    DSC06616.JPG


    අලි LOVE:love::love::love:
    DSC06853.JPG


    DSC06852.JPG


    DSC06853.JPG


    DSCF4159.JPG


    මේ පින්තුරේ ගැනනම් කියාගන්න වචන නෑ:love::love::love:.Better Than Twilight වත් කියමු.
    DSC06221.JPG


    තව ඕන තරම් පින්තුර තියෙනවා. දන්නා වෙලාව මදි:no::no:. මෙහෙම බලනවට වඩා වනෝද්‍යානයට අවවිත්ම මේ අසිරිය විදගන්න එක තමි හොද:yes::yes:.
    බලලා bump එකකුත් දාල යන්න.
     
    Last edited:

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    එල මචන්.... මමත් 2011 අලි සංගනනයේදි උඩවලව කැලේ දවස් 3ක් හිටියා.. අපි හිටපු හරියේ අලි 189ක් හිටියා..
     
    Last edited: