Auto or Manual Vehicles?

Select your choice here

  • Manual Transmission

    Votes: 506 53.8%
  • Automatic Transmission

    Votes: 435 46.2%

  • Total voters
    941

amila325

Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    auto hariyata paawichchi karanawanan leda aththema naa.... කාර් එක කන්දෙ නවත්තනවනන් ඉස්සෙල්ලම N එකට අරන් හෑන්ඩ් බ්‍රේක් ඇදලා අන්තිමට P එකට දාලා එන්ජින් off කරපන්. ස්ටාර්ට් කරල ගද්දිත් ඉස්සෙලම P එකෙන් L එකට දාල ඊට පස්සෙ බ්‍රේක් එකේ ඉන්න ගමන් හෑන්ඩ් බ්‍රේක් අත ඇරපන්. හරි කාලෙට ATF මාරු කරපන්. ATF එකෙ පාට අඩු වෙලා නොතිබුනට chemical සoයුතිය වෙනස් වෙලා තියෙන්න පුලුවන්. තෙල් ටික වෙලාවට මාරු කරලා සර්විස් කරලා හරියට තියාගන්නවනන් මැනුවල් එකකට වැඩිය සැපට තියාගන්න පුලුවන්.ජීවිතෙට ගියර් බොක්ස් වීල් කෙලවෙන්නෙ නෑ. මම නන් ටිකක් ඇදල යන්න කැමති. L එකට හරි 2 එකට හරි දාලා රේස් කරල ගත්තම ආය ඉතින් මැනුවල් කැලේ:lol::lol::lol::lol:

    First I prefer auto cuz my vehicle is an auto :P :P...
    mulu thread ekama kiyewwa. Man hebei nawaththana eka oya widiyata karala ne. Ohoma karanna one min passe :) :)...
    Man dekka deyak thama meke kawruth L or 2 ekata dala eka parata adala ne wage ;) ;)... Man nam karannema eka sudden boost ekak enawa.. Mage car eka Toyota Corona 1.8 ekak.. Eke thiyenawa power button ekak. Eka demmama thawath athal :P :P.. Power dala 2nd eke yanawa kiyanne puduma acceleration ekak.. a wagema puduma petrol yemak :P :P... eth ithin petrol hitanna be race yannath one nam :P :P
     

    itsaranga

    Member
    Jun 12, 2007
    28
    0
    1
    ape gedara thiyenne n16 manual ekak.lagadi mama gaththa fb15 auto ekak.eka drive karanna marama lesi ban manual ekak ekka balladdi....:yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Auto, because it is easy and comfortable. Manual is good to have some rides, but for everyday use, I dnt like ))
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    oya kiyana ekak wath mama karala na :lol:
    habai ehema kiyala kisi ledak awinuth na :cool:... auto transmission oil nam maru karada koheda :)

    leda enne machan awurudu 6k 7k giyata passei..... pallamaka waahane P ekata daala hand break adala break eken kakula gaththama wahane wheel poddak hari play wela thamai hira wenne. onna oya hirawela thiyena welawata waahane start karala P eken D ekata daddi umbata therune nathi unata gear wheel eka mara presure ekakin:shocked: paninawa..... ooka ithin kaalayak thisse unama wena dea umbata amuthuwen kiyanna oone nane...... umba dakala athi ne gear box kela wela aluthen gear box thiyapu auto wahana. UMBATA HONDA NAN APITATH HONDAI ITHIN :yes::lol:
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ඔටෝ හොදයි ගෑනුන්ට, මැනුවල් එළවන්න බැරි උන්ට කරන්න තියෙන්නෙ බක්කි කරත්තයක් ගන්න

    Kick down option eka tiyenne okata thamai ban..

    Ubala manual eke pickup karanawa wagema pick up ekak enawa kick down karala pick up karanakota,
    Thawa ona nam O/D off karala kick down karapan..
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    OD කියන්නෙ Over Drive එක බන්, ඒකෙන් වෙන්නෙ ගියර් 5 වෙන එක,ඕක ඕෆ් කරහම ගියර් එකක් යටට වැටෙනව විතරයි (5න් 4ට වැටෙනව), ඒක කරන්නත් ටිකක් ස්පීඩ් එකකින් යන්න ඕනෙ, එහෙම නැතුව ට්‍රැෆික් එකේ කොට කොට ගිහිල්ල එකපාරටම ඕවර්ටේක් කරන්න ඕන වුනොත් OD off කරල වැඩක් නෑ මොකද එතකොට කාර් එක ඉන්නෙ 3 වගේ නිසා

    O/D eke wenne ohoma magulak newei ban..

    O/D ON/OFF anuwa gear shift wena point eka wenas wenawa.. Uba O/D Off karala pick up kaloth gear shift wenne wadi rpm ekakadi.. (normal shif wena point ekata wada.)

    Ubala manual ekaka race karanawa kiyanne okama thama,,,
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    mama kamathi manual gear mokada apita ona widihata yanna thiyenna one. anika drive karanakota karanna wada tikakuth thiyenna one ne netham kamalli ban ohe karakawannna witharak thibunoth.

    මම නම් ආස ඔටෝ ගියර් වලට. නැත්නම් මට හැමතිස්සෙම වාහනේ ගියර් එකට අත තියන් යන්න වෙනවා. ඒ අතින් වෙන දෙයක් කරන්න බැරි වෙනවා.:rolleyes::rolleyes:
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මම නම් ආස ඔටෝ ගියර් වලට. නැත්නම් මට හැමතිස්සෙම වාහනේ ගියර් එකට අත තියන් යන්න වෙනවා. ඒ අතින් වෙන දෙයක් කරන්න බැරි වෙනවා.:rolleyes::rolleyes:

    :oo::oo::oo::oo::oo: