Hindi,Teligu,Tamil Movies in Small Size ?

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මචන්ලා උඹලා මේ Films බලනවා නම්, උඹලා මට 300mb , 400mb Dvdrip Size එකට බා ගන්න පුලුවන් Sites ටිකක් දිපල්ලා බං.
    Torrent Sites වුනත් කමක් නෑ Mediafire වුනත් කමක් නෑ මොන Account එකක් වුනත් කමක් නෑ. පොඩි Sizes ප්‍රමාණයට තියෙන්න ඕනේ. :sorry:
    පුලුවන් නම් උඹලා බා ගන්න සයිට්ස් වල නම් ටිකක් දිපල්ලා බං,
    උඹලාට ජය
    11.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    Teligu Films ටිකක් තියෙනවා එළ ඒවා ඒත් හැම එකක් ම 700 ට වැඩි එවා බං :sorry:


    මේ සයිට් එකේ ලොකුවට තිබ්බාට කිසි කමකට නෑ වගේ මචන් මට නම්. අනික වැඩි හරියක් ම තියෙන්නේ Cam copies :no:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බොරලුගොඩ මහතා;14234269 said:
    උඹේ ගැණි උඹත් එක්ක හැමදාම රන්ඩු කරනවද බං මගේ වගේ?? :eek::eek:

    අනේ මන්දා බං, එකේ අනිත් පැත්ත මට වෙන්නේ, :lol: ඇයි මගේ පින්තුරේ දැක්කාම ද අහන්න හිතුනේ :eek: අනේ මන්දා.
     
    Jul 10, 2011
    5,011
    473
    0

    අනේ මන්දා බං, එකේ අනිත් පැත්ත මට වෙන්නේ, :lol:ඇයි මගේ පින්තුරේ දැක්කාම ද අහන්න හිතුනේ :eek:අනේ මන්දා.

    මගෙත් ඒ කතාවම තමයි..ඔව් අර ෆොටො එක දැකලා තමයි ඇහුවේ.. :lol::lol: