EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පැහැදුල් කථෘ.. මතකේ වෙලා..
    දෙනුවන් තෙමා.. පියමන් කලා..
    පෙර පෑ සිනා.. පාවී ගියා.. මා හැර දමා...
    සිහිගේනවා ඔබ කී කතා මුළු රැය පුරා..........
    මතකේ දරා......හිදිමී සදා... :cool:

    315965729_640.jpg
     

    kingdewi

    Well-known member
  • කුරුලු කැදැල්ලක උණුසුම කැටිවුණු~ අමා සුවය දෙන අතුපැල සෙවණේ
    අසරණ වූ දා මට ඔබ පමණයි~ මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දිගටම ඇහුවොතින්නම් ප්‍රතිපල නියතයි......
    දන්තාබුජගෙ ශෝ එක විතරක් අහපන් :D
    මං කිව්වෙ ‍ෆෝන් එකටද අනාථයො ? :frown:

    :frown::growl::angry: ඈ බොල ගොන් හිට්ලර්..... :angry: කට තියෙන පලියට, :angry: ,කන්නාඩි නැති ,රෝද හතර හතරවර්ගෙං තියෙන ,යටිං මරුවැල් එල්ලෙන ,ක්ලච් එකට කකුල තිබ්බම ලිස්සලා යන ලදරමක වාඩි වෙලා, ‍පෝං කට්ටක් තියාගෙන :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl:
    :rofl: :rofl:
    රත්නෙට :nerd:

    සියලුම වර්ගයේ දුරකතන වහකීමක් සහිතව අඩුම මිලට ☎ - 0719254802
    Sony Xperia Tipo Dual - 22000
    Sony Xperia Neo L - 28500
    Sony Xperia U - 25500
    Sony Xperia P - 38000
    Sony Xperia S - 49000
    Sony Xperia J - 29500
    Sony Xperia SL - 56000
    Sony Xperia Acro S - 53000
    Sony Xperia Ion - 53000
    Sony Xperia T - 65000
    Sony Xperia Sola - 30000
    Sony Xperia Go - 31000
    Sony Ericsson xperia RAY - 32000
    Sony Ericsson xperia NEO - 32000
    Sony Ericsson xperia mini - 19000
    Sony Ericsson Mix Walkman - 11000
    ඕවාට කොහෙන්ද වොරන්ටි??
    මට තියෙනවා කොමිසොං :growl::growl:
    5.gif
    , යකෝ උදව්වක් කරන්න ගියාමත් නරක විදිහටමයි නෙහ් හිතන්නෙ :sorry::(

    :yes: ලංකාවට එන්නෙ i 777ද කොහෙද...
    තව තියෙනවා ස්කයි රොකට් i 727 කියලා.. ඒක යූ එස් ඒ වර්ශන් එකක්.. 4G LTE තියෙනවා.. ඒකක් ගන්න පුලුවන් නං එළ.. ප්‍රොසාත් ස්ටෑන්ඩඩ් එකට වඩා පවර්ෆුල්, බැටරියත් එහෙමයි :yes::cool:
    ඔය ලබ්බවල් වැඩක් නෑ. S2 නං 9100 තමා ගන්න ඕන.
    තොට ගිනිපුක් ගායද බං මේ තදවිගෙනම ඉන්නේ........?

    හරි හිතමුකෝ මම s2 ගන්න හදනවයි කියලා (හිතන්න විතරයි තාම පුළුවන් ගන්න වත්කමක් නෑ ඉතිං කොහොමත්....) ඉතිං ඔය s2 ගැන මොන අයන්නක්වත් මම දන්නේ නැති එකේ ගන්නවානම් ගන්න හොඳ ඔය ස්කයි රොකට් i 727 එකද.......? එක උඹේ ඔය ෆෝන් කඩේ තියෙනවද.......?

    Pala hotto yanna umba danna magula lankawata enne GT i9100 eka doo...i777 kiyamne europian version ekata...eka market nss bola
    :yes: gt9100 තමයි වටින්නෙ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Status
    Not open for further replies.