(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

කතාව මේකයි.

මම  'හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.' යැයි ත්‍රෙඩ් එකක් ඇරියා.

ඒකෙදී සමහරු කලබල වුනා. ඒ සත්ව කරුණාව නිසා. එහි වැරැද්දක් නෑ, එය ස්වභාවිකයි.

එනිසා, එම ත්‍රෙඩ් එකේ අරමුණ පැහැදිලි කරන ලෙසින් මම මෙහෙම reply කළා.


ඔබලා කලබල වෙන්න අවශ්‍ය නෑ. ඔබලාගේ සත්ව කරුණාව අගය කළ යුතුයි. ඒත් හැම එකකම ප්‍රායෝගික පැත්තක් තියනව. යතාර්ථයක් තියෙනව මුහුණ දෙන්න. ඔබලාගේ සිද්ධාන්තය හොඳයි. ඒත් ඒක ප්‍රයෝගිකද කියා බැලිය යුතුයි.

1. මිනිසා ශාක හා සත්ව ආහාර දෙකම ගන්න හැඩ ගැහිල තියෙන්නෙ. ඔහුගේ දත් වල පිහිටීම සහ බඩවැලේ ඇති එන්සයිම හොඳ සාධකයක්. මිනිසාට සත්ව හා ශාක ආහාර දෙකම ජීරණය කල හැක. ඒත් සමහර සතුන්ට එහෙම බෑ. මැරෙන්න යන සිංහයෙකුට තනකොල දුන්නත් කන්නෑ. එසේම, හරකට මාංශ දුන්නට කන්නෑ. ඒව ජීරණය කරන්න එන්සයිම නෑ.

කවුරු හෝ මාංශ ආහාර වලින් වැළකී vegetarian වන්නේ යැයි තීරණය කලොත් එය ගෞරව යුතුයි. ඒත් එවැනි අයට වැලඳිය හැකි යම් රෝග තත්ව තියනවා. උදා. විටමින් B12 ඌනතාවය නිසා Megaloblastic anemia (ලේ අඩුකම) හා Subacute combined degeneration of cord (ස්නායු දුර්වලතාවය). හේතුව B12 ලැබෙන්න ඕනෙ මාංශ වලින්.

2. ඉස්ලාමය ගත්තොත්, ශාක සහ සත්ව ආහාර දෙකම කන්න අනුමැතිය තියනවා. මාංශ කෑම අනිවාර්‍ය නෑ. Vegetarian වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි මස් කනවනම්, සතා මැරිය යුතු ක්‍රමය පෙන්වා තිබෙනවා. ඒකට ප්‍රායෝගිකව මඟ පෙන්වල තියෙන්නෙ. මේ පරීක්ෂණයෙන් පෙන්වා තියෙන්නෙ ප්‍රායෝගික ක්‍රම වලින් සුදුසුම ක්‍රමය මෙය බවයි. එකක්, කිව යුතුයි. ඉස්ලාමයේ ඉගැන්වීම්වල මෙම ක්‍රමයට සතා මරන විට වේදනාවක් නැති බව කෙලින්ම කොතැනකවත් කියා නෑ. එය මේ පරීක්ෂණයේ එක සොයා ගැනීමක්. එය ඉස්ලාම් ආගමේ සත්‍යතාවය හා ප්‍රායෝගික බව තහවුරු කරන එක් සාධකයක් පමණයි.

3. ඔබලාගේ කතාවෙන් තේරෙන්නෙ ඔබලා vegetarian බවයි. එයට හේතුව සත්ව කරුණාව නම් එයට ගෞරව කළ යුතුයි. එසේ නැතුව බුද්ධාගම නිසා යැයි කියනවනම් මට එය පැහැදිලි මදි. සමහරු මෙහෙමත් කියනවා.
බෞද්ධයොන්ට මස් කන්ඩ තහනම් කියල දැනගත්තෙ අද!
දේවදත්ත කියන කෙනා සියලු "භික්ෂුන්" (භික්ශුන්-උපාසකයින් නෙවෙයි ) නිර්මාංශ විය යුතුයි කියන කොට බුදුන් එය ප්‍රතික්ශේප් කලේ එවැනි අන්තවාද පිටුදකින ශ්‍රේෂ්ඨ් දහමක්-දර්ශනයක් නිසායි. අදත් නිර්-ආගමික වුවත් මගේ සිතේ ගෞරවයක් ඇත්තෙ ඒ ආගමට තමයි.
මේකෙ ඇත්ත නැත්ත පැහැදිලි කිරීම ඔබේ කාර්‍යයක්. මෙය ඇත්ත නම්, එසේ බුද්ධාගම අනුව මාංශ කෑ හැකි නම්, සතා මරන්නෙ කොහොමද කියා මඟ පෙන්වීමක් තියනවද? එසේ නැත්නම් කෑ හැක්කේ ස්වභාවිකව මැරුණු ඒවාද? ප්‍රායෝගිකව අපි දකින ගොඩාක් සිංහල බෞද්ධයන් මස් කනවා. ඒ අයගෙන් ඇහුවම කියන්නෙත් බුද්ධාගමේ මේකට පැහැදිලි තහනමක් නෑ කියලා. මේ ගැන පහදන්න හැකි නම් හොඳයි.

4. වානිජ වශයෙන් නිපදවෙන ආහාර සහ භාණ්ඩ බොහෝමයකට සත්වයන්ගෙ දේවල් එකතු වෙනවා. Ice cream/යෝගට් එකේ සිට බිස්කට් එක දක්වාත්, තීන්ත බුරුසුවේ කෙඳි වල සිට ඇඟේ ගාන සබන් එක දක්වාත් සත්ව දේවල් එකතු කරල තියෙන්නෙ. නොදැනුවත්ව හෝ අකමැත්තෙන් ඒව පාවිච්චි වෙනවා. ඔබලා කියන විදිහට නම් මේවා සියල්ල වර්ජනය කල යුතූයි. ඒත් ප්‍රායෝගික නෑ. ඉස්ලාමයෙන් දීල තියෙන්නෙ එයට ප්‍රායෝගික පිළිතුරක්.
Western medicine ගත්තොත් සෑම පරීක්ෂණයකට වාගේ සතුන් යොදා ගන්නවා. ඔබේ සත්ව කරුණාවෙ ඔබ ස්ථිරයි නම්, එයත් ඔබ වර්ජනය කළ යුතූයි. ඉස්පිරිතාල වසන්න යැයි විරෝධතා රැලි පැවැත්විය යුතූයි. ඒත් ඒව ප්‍රායෝගික නෑ.

එනිසා, මෙහිදී පෙන්වා දී තිබෙන්නෙ ඉස්ලාමය විසින් ඉගැන්වූ ප්‍රායෝගික පිළිතුරක සුදුසුබව තහවුරු කරන එක් විද්‍යාත්මක පරීක්ෂණයක විස්තරයක් පමණයි. ඔබේ කලබල වීම අනවශ්‍ය එකක් බවයි මගේ අදහස.


ඒකට දෙන්නෙක් මෙහෙම reply කළා. ඔවුන් බුද්ධාගම ගැන දැනුවත් කිරීමකුත් කළා.

මුල ඉදන්ම කිව්වොත් උඹ පටන් ගත්ත point එකම බොරු නේ . හලාල් ක්‍රමයට සතෙක්ට වේදනාවක් නොදී මරනඩ පුළුවන් කියන එක බොරු බව ඔප්පු වෙනවනේ එහෙම මරණ සත්ත්සත්තුන්ගේ vedios ,photos දැක්කම . උන් වේදනාවෙන් විලාප තියෙන හැටි උඹට ඇහෙන්නේ නැද්ද තේරෙන්නේ නැද්ද කියන එක මම දන්නේ නෑ.
ඊළඟට ස්වාභාවිකවම මිනිසා සර්ව භාක්ෂකයෙක් කියන point එක ගමුකො. ස්වාභාවිකව හැදිච්ච විදිහට ජීවත් වෙන්ඩ නම් මනුස්සයෙක් වෙනඩ ඕනේ නෑ. මනුස්සයෙක් හැදිලා තියෙන්නේ එක ගැනියෙක් එක්ක ජීවිත කාලෙම ඉන්ඩ නෙමෙයි.සත්තු අතරත් ශක්තිවන්ත පිරිමි සතාට තමා වැඩි වශයෙන් ගැනුසත්තුත් එක්ක එකතු වෙනඩ අවසථාව හම්බෙන්නේ.එතකොට තමා දුර්වල ජාන යට ගහලා ශක්තිමත් ජාන ඉදිරියට පවතින්නේ. එහෙම කියල අපි ගැනියෙක් ගන්ඩ මරාගන්නේ නැ නේ හොඳ ජාන හොයන්ඩ කියල.එක එක ගෑනු ගාවට යන්නෙත් නැ නේ . එකට තමා මනුස්සය කියන්නේ.ස්වභාවිකව වෙන විදිහටම ඉන්ඩ කියල නියමයක් නෑ.
බුදු දහමේ සතුන් මැරීම අනුමත කරන්නේ නෑ කියල අමුතුවෙන් කියන්නද ඕනේ නෑ නේ.හැබැයි නිර්මාංශික වෙනඩ කියල අන්තගාමී වෙන්නෙත් නෑ. අර දේවදත්තගේ කතාවෙන් එක තෙරෙනේවනේ. උඹට තියෙන පරශ්නේ ප්‍රයෝගිකව මස් කන්නේ කොහොමද කියන එකනම් .....ලෝකේ කවදාවත් හැමෝම හොඳ මිනිස්සු විතරක් හිටියේ නෑ. බුදු හාමුදුරුවෝ වැඩ හිටපු දෙව්රම් වෙහෙරේ අල්ලපු වටේ හිටියෙත් " චුන්ද" කියල උරෝ මරණ එකෙක්.දැන් කාලෙත් ඕන තරම් කාලකන්නි ඉන්නවනේ සත්තු මරණ . ඉතින් උඹ ඔය කියන බෙහෙතකට හරි ඔය අත්‍යාවශය දෙයකට හරි ඒවගේ කාලකන්නියෙක් හිටියම හොඳටම ඇති.එකට ඉස්කොලේ පොඩි ළමයට පවා සත්තු මරණ ක්‍රමය කියාදෙන ආගමක් අමුතුවෙන් අවශ්‍ය නෑ .
බුදදහම කිසි විටකත් මස් අනුභවයට අනුබල දෙන්නේ නැ. බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නේ කොහේ හරි දානයක් සඳහා වැඩම කරන විට මාංශ පිලිගන්ව්‍යිද ..ඒවා තමන් වෙනුවෙන් මැරූ සතෙක් ගේ බවට සැකයක් ඇතිවෙයි නම් ඒවා වැළඳීම අකැප බවයි.එසේ නොවන මස් අනුභවයෙන් ඒ භික්ෂුවට පව් සිද්ද වෙන්නේ නෑ කියලයි තියෙන්නේ.
වානිජ වශයෙන් නිපදවෙන ආහාර සහ භාණ්ඩ බොහෝමයකට සත්වයන්ගෙ දේවල් එකතු වෙනවා කියන එක ඇත්ත වෙනඩ පුළුවන් ඉතින් ඒවා පාවිච්චි කරා කියල පාවිච්චි කරන එවුන්ට පව් සිද්ද වෙන්නේ නෑ . හැබැයි ඒවා හදන එවුන්ට පව් සිද්ද වෙයි.


මම මෙතන කාටවත් කිව්වේ නැහැ මල කුණු කන එක නවත්තල vegetarian වෙන්න කියල. කරුණාකරලා ලියපු දේවල් ආයේ හොදට කියවන්න. මම කිව්වේ සත්ව ඝාතනය අමානුෂිකයි කියල. ඊට පස්සේ කිව්වා එහෙම අමානුෂික දෙයක් මොනයම් අයුරින් හෝ මානුෂිකයි කියල කියන්න මෙවැනි ෆෝරම් එකක දාපු එක වැරදියි කියල . මොනවා වුනත් කාටහරි උවමනානම් සත්ව ජීවිත බේරා ගැනීමට vegetarian වෙන්න ඒක එයාට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. අවුරුදු 100 ට වඩා ජීවත් වුන vegetarian ල ගැන මම අහල තියෙනවා. අනෙක ඉන්දියාවේ ගොඩක් ඉන්නවා මාංශ අනුභවයෙන් වැළකෙන අය


ඔය තර්කය පුහු එකක්. දත් තිබ්බ පලියට හපන්න පුළුවන් හැම එකම හපන්නේ නැහැ. දිරවනවා කියල දිරවන හැම දෙයක්ම කන්නේ නැහැ. උදාහරණයක් විදිහට මනුස්ස මස් මනුස්සයන්ට දිරෙව්වට ඒවා කන්නේ නැහැ දියුණු මිනිස්සු.


විටමින් B 12 ලැබෙනවා කිරි ආහාර වලින්. කිරි ආහාර වලට සත්ව ඝාතනයක් වෙන්නේ නැහැ. කිරි ආහාරයෙනුත් වලකින අයට තියෙනවා විශේෂිත ධාන්‍ය වර්ග හා සෝයා කිරි

ඔය ක්‍රමයට පුළුවන්ද මැරෙන සතාගේ පැටවාට නැතිවෙන මව් පිය සෙනෙහස දෙන්න? අන්න සත්‍ය


බුදු දහමේ vegetarian වෙන්න කියල නැහැ. හැබැයි ගිහි බෞද්ධයෙක්ගේ නිත්‍ය ශීලය වන පන්සිල් වල පළවෙනි ශික්ෂාපදය තමයි පණ ඇති සතුන් මැරීමෙන් වැලකීම

බුදු දහම වැනි උත්තරීතර දහමක් තියෙන්නේ සතුන් මරණ හැටි කියන්න නෙමෙයි. සතුන් මැරීමෙන් වැළකීමේ ආනිශංශයි, මැරීමේ ආදීන ගැනයි නම් බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා. අනෙක ගිහි බෞද්ධයින්ට කන දේවල් ගැන කිසිම නීතියක් දාල නැහැ. හැබැයි එකෙන් කියන්නේ නැහැ බුදු දහමට අනුව මස් කනවා කියල. කන්න කියල කියලත් නැහැ එපා කියලත් නැහැ. මොකද ඒ වටිනා දහම කන බොන දේවල් කියනවට වඩා ගැඹුරු දේවල් ගැන කියවෙන දර්ශනයක්. ඒ නිසා ගිහි අයට නිදහස තියෙනවා ඕන දෙයක් කාල ඒ ගැඹුරු දහම ඉගෙන ගන්න


ආයෙත් කියන්න තියෙන්නේ ඔහොම දෙයක් කවුරුත් කියල නැති බවයි. අනෙක් අය ලියවපුව කියවන්නේ නැතිව ඔහොම කාලේ නාස්ති කරන්න එපා. අනෙක කන බොන අදින පළදින දේවල් ගැන නීති ගිහි බෞද්ධයින්ට නැහැ. ඕගොල්ලෝ වගේ මරණ අය ඉන්න නිසා ඔවැනි භාණ්ඩ වෙළද පොළට එන එක නවතින්නේ නැහැ. තනිකර ඕවයින් වලකින්න ඕන අයට දැන් මේ වගේ විදි තියෙනවා http://www.veganstore.com/

ඒ අය ලජ්ජා නැතිව මෙහෙම ෆෝරම් වල ත්‍රෙඩ් දාන්නේ නැහැනේ අපි හරි මානුෂික විදිහට සත්තු මරනවා කියල. ඕගොල්ලෝ තමයි හිරිකිතක් නැතිව එහෙම කරන්නේ. අන්න ඒ හිරිකිත වැඩේ ගැන තමයි මම නම් ලිව්වේ. ඔයා ලෝකයක් මවා ගෙන අපේ කාලේ කනවා හැබැයි එවැනි ඖෂද වලින් වලකින ඇතැම් අය ඉන්නවා
http://www.vegansociety.com/healthcare/GPs/animal-free-medications.aspx


අමානුෂික දෙයක් මොනයම් හෝ අයුරින් මානුෂිකයි කියල මෙවැනි ෆෝරම් වල ත්‍රෙඩ් දැමීම පහත් ක්‍රියාවක්:no: .


ඒවාට මම උත්තර වගයක් දුන්නා. ඊලඟ පොස්ට් පහේ තියෙන්නෙ ඒ පිළිතුරයි. මේ subject ගැන දැනුවත් වෙන්න කියා ගුග්ල් කරපු සමහරකුත් ඒකෙ දැම්මා. තවදුරටත් දැනුවත් වෙන්න කියා ඒවා වෙනම ත්‍රෙඩ් එකකට ගත්තා. එහි continuation එක තමයි මේ. දැනුම ඇති බෞද්ධයින් මෙහි පොසට් කළ හැකියි. අනෙක් අයටත් සමහරවිට ඒවා ප්‍රයෝජනවත් වේවි.
 
Last edited:
1/5

මුල ඉදන්ම කිව්වොත් උඹ පටන් ගත්ත point එකම බොරු නේ . හලාල් ක්‍රමයට සතෙක්ට වේදනාවක් නොදී මරනඩ පුළුවන් කියන එක බොරු බව ඔප්පු වෙනවනේ එහෙම මරණ සත්ත්සත්තුන්ගේ vedios ,photos දැක්කම . උන් වේදනාවෙන් විලාප තියෙන හැටි උඹට ඇහෙන්නේ නැද්ද තේරෙන්නේ නැද්ද කියන එක මම දන්නේ නෑ.

ඔබ දැකල තියන photo/video වල හලාල් නාමයක්වත් ගැවිලා නෑ. හරි විදිහට නිදි කරවන්න ඕනේ. තියුණු ආයුධයකින් තනි කැපුමයි අවශ්‍ය. හරියට කලොත් කිසිම කෑ ගැහීමක් නෑ. අපි ඕන තරම් දැකල තියනව. අත පය ගැසීම reflex ක්‍රියාවලියක්. එතන මොළයට සම්බන්ධයක් නෑ. පරීක්ෂණයෙන් ඒක පෙන්නල ඇත්තෙ. EEG ඉලෙක්ට්‍රොඩ මොලයටම ගෑවෙන්න සවි කරපු නිසා signals අත්හැරෙන්න බෑ. EEG ගැන කියෙව්වොත් තේරෙයි මේ කියන්නේ මොකද්ද කියල. ඒත් ඔබලට ඕන කමක් නෑ වගේ. එහෙම නැත්නම් යමක් වැඩිපුර කියවල තේරුම් ගන්න බයද?..බැරි වෙලාවත් සත්‍ය තේරුම් ගියොත්!

ඔබල ඔබට හිතෙන දේවල් තමයි හරි කියල අනික්වා විවේචනය කරන පුරුද්ද අලුත් එකක් නෙමෙයිනේ. ඉස්ලාමය සෑම දෙයකටම ප්‍රයෝගික පිළිතුරු සපයන්නේ. යථාර්තය සැලකිල්ලට ගන්නව. කිව්වා වගේ ඉස්ලාමයේ vegetarian වෙලා ඉන්න පුළුවන්. මස් කන්න කැමති අයට දෙන පිළිතුර තමයි මේ. මේ වගේම ඉස්ලාමයේ සෑම පිලිතුරක් හා විද්‍යාව අතර කිසිම ඝට්ටනයක් නෑ. ඉස්ලාමයේ ඇති ඉගැන්වීම් වලින් අහිතකරව සෞඛ්‍යයට බලපාන කිසිදෙයක් නෑ.


බුදු දහමේ සතුන් මැරීම අනුමත කරන්නේ නෑ කියල අමුතුවෙන් කියන්නද ඕනේ නෑ නේ.හැබැයි නිර්මාංශික වෙනඩ කියල අන්තගාමී වෙන්නෙත් නෑ. අර දේවදත්තගේ කතාවෙන් එක තෙරෙනේවනේ. උඹට තියෙන පරශ්නේ ප්‍රයෝගිකව මස් කන්නේ කොහොමද කියන එකනම් .....ලෝකේ කවදාවත් හැමෝම හොඳ මිනිස්සු විතරක් හිටියේ නෑ. බුදු හාමුදුරුවෝ වැඩ හිටපු දෙව්රම් වෙහෙරේ අල්ලපු වටේ හිටියෙත් " චුන්ද" කියල උරෝ මරණ එකෙක්.දැන් කාලෙත් ඕන තරම් කාලකන්නි ඉන්නවනේ සත්තු මරණ . ඉතින් උඹ ඔය කියන බෙහෙතකට හරි ඔය අත්‍යාවශය දෙයකට හරි ඒවගේ කාලකන්නියෙක් හිටියම හොඳටම ඇති.

බුදු දහමේ vegetarian වෙන්න කියල නැහැ. හැබැයි ගිහි බෞද්ධයෙක්ගේ නිත්‍ය ශීලය වන පන්සිල් වල පළවෙනි ශික්ෂාපදය තමයි පණ ඇති සතුන් මැරීමෙන් වැලකීම


ඉස්ලාමය universal ආගමක්. මේ පොළව මත සිටින සෑම මිනිසෙක්ම සැලකිල්ලට අරන් තියනවා. මස් කන හා නොකන දෙගොල්ලන්වම ගැන හිතීම එක උදාහරණයක්. ඔබ දෙදෙනා කියන විදිහට (මෙසේ ඔබ දෙදෙනා යයි කිව්වේ ඇයි කියා පසුව බලන්න) බුද්ධාගමේ මස් නොකෑම ගැන කියා නෑ, දෙනවනම්/අවශ්‍ය නම් කන්න පුළුවන්. ඒත් ඒ ගැන වැඩිපුර මග පෙන්වා නෑ. එහෙනම් එය බුද්ධාගමේ එක අඩුපාඩුවක් ලෙසයි මම දකින්නෙ. ඔබ දෙදෙනාට අනුව බුද්ධාගම cater කරන්නේ සුළු පිරිසකට පමණයි. බෞද්ධයින් බහුතරය මස් කන බව කවුරුත් දන්නවා. ඒ අයට කිසි මග පෙන්වීමක් නෑ. මස් කන නිසානේ සත්තු මරන්න වෙන්නේ. එතකොට සත්තු මරණ කාලකන්නි බිහිවිමට/පැවතීමට හේතුවක් වන, මස් කන බෞද්ධයින් කාලකන්නිද? ඔබ දෙදෙනා කියන්නේ සිද්ධාන්තයක් පමණයි පැහැදිලිවම එහි ප්‍රයෝගිකත්වය අල්පයි.

ඔබ දෙදෙනාට අනුව බෞද්ධයින්ට කාන්තාරයේ හෝ අයිස් රටවල් වල ජිවත් වෙන්න බෑ. මොකද, සත්තු මරන්න බෑනේ. එළවලු වවන්නේ අහසෙද? ඉතින් සියදිවි නසාගන්න තමයි වෙන්නේ. ඔය අගේට පෙන්නේ ඔබ දෙදෙනාගේ theory එකේ මානුෂිකත්වය!


==>>> 2/5
 
  • Like
Reactions: M.RIZ
2/5


ඒ අය ලජ්ජා නැතිව මෙහෙම ෆෝරම් වල ත්‍රෙඩ් දාන්නේ නැහැනේ අපි හරි මානුෂික විදිහට සත්තු මරනවා කියල. ඕගොල්ලෝ තමයි හිරිකිතක් නැතිව එහෙම කරන්නේ. අන්න ඒ හිරිකිත වැඩේ ගැන තමයි මම නම් ලිව්වේ. ඔයා ලෝකයක් මවා ගෙන අපේ කාලේ කනවා හැබැයි එවැනි ඖෂද වලින් වලකින ඇතැම් අය ඉන්නවා

අමානුෂික දෙයක් මොනයම් හෝ අයුරින් මානුෂිකයි කියල මෙවැනි ෆෝරම් වල ත්‍රෙඩ් දැමීම පහත් ක්‍රියාවක්


ඔබේ (@gaveshi) ලොකුම ප්‍රශ්නය තමයි ඔබට අකමැති දේ forum වල දැමීම (කලිනුත් ඔබ එය ඔප්පු කලානෙ). ඇයි ඔබ යථාර්තයට මුහුණ දෙන්න ඔච්චර බය? Western Medicine අය forum වල නොදැම්මට සත්තු ටොන් ගණන් මරනවා/පරීක්ෂණ වලට බඳුන් කරනවා, ඔබලට ඔය බෙහෙත් ලබා දෙන්න. එකයි ඇත්ත. සත්තු මරන එක අමනුශිකයි කිය කියා, එසේ සත්තු මරණ බව දැන දැනත්, නොදන්න වගේ ඉඳල ඉංග්‍රීසි බෙහෙත් ගන්න එකද ඔබේ ක්‍රමය? ඔබ ලොකුවට සතුන්ගේ මව් සෙනෙහස ගැන කතා කලාට, ඔබේ සත්ව කරුණාවේ නම් genuine බවක් පෙන්නෑ. ඒ ඖෂධ වලින් "ඇතැම් අය" වැලකුනාට සත්ව කරුණාව බේරෙන ඔබල වැනි අය වැලකෙනවද කියන එකයි ප්‍රශ්නෙ!



ඔය තර්කය පුහු එකක්. දත් තිබ්බ පලියට හපන්න පුළුවන් හැම එකම හපන්නේ නැහැ. දිරවනවා කියල දිරවන හැම දෙයක්ම කන්නේ නැහැ. උදාහරණයක් විදිහට මනුස්ස මස් මනුස්සයන්ට දිරෙව්වට ඒවා කන්නේ නැහැ දියුණු මිනිස්සු.

ඊළඟට ස්වාභාවිකවම මිනිසා සර්ව භාක්ෂකයෙක් කියන point එක ගමුකො. ස්වාභාවිකව හැදිච්ච විදිහට ජීවත් වෙන්ඩ නම් මනුස්සයෙක් වෙනඩ ඕනේ නෑ. මනුස්සයෙක් හැදිලා තියෙන්නේ එක ගැනියෙක් එක්ක ජීවිත කාලෙම ඉන්ඩ නෙමෙයි.සත්තු අතරත් ශක්තිවන්ත පිරිමි සතාට තමා වැඩි වශයෙන් ගැනුසත්තුත් එක්ක එකතු වෙනඩ අවසථාව හම්බෙන්නේ.එතකොට තමා දුර්වල ජාන යට ගහලා ශක්තිමත් ජාන ඉදිරියට පවතින්නේ. එහෙම කියල අපි ගැනියෙක් ගන්ඩ මරාගන්නේ නැ නේ හොඳ ජාන හොයන්ඩ කියල.එක එක ගෑනු ගාවට යන්නෙත් නැ නේ . එකට තමා මනුස්සය කියන්නේ.ස්වභාවිකව වෙන විදිහටම ඉන්ඩ කියල නියමයක් නෑ.

විටමින් B 12 ලැබෙනවා කිරි ආහාර වලින්. කිරි ආහාර වලට සත්ව ඝාතනයක් වෙන්නේ නැහැ. කිරි ආහාරයෙනුත් වලකින අයට තියෙනවා විශේෂිත ධාන්‍ය වර්ග හා සෝයා කිරි

මිනිසා සර්ව භක්ෂකයෙක් ලෙස හැඩගැහිලා තියෙන්නේ අවශ්‍යතාවය නිසා. කොච්චර දේවල් කිව්වත් ඒ යථාර්තය නැති කරන්න බෑ. මිනීසාට ස්වභාවිකව තිබෙන අවශ්‍යතා තියනවා. ඒවා දැනෙන්නේ මිනිසුන්ට තමයි. ඒවා නොදැනෙන්නේ මිනිස්කමේ අඩුපාඩුවක් තියන අයට තමයි. එහෙම අවශ්‍යතා හරියාකාරව ඉටුනොවුනොත් සමහර විට ලෙඩත් හදාගන්නවා. ඔබ දෙදෙනාගේ theory එක අනුව, පිළියම වන්නේ අවශ්‍යතා යටපත් කිරීමයි. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි අයට මොකද්ද තියන මග පෙන්වීම? ඒ අය සත්තු විදිහට, කැමති විදිහට් ජිවත් වීමද? ඔබට අනුව ලෝකේ මිනිස්සු බහුතරය සත්තු. ඔබල දෙන්න තමයි දියුණු. ඔබේ theory එකේ ප්‍රයෝගිකත්වය ගැන ඉතින් කතාකරල වැඩක් නෑ.

මම කියපු ලෙඩ දෙක උදාහරණයක්. වෛද්‍ය විද්‍යාවේ vegetarians ලට හැදෙන්න පිළිවන් යයි තහවුරු වෙච්ච ඒවා. කවුද ඔබට (@gaveshi) කිව්වේ ස්වභාවික කිරි වල B12 තියනවා කියා? B12 හදන්න පුළුවන් බැක්ටීරියා වලට පමණයි. බැක්ටීරියා, සතුන් සමග සහජීවනයෙන් ඉන්න නිසා, B12 ස්වභාවිකව ලැබෙන්නෙ සතුන්ගෙන් පමණයි. Vegetarians ලට තියෙන්නේ B12 fortified සෝයා කිරි සහ විශේෂ ධාන්‍යයි. එලෙස විද්‍යාව දියුණු වෙන්න කලින් මිනිස්සුන්ට තිබුණු පිළියම කුමක්ද? මොකුත් නෑ. ලෙඩ හදාගෙන දුක් විඳින්න තමයි වුනේ.

ඔබ (@gayathra28) මෙතනට ගෑනු කතාවක් ගෙනාවේ ඉස්ලාමයට අපහාස කරන්න කියා දන්නවා. ඔබ අහයි මොකටද තමාම තොප්පිය දාගත්තෙ කියල. මේක කලින් ඉඳල අනික් අය අපේ ඔලුවේ දාන්න හදපු තොප්පියක්. ඒත් තාම බැරිවුනා දාන්න. ඒ තොප්පිය එක එක විදිහට remix කරලා අපේ ඔලුවේ තවමත් දාන්න හදනවා. ඔබත් කලේ එවැන්නක්. ඔබ නෑ කියයි. ඒත් ඔබේ හිතේ ඇති දේ ඔබ දන්නවා.

ඉස්ලාමය, "මිනිසුන්ගේ අවශ්‍යතා යටපත් කිරීම තමයි පිලියම" යැයි කියන්නෑ. එසේ කිරීම ප්‍රයෝගිකත් නෑ. ඒ වෙනුවට, ඒවට මග පෙන්වල තියෙන්නේ. ඔබල දන්නේ ඉස්ලාම් විරෝධීන්ගේ distorted කතා ටික තමයි. ඉස්ලාමය තනි මිනිසාගේ සහ සමූහ වශයෙන් යන දෙකේම ශුභසිද්ධිය බලාපොරොත්තු වෙනවා. හැබැයි, යම් තනි මිනිසෙකුගේ "ශුභසිද්ධිය", සමාජයට හානි ගෙන දෙන්නේ නම්, ඒ තනි මිනිසාට වඩා සමාජය පෙරටු කරනවා. ඉස්ලාමයේ ගොඩක් නීති හැදිලා තියෙන්නේ එහෙමයි. මස් නොකන අය නොකයි. කන අයට සත්තු වගේ හිතිච්ච විදිහට මාංශ ගන්න කියා ඉඩ ඇරලා නෑ (ඔබේ theory එක වගේ). ඒ වෙනුවට පැහැදිලි මගපෙන්වීමක් දීල තියනවා. විමතිය ඇත්තේ, අවුරුදු 1400 කට කලින් කියාදුන් දේවල් සහ නවීන විද්‍යාව අතර කිසිම ඝට්ටනයක් නැතිවීමයි! මේ විද්‍යාත්මක පරික්ෂනය, ඒ බව පෙන්වන එක සාධකයක් පමණයි.


==>>> 3/5
 
3/5

බුදු දහමේ සතුන් මැරීම අනුමත කරන්නේ නෑ කියල අමුතුවෙන් කියන්නද ඕනේ නෑ නේ.හැබැයි නිර්මාංශික වෙනඩ කියල අන්තගාමී වෙන්නෙත් නෑ. අර දේවදත්තගේ කතාවෙන් එක තෙරෙනේවනේ. උඹට තියෙන පරශ්නේ ප්‍රයෝගිකව මස් කන්නේ කොහොමද කියන එකනම් .....ලෝකේ කවදාවත් හැමෝම හොඳ මිනිස්සු විතරක් හිටියේ නෑ. බුදු හාමුදුරුවෝ වැඩ හිටපු දෙව්රම් වෙහෙරේ අල්ලපු වටේ හිටියෙත් " චුන්ද" කියල උරෝ මරණ එකෙක්.දැන් කාලෙත් ඕන තරම් කාලකන්නි ඉන්නවනේ සත්තු මරණ . ඉතින් උඹ ඔය කියන බෙහෙතකට හරි ඔය අත්‍යාවශය දෙයකට හරි ඒවගේ කාලකන්නියෙක් හිටියම හොඳටම ඇති.එකට ඉස්කොලේ පොඩි ළමයට පවා සත්තු මරණ ක්‍රමය කියාදෙන ආගමක් අමුතුවෙන් අවශ්‍ය නෑ .
බුදදහම කිසි විටකත් මස් අනුභවයට අනුබල දෙන්නේ නැ. බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නේ කොහේ හරි දානයක් සඳහා වැඩම කරන විට මාංශ පිලිගන්ව්‍යිද ..ඒවා තමන් වෙනුවෙන් මැරූ සතෙක් ගේ බවට සැකයක් ඇතිවෙයි නම් ඒවා වැළඳීම අකැප බවයි.එසේ නොවන මස් අනුභවයෙන් ඒ භික්ෂුවට පව් සිද්ද වෙන්නේ නෑ කියලයි තියෙන්නේ.
වානිජ වශයෙන් නිපදවෙන ආහාර සහ භාණ්ඩ බොහෝමයකට සත්වයන්ගෙ දේවල් එකතු වෙනවා කියන එක ඇත්ත වෙනඩ පුළුවන් ඉතින් ඒවා පාවිච්චි කරා කියල පාවිච්චි කරන එවුන්ට පව් සිද්ද වෙන්නේ නෑ . හැබැයි ඒවා හදන එවුන්ට පව් සිද්ද වෙයි.
බුදු දහමේ vegetarian වෙන්න කියල නැහැ. හැබැයි ගිහි බෞද්ධයෙක්ගේ නිත්‍ය ශීලය වන පන්සිල් වල පළවෙනි ශික්ෂාපදය තමයි පණ ඇති සතුන් මැරීමෙන් වැලකීම

බුදු දහම වැනි උත්තරීතර දහමක් තියෙන්නේ සතුන් මරණ හැටි කියන්න නෙමෙයි. සතුන් මැරීමෙන් වැළකීමේ ආනිශංශයි, මැරීමේ ආදීන ගැනයි නම් බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා. අනෙක ගිහි බෞද්ධයින්ට කන දේවල් ගැන කිසිම නීතියක් දාල නැහැ. හැබැයි එකෙන් කියන්නේ නැහැ බුදු දහමට අනුව මස් කනවා කියල. කන්න කියල කියලත් නැහැ එපා කියලත් නැහැ. මොකද ඒ වටිනා දහම කන බොන දේවල් කියනවට වඩා ගැඹුරු දේවල් ගැන කියවෙන දර්ශනයක්. ඒ නිසා ගිහි අයට නිදහස තියෙනවා ඕන දෙයක් කාල ඒ ගැඹුරු දහම ඉගෙන ගන්න

ඔබල දෙන්න කි පරිදි බුද්ධාගමේ,

1. (a) කිසිසේත් සතුන් මැරිය නොහැක.
(b) ආහාර සඳහා සතුන් මැරීම ගැන කියාදෙන කුමන ආකාරයක හෝ දෙයක් නෑ.

2. (a) Vegetarian වෙන්න කියා අන්තගාමී වෙන්නේ නෑ. මස් කන්න අනුබල දෙන්නෙත් නෑ. (මස් කන්න කියල කියලත් නැහැ, එපා කියලත් නැහැ)
(b) ගිහි බෞද්ධයන්ට කන බොන දේවල් ගැන කිසි නීතියක් නෑ.
(c) ගිහි අය කළ යුත්තේ ඕන දෙයක් කාලා දහම ඉගෙන ගැනීමයි.
(d) සත්ව ආහාර අරන් කාපු අයට පව් නෑ. මරපු/හදන අයට පව්.

3. භික්ෂුන්ට කවුරු හෝ මස් කෑම දුන්නොත් (එය තමන්ට කියා මැරූ බවට සැක නැත්නම්) කෑ හැකියි. පව් නෑ.


මගේ අදහස්

1. හ්ම්... එහෙනම් මෙහෙමයි කියල තියෙන්නෙ. කෝ?.. හලාල් මස් බෞද්ධයන්ට අකැපයි කියල කොහෙද තියෙන්නෙ? එහෙනම් මේ බොදු බල සේනාව හලාල් අකැපයි කියන ඔක්කොම බොරුනේ. හලාල් අකැපයි කියන්න කිසි පදනමක් මේකෙන් ගන්න බෑනේ. මුස්ලිම්වරු කලින්ම කිව්වා බෞද්ධයන්ට හලාල් බලපාන්නෑ කියල. එත් මේ බෞද්ධයින් යයි කියාගන්න සමහර ජාතිවාදීන්ගේ බුද්ධාගමේ දැනුම නම් ගන්න දෙයක් නෑ.
වැඩි විස්තර සඳහා http://www.elakiri.com/forum/showthread.php?t=1520036 බලන්න.

2. මේ ඔක්කොම, සිද්ධාන්තිකව හෝ ප්‍රයෝගික ලෙස එකට ගෙන, එකිනෙක අතර compatibility එකක් ගෙන්න අමතර dimension එකක් අවශ්‍ය වෙයි වගේ. ගිහියන්ට කැමති එකක් කන්න පුළුවන්. මසුත් කන්න පුළුවන්, හැබැයි සත්තු මරන්න බෑ. Vegetarian වීම අනිවාර්යත් නෑ. මේ ඔක්කොම දේවල් සම්පුර්ණ වෙන එක ක්‍රමයයි ඇත්තෙ. ඒ ස්වභාවිකව මැරුණු සතුන්ගේ මළකුණු කෑම. කවුද ඉතින් ඔය ජරාව කන්නේ.

3. තමන් අන්තගාමී නෑ කියා මස් කන්න ගත්තොත්, පව් ඇත්තෙ කන එක්කෙනාට නෙමෙයි, මරණ එක්කෙනාට. තමන් මස් කන්න කන්න, අනුන් මස් මරන්න එපෑ. කොච්චර කෑවත් කන කෙනාට පව් නෑ, හැබැයි මරණ කෙනා අපායේ යන්න ඕනේ. මේක මාර නීතියක්නේ. අනුන්ව අපායට** යවල තමන් මස් කන්නේ මොන මෛත්‍රියෙන්ද??????? ලජ්ජා නැතුව කියනවා කළ යුත්තේ ඕන දෙයක් කාලා දහම ඉගෙන ගැනීමයිලු. අනුන්ව අපායේ යවලා ඉගෙනගන්න දහමේ ඇති පලේ මොකද්ද?
මේ දෙන්නට සත්ව මෛත්‍රිය full tank තිබ්බට මිනිස් මෛත්‍රිය නම් empty වගේ! මේ දෙන්න මෙහෙම කිව්වට මට නම් සැකයි බුදුන් ඇත්තටම මේවා කිව්වද කියලත් (ඒ ගැන පසුව බලන්න).
(**ඔබල අපායක් විශ්වාස කරනවද දන්නෑ. නැත්නම් පව් වල ප්‍රතිපලය කියල ගන්න.)

4. භික්ෂුවකට මස් දුන්නොත් කෑ හැකියි (තමන්ට කියා මැරූ බවට සැක නැත්නම්). ඔය කන මස් ගන්න කවුරු හරි සතෙක් මරන්න එපෑ. දායකයා මැරුවේ නැත්නම් වෙන කවුරු හරි මරන්න ඕනෙනේ. පව් එන්නේ මරණ කෙනාට. එතකොට, භික්ෂුවක් මස් කෑමක් ගන්න වාරයක් පාසා කෙනෙක් අපායේ යන්න ඕනේ. මරු සෙල්ලමක්නේ මේක!! ඔයිට වඩා නරක නැද්ද, මස් කෑම දානය කරපු කෙනාට කිව්වොත් මේකෙන් වැලකෙන්න කියල? එතකොට ආපහු එවැනි දෙයක් නොකරන නිසා එක මිනිහෙක් හරි අපායෙන් බේරෙනවනේ. බඩ පුරවගන්න සත්තු මරනවා කියල කෑ ගහන අය, තමන්ගේ බඩ පුරවගන්න අනිත් මිනිස්සුන්ට පව් දීල අපායට යවන්නේ මොන මෛත්‍රියෙන්ද????? අයෙමත් මට සැකයි බුදුන් මෙහෙම දෙයක් කියල ඇති කියා.

5. සාරාංශව බැලුවොත්, vegetarian වීම අන්තගාමියි. මස් කෑවොත් අනිත් අයට පව් පිරෙනව. ගිහියෝ එතකොට මොනවාද කන්න ඕනේ? පැහැදිලි මග පෙන්වීමක් නෑනේ. ගිහියෝ ළඟ කන්න ඇති දේවල් වලින් නේද භික්ෂුන්ට් දායක කල යුත්තේ. ඔබල කියයි මෙහෙම. මරණ කෙනාට පව් පිරෙන්නේ මරණ නිසා මිසක් ඒවා කන නිසා නෙමෙයි කියල. ඒත් මරණ කෙනා මරන්නේ ඒවා කන අය ඉන්න නිසානේ. එහෙම බැලුවොත් මේ පාපයට ඔක්කොම හවුල්. එනිසා, එහෙම කියල ඔබලට බේරෙන්න බැරිවෙයි. මස් කන අය නැතිනම් සතුන් මරණ අය නැති වෙයි යන අදහසින් මස් කෑම කොහොමත් අකැපයි කියල තිබ්බනම් නරක නැද්ද? (එහෙම වුනොත්, මස් කන අය මුස්ලිම්වරු විතරයිනේ. ඔගොල්ලන්ට ඉස්ලාමයට එරෙහිව විරෝධතා පවත්වන්න ලේසියි).

ඔබ දෙදෙනා කියපු මේ උභයාර්ථවාචි දේවල් ගැන නම් මට තෘප්තියක් නෑ. බුදුන් මෙහෙම දේවල් කිව්වදත් සැකයි. එනිසා, පොඩි search පාරක් දැම්මා. ඒවායේ තියන ඒවා දැක්කම ඔබල මේ බුද්ධාගමේ යැයි කියන දේවල් ගැන පුදුමයි. ඔබල අධි-උපාසක picture එකක් මවල පෙන්නන්න හදනව වගේ. ඔබල කියන දේවල කිසිම ප්‍රයෝගිකත්වයක් නෑ. ඒ වගේම අසාධාරණයි. මිනිසාට වඩා සතුන්ව උසස් කරලා. හැබැයි ගුගල් කළ දේවල නම් ප්‍රායෝගිකත්වයක් තියනවා වගේ. මට හිතෙන්නේ, ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධාගමේ නෙමෙයි, ඔබ වැනි අයගේ. ඔබල බුද්ධාගම ගැන ගැඹුරින් දන්න බව මවා පෑවට, දන්න දේ අඩුයි වගේ.


===>>> 4/5
 
4/5

[FONT=&quot]ගුගල් කලාම මුලින්ම එන ලිනක්ස් ටිකක් මෙතන දැම්මා. මේවල තියන දේවල වැරදි තියනවද යන්න පැහැදිලිව දන්නා කෙනෙක් කිව්වොත් හොඳයි. එය බෞද්ධයින්ටත් ප්‍රයෝජන වේවි. අයෙමත් බාගෙට දන්න අය, මෙතන තමන් කැමති විදිහට තමන්ගේ ආගම වැඩිදියුණු කරලා පෙන්නන්න අවශ්‍ය නෑ. ඇත්ත ඇති සැටියෙන් කියන්න. ඔබම කියනවා වගේ ආගම උත්තරීතරයි නම්, ඒ ගැන ඇත්ත කියන්න බය වෙන්න අවශ්‍ය නෑ. අපි නම් අපේ ආගමේ දේවල් කියන්න බය වෙන්නේ නෑ. ඒක ඔබලට තිත්ත වුනත් අපිට ප්‍රශ්නයක් නෑ.[/FONT]

What Did the Buddha Say About Eating Meat?
http://www.youtube.com/watch?v=TSwtv7VqMh0

[FONT=&quot]මෙන්න යථාර්තය ගැන හිතල මේ හාමදුරුනම උත්තර දෙන හැටි. හරිම ප්‍රායෝගිකයි. හැබැයි, ඔබ මේ ගැන මොනවා හිතයිද දන්නෑ. ඔබල කිව්වට වඩා ටිකක් වෙනස්.[/FONT]

[FONT=&quot]මේක කඩ්ඩෙන් තියෙන්නෙ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ප්‍රශ්නයක් තියනවනම්[/FONT][FONT=&quot],[/FONT]@ex-muslimAhamed[FONT=&quot]ට කතා කරන්න[/FONT][FONT=&quot].[/FONT]


What the Buddha Said About Eating Meat
http://www.urbandharma.org/udharma3/meat.html

The Buddha laid down several rules forbidding monks from asking for the food that they liked. As a result, they would receive just the sort of meals that ordinary people ate - and that was often meat.
මේ අනුව ගිහියන් හා භික්ෂුන් ගොඩක් වේලාවට කාලා තියෙන්නේ මස්[FONT=&quot]?? [/FONT]


Buddha said:
"Monks, I allow you fish and meat that are quite pure in three respects: if they are not seen, heard or suspected to have been killed on purpose for a monk. But, you should not knowingly make use of meat killed on purpose for you." [2]
[FONT=&quot]මේ නිතිය භික්ෂුන්ට. එය ගිහියන්ටත් බලපානවද?[/FONT]


There are many places in the Buddhist scriptures which tell of the Buddha and his monks being offered meat and eating it. One of the most interesting of these passages occurs in the introductory story to a totally unrelated rule (Nissaggiya Pacittiya 5)
.[FONT=&quot]. බුදුන් මස් කාලා තියනවා[/FONT][FONT=&quot]??[/FONT][FONT=&quot] (කතාව සම්පුර්ණයෙන් තියනවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] කියවන්න[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]ඒත් සත්ව කරුණාවෙන් පෝෂිත අධි-උපාසකයෝ බුදුන්ටත් ඉහලින් යන්න බලනවා!![/FONT]


However there are some meats which are specifically prohibited for monks to eat: human meat, for obvious reasons; meat from elephants and horses as these were then considered royal animals; dog meat - as this was considered by ordinary people to be disgusting; and meat from snakes, lions, tigers, panthers, bears and hyenas - because one who had just eaten the flesh of such dangerous jungle animals was thought to give forth such a smell as to draw forth revenge from the same species!
[FONT=&quot]කවුදෝ කිව්වනේ මිනිස් මස් නොකන එක දියුණු බවේ ලක්ෂනයක් කියල. අනිත් සතුන් නොකා යුත්තේ ඇයි කියා දක්වා තිබෙන හේතුත් බලන්න. [/FONT]


[FONT=&quot]දේවදත්ත ගේ කතාවත් එහි තියනවා. එහිදී,[/FONT]
The Buddha refused and repeated once again the regulation that he had established years before, that monks and nuns may eat fish or meat as long as it is not from an animal whose meat is specifically forbidden, and as long as they had no reason to believe that the animal was slaughtered specifically for them.


[FONT=&quot]සාරාංශයක් ලෙස කියනවා,[/FONT]
The Vinaya, then, is quite clear on this matter. Monks and nuns may eat meat. Even the Buddha ate meat.
පැහැදිලි උත්තරයක්.


මේක ලියපු හාමදුරුනම[FONT=&quot] කියනවා[/FONT][FONT=&quot],[/FONT]
I was a strict vegetarian for three years before I became a monk. In my first years as a monk in North-East Thailand, when I bravely faced many a meal of sticky rice and boiled frog (the whole body bones and all), or rubbery snails, red-ant curry or fried grasshoppers
ගෙම්බෝ[FONT=&quot], කුම්බියෝ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] පලඟටියෝ, ගොළුබෙල්ලොත් කාලා!! ඊඉක්... මේවා දැකල සත්ව කරුණාවේ අධි-උපාසකයෝ සිහිය නැතුව ඇදගෙන වැටුනොත් මම වග කියන්නෑ ඔන්න[/FONT][FONT=&quot].[/FONT]


Monks may not exercise choice when it comes to food and that is much harder than being a vegetarian. Nonetheless, we may encourage vegetarianism and if our lay supporters brought only vegetarian food and no meat, well... monks may not complain either!
[FONT=&quot]ප්‍රයෝගික උත්තරයක්. [/FONT]


On my first Christmas in N.E. Thailand an American came to visit the monastery a week or so before the 25th. It seemed too good to be true, he had a turkey farm and yes, he quickly understood how we lived and promised us a turkey for Christmas. He said that he would choose a nice fat one especially for us... and my heart sank. We cannot accept meat knowing it was killed especially for monks. We refused his offer.
කළුකුමෝ ඇතිකරන ගොවිපලක් කරගෙන යන දායකයෙකුට[FONT=&quot] තරවටු කිරීමක් හෝ කාලකන්නියා යැයි අපහාස කරන එක නම් දැක්කේ නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒත් බුද්ධාගමේ "ගැඹුරින්ම" අතරමං වී සිටින අපේ සත්ව කරුණාවේ [/FONT][FONT=&quot]අධි-උපාසකයෝ කරන තරවටු නම් අහසටත් උඩින්! බුදුන් පවා, ඔබල කී අල්ලපු වැටේ හිටපු ඌරො මරන්නාට තරවටු කලේ නැතුව ඇති[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඔබලාම කියන්න[/FONT][FONT=&quot].[/FONT]


[FONT=&quot]ඔබල ඉතින් ගත් කටටම ඕක ලියපු හැමදුරුවන්ට බැටේ දෙන්න කලින් මෙහෙම දේවල් ලියන්න පදනමක් තියනවද කියල හොයල බලන්න. ඊට පස්සේ මාවත් දැනුවත් කරන්න.[/FONT]


Buddhist vegetarianism
From Wikipedia
http://en.wikipedia.org/wiki/Buddhist_vegetarianism

Theravada also believes that the Buddha allowed the monks to choose a vegetarian diet, but only prohibited against eating human, elephant, horse, dog, snake, lion, tiger, bear, leopard, and hyena flesh.[1] The Buddha did not prohibit any kind of meat-eating for his lay followers.
ලංකාවේ බෞද්ධයෝ ථෙරවාද නේ?[FONT=&quot] ගිහියන්ට ඕන මසක් කන්න පුළුවන්ලු[/FONT][FONT=&quot].[/FONT]

The Mahayana schools generally recommend a vegetarian diet, for they believe that the Buddha insisted that his followers should not eat meat or fish.
[FONT=&quot]මෙතන කියනවා, මස් මාළු කන්න එපා කියලා. එතකොට ඇත්තටම බුදුන් කිව්වේ මොනවාද? මස් කන්නද/එපාද?[/FONT]

In Sri Lanka and the Theravada countries of South East Asia, monks are obliged by the vinaya to accept almost any food that is offered to them, including meat unless they suspect the meat was slaughtered specifically for them.
කලින් කිව්වා වගේ.[FONT=&quot] භික්ෂුන්ට බලපාන නිතිය නම් පැහැදිලියි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]දිගටම, එහි විවිධ නිකායන්වල තොරතුරු කියනවා. කියවල බලන්න.[/FONT]

===>>> 5/5
 
5/5

Buddhists Eat Meat
http://engageddharma.com/practice/buddhists-eat-meat/

In the Mahaparnibbana Sutta the dish that the Buddha was served prior to his death was called sukara-maddava (soft pork) and there are differences of opinion whether it was actually pork or a dish of something associated with pigs, mushrooms being one translation put forth.
කාටහරි මේක තේරෙනවනම් පැහැදිලි කරන්න.

Zen Master D.T. Suzuki in his commentary on the Lankavatara Sutta states that the chapter dealing with eating meat was added in later versions of the sutta and was likely not the authentic words of the Buddha.
ඒ මොකක් ගැනද?

Jivaka Sutta (Majjhima Nikaya, #55)[FONT=&quot]ගැන කියල තියනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මේක ගිහියොන්ට බලපානවද[/FONT][FONT=&quot]?[/FONT]

Buddhists all over the world eat meat. In some parts of the world it is common for meals to be cooked in a broth made from meat or fish. As it is unseemly for a Buddhist monk to make special food requests they would have to make a simple choice: eat or starve.
[FONT=&quot]මුළු ලෝකෙම භික්ෂුන් මස් කනවලු.[/FONT]

[FONT=&quot]තව දේවල් ඒකෙ තියනවා. කියවන්න අමාරුයි. කැමතිනම් කියවන්න.[/FONT]


Should Buddhists be vegetarians?
By Dr. D. P. Atukorale
http://www.infolanka.com/org/srilanka/cult/18.htm

මේ[FONT=&quot],[/FONT] ලංකාවේ Dr.[FONT=&quot] අතුකෝරාල ලියපු එකක්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මෙහි තර්කය ගෙනියන්නේ ටිකක් වෙනස් විදිහට.[/FONT]

[FONT=&quot]එකේ ඔහු උත්සාහ කරන්නේ ඔබලා අන්තගාමී යැයි කී [/FONT]Vegetarianism [FONT=&quot]එක හරි කියන්නයි. බුද්ධාගමෙන් පදනම් ටිකක් ඔහු ගේනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] පෙර කී [/FONT]Lankavatara Sutta[FONT=&quot] එකත් ගේනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මේ ලිපිය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඉහලින් ඇති ලිපියට සම්පුර්ණයෙන් ප්‍රතිවිරුද්ධයි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]මට පෙන විදිහට, බුදුන් විසින් මස් කෑම ගැන කියපු සමහර දේවල් වල සත්‍යතාවය ගැන බෞධයන් පවා දෙගිඩියාවෙන් ඉන්න බවයි පෙන්නේ.[/FONT]



මිට වඩා මට හොයන්න අමාරුයි.[FONT=&quot] මම මේ ගැන දැනුවත් වෙන්නයි උත්සහ කලේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] හැබැයි[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඔබට මගේ ආගම විවේචනය කල හැකි නම්, ඔබේ ආගම විවේචනය කිරීමේ අයිතිය [/FONT]automatically [FONT=&quot]මට ලැබෙනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒත් ඔබ වඳින දේ නම් අපහාස කිරීමේ අදහසක් කොහොමත් නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඉස්ලාමයේ එයට පැහැදිලි තහනමක් ඇති නිසා ([/FONT]@gaveshiට ඒ ගැන මතක ඇති)[FONT=&quot].[/FONT][FONT=&quot] ඔබ වඳින්නේ බුදුන් යන බවයි මා දන්නේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඔබලා වෙන දේවලුත් වන්දිනවනම් ඒ ගැන මාව දැනුවත් කරන්න[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] බුදුන් ගැන නම් මගේ කිසි අතෘප්තියක් නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මං අහල තියන හැටියට, බුදුන් තමන් සතු සියල්ල අතහැරලා භාවනා කරලා, ඔහු පසුව අනික් අයට දෙසූ සත්‍යය සොයාගත්තා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] කිසිම දෙයක් බලාපොරොත්තු නොවී සැමෝටම, තමන් සොයාගත් දේ ඉගැන්නුවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] (මේ කාලේ එහෙම දෙයක් කවුරු හරි හොයාගත්තනම්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඒකටත් [/FONT]copyright [FONT=&quot]අරගෙන ඒකෙන් සල්ලි හොයනවා)[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එනිසා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] බුදුන් ගැන මගේ කිසි දෝෂාරෝපණයක් නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒත්, ඔබලා බුද්ධාගම යැයි අපට පෙන්වන දේවල නම් අඩුපාඩු තියනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] අපි ඒවා දක්වනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එය දර්ශනයක් නිසා එසේ වීම ස්වභාවිකයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒත් මගේ සැකය නම්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඔබල කියන බුද්ධාගම සහ බුදුන් දෙසූ දහම අතර පරතරයක් ඇති බවයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] සමහර බෞද්ධයන්ද එහෙම කියන එක මම අහල තියනවා[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]ඔබ දෙදෙනා ([/FONT][FONT=&quot]@[/FONT]gaveshi [FONT=&quot]සහ [/FONT]@gayathra28[FONT=&quot]) කියපු දේ සාධාරණිකරණය කරන්න ඔබලා ආපහු එන බව දන්නවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ, ඇත්ත ඇති හැටියෙන් කියන ලෙසයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඔබලාගේ නොදන්නේ නම්, එය ලජ්ජා විය යුතු දෙයක් නෙමේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] උඩඟු කෙනාත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ලජ්ජා වෙන කෙනාත් කවදාවත් ඉගෙන ගන්නේ නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මෙවට පිළිතුරු දෙන අනිත් අයටත් කියන්නේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] අශිෂ්ට හැසිරීමෙන් හා කුණුහරුප කීමෙන් ඔබේ ආගම රකින්න බැරි බව[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මෙතන ඉන්න සමහර අයට අශිෂ්ට පොස්ට් [/FONT][FONT=&quot]allergic [/FONT][FONT=&quot]වෙනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එනිසා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] බුද්ධිය පාවිච්චි කරලා පිළිතුරු දෙන්න[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]පිළිතුරු දෙනකොට මෙවටත් පැහැදිලි පිළිතුරු දුන්නනම් හොඳයි.

[/FONT]
[FONT=&quot]1. බෞද්ධයින්ට හලාල් අකැප වන්නේ මොන පදනම යටතේද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]2. කාන්තාරයේ හෝ අයිස්ලන්තයේ සිටින/එහෙට යන බෞද්ධයකුගේ තත්වය කුමක්ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot] මග පෙන්වීම කුමක්ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]
අ) ඔහු සතුන් මරා මස් කනවද?
[/FONT]
[FONT=&quot]ආ) ඔහු ආගම මාරු කරනවද? [/FONT]
[FONT=&quot]ඇ) ඔහු සිය දිවි නසාගන්නවද? [/FONT]
[FONT=&quot]ඈ) වෙන විකල්පයක් තියනවද?[/FONT]
[FONT=&quot](නවීන විද්‍යාවේ උදව් පතන්නතුව උත්තර දෙන්න)[/FONT]


[FONT=&quot]මට මෙතන ආගම් විවාදයක් ගෙනියන්න නම් ආසාවක් නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒත් මේ [/FONT]subject [FONT=&quot]එක ගැන තව දැනුවත් වෙන්න කැමතියි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එනිසා මෙය මෙතනට අදාල නැතිනිසා වෙන ත්‍රෙඩ් එකක් අරින්න කල්පනා කළා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ත්‍රෙඩ් එක ඇරියාම ලිනක් එක දාන්නම්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඔබේ පිළිතුරු එතැනට සපයන්න[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]ස්තුතියි.[/FONT]
 
Last edited:
  • Like
Reactions: 3.5G
ප්‍රණාමය

මෙසේ බුද්ධාගමේ යම් දෙයක් ගැන දැනුවත් විමට මුලින්ම දොර විවෘත කල සහ එයට හේතුවක් වූ @ex-muslim Ahmed ට මගේ ප්‍රණාමය. මෙ ත්‍රෙඩ් එකේ හැම පොස්ට් එකකටම reply කරන්න මගේ අදහසක් නෑ. අවශ්‍යතාවය පරිදි පිලිතුරු දෙනවා. මේ ත්‍රෙඩ් එක, විවාදයක් වීමට වඩා දැනුවත් කිරීමේ තැනක් වෙන එකයි මගේ කැමැත්ත.

එනිසා මෙහි reply කරන සැමෝටම දැන්මම ස්තුති කරනවා.
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මෙසේ බුද්ධාගමේ යම් දෙයක් ගැන දැනුවත් විමට මුලින්ම දොර විවෘත කල සහ එයට හේතුවක් වූ @ex-muslim Ahmed ට මගේ ප්‍රණාමය. මෙ ත්‍රෙඩ් එකේ හැම පොස්ට් එකකටම reply කරන්න මගේ අදහසක් නෑ. අවශ්‍යතාවය පරිදි පිලිතුරු දෙනවා. මේ ත්‍රෙඩ් එක, විවාදයක් වීමට වඩා දැනුවත් කිරීමේ තැනක් වෙන එකයි මගේ කැමැත්ත.

එනිසා මෙහි reply කරන සැමෝටම දැන්මම ස්තුති කරනවා.

