Malinga Hits Samuels With Brutal Bouncer

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
සැමුවෙල් කාරයා කතා නොකරම යන්නේ චාටර් එකටද? උද්දච්කමටද?:confused::confused:

බෝලේ වැදුනයින් පස්සේ මාලිංග එයාගේ පස්සෙන් සමාව ගන්න ගිය විදිහ දැක්කද ? බැට්ස්මන් හෙන පණ්ඩිතයෙක් වගේ. මාලිංග ඔච්චර පස්සෙන් ගිහිල්ලත් ඕකා මාලිංගව ගණන් ගත්තේ නැහැ.
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
okata issella Samuels david hussey ge shirt eken adinawa okata gemata thamai shane warne banine ita passe thamai muge oluwata danne
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පලියක් ගත්තද මන්ද බන් අරුගෙන් මලින්ගයා
    ක්‍රිකට් ඉතින් ඔහොම තමයි
    මචන්

    සමහර විට එහෙම වෙන්න ඇති බන්