machala ubala IT field eke wada karanawanam ubala karana job eka gana podi feedback ekak ehema methana deela palayan mata poddak bala ganna one mona field ekada mama issarahata thora ganne kiyala
සුභ අනාගතයක් වේවා






IT අංශයේ විවිධ උප අංශ තියෙනව බන්මචන් මම කැමති database side එකට නමුත් බන් මේ රෙද්ද ලංකාවේ db side එක නැ නේ එකයි මම කීවේ කියන්න ලංකාව වැඩියෙන්ම demand එක තියෙන්නේ මොන වගේ side වලටද කියල
උබ කැමති සයිඩ් එක කරපන්
එක එක්කෙනා කියන පලියට කරන පලියට කරන්න එපා
උබ දක්ෂ කොයි දේටද කියලා උබම තීරණය කරන්න ඕනේ
අන්න ඒ දක්ෂතාවයට ගැලපෙන අංශය ඔස්සේ ඉදිරියට පලයන්
නැතනම් පස්සේ පසු තැවෙන්න වෙනවා බන්
මම නම් කියන්නෙ එකයි
උබේ කැමැත්තක්
සුභ අනාගතයක් වේවා
මොනව කිව්වත් මෙන්න මේ වචන ටිකනම් කියන්න එපා බන්....
ඕව දකිද්දිත් පපු කෑහුත්ත නලියනව...
මොනව නෑතත් උබ කියල තියෙන අනිත් 100% ටිකට එකග වෙනව...