Patta Replies Tika.Natta paagan dagalana eweunta sirawta Kiyala dunna !:yes:
 

c&k

Member
Mar 27, 2012
107
5
0
Satun merima Prana gataya kiyanna Baudda dharshanae tiyana itama sulu 0.001% kotasak, wenath agam walat eka sadahan wela tiyanawa Oba eyat antawadiwa e darshanaya teruma ganna epa. Bauddha dharshanaya kiyanna BUDDIYATA mul tena dunna dharshanayak. niti panawala nehe... kiyala tienne Me hoda de me naraka de me hoda margaye giyot obata mehoda de lebei me naraka margae giot me naraka de lebei toragenima apa semage tiranayak. eke pretipala apitama tamai. eya ape hitata eka gawa kala utu kriyawak vina balen nitiyak nisa kalata wedak ne., TARKIKAWA HITATA EKAGAWA KALAUTUI. eka obata mewan deyakin wistara karala denna be. Buduhamudurumange dharshanaya igana gannawanam Buddimathwa tarkikawa hitanna Antaawadi chintanaye midila...
 

c&k

Member
Mar 27, 2012
107
5
0
Uranta Kele singhayan ekka saha jiwanayen inna berinam mokadda Ura karanna ona...,, obe Pilitura anuwa weda karanna

Obala ge antawadi adahas apita piliganna owamanawak ne....
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මා දන්නා පරිදි සහ මට හැගෙන පරිදි බුදු දහම තුල. අහාර රටාවන් සහ පුරුදු මැනවින් උගන්වා ඇත.( බුදු දහම යනු හුදෙක් ලෞකික සැපය මත ගොඩ නැගෙන ආගමක් නොව ඒ පිලිබදව මෙහිදී විස්තර කිරීමට යාම අවශ්‍ය නැති බව වැටහේ) මෙහිදී සදහන් වන්නේ මගේ අදහස් පමණි.
    1. මිනිසා යනු පංච ඉන්ද්‍රයන් පිනවමින් (ඇස -සොදුරු දසුන්,කන -මිහිරි වදන්, දිව -මිහිරි රසය,සම -සුමුදු ස්පර්සය,නාසය -මිහිරි සුවද) සහ මනස තුලින් එම සැපය සිහි කරමින් පවතින, පටවි-ගන , අපෝ-ද්‍රව , තේජෝ-උණුසුම, වයෝ-වායු මන-මනස කියනා වු පන්චස් කාණ්ඩය සහිත,පරිසරය තුල සංවේදී(Vingana ඇතිකර ගන්නා) තත්වයේ පවතින නිරතුරු වෙනස්වෙන්නාවූ දෙයක්. (vinganaya (සංවේදීබව) නැති තැන ජීවය නොපවතී)
    1.අහාර යනු හුදෙක් ප්‍රාණය රැක ගැනීමට (මේ ජීවිතය අවසන් වනතුරු) අවශ්‍ය වන ශක්ති ජනනය කිරීමට අවශ්ය වන ස්න්ගටක වේ.
    2. එසේනම් මස් යනු පන්චස් කඳම වේ වෙනස ඒවා සංවේදී නොවිමයි ( ජීවය නැත) එලවළුද පන්චස් කණ්ඩයම වේ. (experiment 1 - එළවලු 1KG , මස් 1KG ගෙන ඒවා පරිසරයේ නිරාවරණය කොට සැම විටම අහාර සහ ජලය ලගින් වර්ෂයක් තබන්න දෙකම එකසේ දිරා ගොස් ඇති බව ඔබටම වැටහෙනු ඇත.
    3.තර්කය: පංච ඉන්ද්‍රියන් පිනවන මිනිසා දිව පින වීම පිණිස සහ ප්‍රාණය රැක ගැනීම පිණිස යම් අවස්ථාවන් වලදී මංස අනුබව කරති.(අවබෝද කල මිනිසා ප්‍රාණය රැක ගැනීම පිණිස පමණක් අහාර ලබා ගනී ඒ පිලිබදව මැදහත්ව කල්පනා කරයි. මෙහිදී ඒ පිළිබඳව විස්තර කිරීමට බල පොරොත්තු නොවෙමි)
    4.එසේනම් මස් හෝ වෙනයම් ආහාරයක් හුදෙක් ජීවය පවත්වා ගැනීමට ආහාරයට ගැනීම වරක් කෙසේවත් වීම සිදු නොවේ.
    5.වරද යනු ජීවය සහිත දෙයක් ජීවය විනසකර ආහාරයට ගැනීමයි. experiment 2- එළවලු 1KG , මස් 1KG , කුඩා බලු පැටවකු ගෙන experiment 1 නැවත සිදු කරන්න පරතිපලය කුමක් වේද? බලු පටවා දිරාපත් වේද?
    6.එසේනම් ජීවය තිබියදී එය විනාස කරන්නාට පව සිදුවන අතර එය තමන් උදෙසා නොවන විටදී කඩේ තිබෙන මස් කැබැල්ල HALAL උවත් නොඋවත් එය පන්චස් කණ්ඩයක් පමනක් නොවේද?

    සැ :යු: පව යන්න ස්ලාමික ඔබ අර්ථ දක්වා තිබේද යන්න මම නොදනිමි සතුන් මැරීම ඔබලහට පවක් නොවන්නේනම් මෙය තේරුම් ගැනීමට අපහසු වනු ඇත.තවද සෑම ආගමකම මිනිසුන්ට යහපත් දේ ගුනදර්ම කියා දී ඇත නමුත් ප්‍රශ්නය වන්නේ ඒවා හැර හැටි පිලි පදිද නැද්ද යන්නයි. මත්ද්‍රවය ගන්න එපා කියා ඔබගේද අපගේද ආගම්වල උපදෙස් දී ඇතත් ඒවා කඩන නමට බෞද්ධ, ස්ලාමික මිනිසුන් කොතෙක් නම් ලංකාවේ සිටීද?
    මෙය මාගේ දැනුමේ හැටියට ලියු comment එකක් පමණි
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ane hukanno thopialata wage mas mara mara kanna baudda apita ugannala na....topi kapiya mas geri hamba haththa....eth madinam halal krameta kapaganin thope ahawal eka...ekath kapiya ponnaya!!
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නිවැරදි උත්තරය හා ගැලපෙන උත්තරය යනු එකක් නොව එකක් මෙන් පෙනෙන දෙකක් වේ..:P
     
    Last edited:

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    1/5


    ඔබල ඔබට හිතෙන දේවල් තමයි හරි කියල අනික්වා විවේචනය කරන පුරුද්ද අලුත් එකක් නෙමෙයිනේ. ඉස්ලාමය සෑම දෙයකටම ප්‍රයෝගික පිළිතුරු සපයන්නේ.


    ==>>> 2/5


    එහෙම හිතෙන හිතෙන දේවල් බෞද්ධයෝ පිළිගන්නේ නැති බව මුලින්ම කියන්ඩ ඕනේ.යමක් පිලිගන්ඩ් ඕනේ විදිහ කියල වෙනම දේශනාවක් තියෙනවා කාලාම සුත්‍රය කියලා. ලෝකේ මැව්වේ මම කියල කියන පොතක තියෙන දේවල් පිළිගන්න උඹලට එහෙම කියන්ඩ කිසිම අයිතියක් නැ මචන්.උඹේ දැනගැනීම පිණිස එකත් පොඩ්ඩක් කියවල brain wash වෙච්ච් එව්වා අයින් කරගනින්.


    කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ක්ෂත්‍රීයයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.

    “වහන්ස කේසපුත්තයට එන ඇතැම් මහන බමුණෝ ඇත. ඔවුහු ඔවුන්ගේ ලබ්ධියම (ආගම,ඇදහීම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ඇදහීම, විශ්වාසය සමග ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. වහන්ස අන්‍ය වූ වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝද කෙසපුත්තයට එති. ඔවුහුද ඔවුන්ගේ ලබ්ධියම (ආගම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. භාග්‍යවතුන් වහන්ස එහෙයින් අපට මේ මහණ බමුණන් අතරින් කවරෙක් නම් සත්‍යය කියයිද, කවරෙක් නම් බොරු කියයිද යි, සැක ඇතිවේය.” යනුවෙනි.
    (3). එවිට භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ කීහ. “තොප විසින් සැක කරන්නට සුදුසුමය. විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කටයුතු තැනම තොපට සැකය උපන්නේය. කාලාමයෙනි තොපි අසව.
    තොප,
    අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .
    පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,
    තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), - යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,
    අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,
    තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,
    න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,
    ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,
    අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,
    භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,
    මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහතකී නිර්ණායක දහය මත පමණක් පදනම්ව සත්‍ය අසත්‍ය තීරණය නොකළයුතු බවට අවවාද දුන් සේක.
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    1/5


    මේ වගේම ඉස්ලාමයේ සෑම පිලිතුරක් හා විද්‍යාව අතර කිසිම ඝට්ටනයක් නෑ. ඉස්ලාමයේ ඇති ඉගැන්වීම් වලින් අහිතකරව සෞඛ්‍යයට බලපාන කිසිදෙයක් නෑ.


    ==>>> 2/5


    ඉස්ලාමයේ හා විද්‍යාව අතර ඝට්ටනය ගැන වෙනම thred එකක් ඇරලා ඕනනම් කතා කරමු. අල්ලාහ් ලෝකේ මැව්වා කියල පිලිගන්න උඹලට විද්‍යාවක් ගැන කතා කරන්ඩ් පුලුවන්ද?අල්ලාහ් ට බැරි වුනානේ එක සෞඛ්‍යයට බලපාන කාරනාවක් ඉවත් කරන්න්දේ නේද?පෙරසම් ඉවත් කරලාම මැව්වා නම් වැඩේ ලෙසිනේ. පොඩි mistake වෙනවා ඔව්ව ගණන් ගන්ඩ එපා මචන්.
     
    • Like
    Reactions: king_pandukabaya