Auto or Manual Vehicles?

Select your choice here

  • Manual Transmission

    Votes: 506 53.8%
  • Automatic Transmission

    Votes: 435 46.2%

  • Total voters
    941

ThilinaTT

Member
Mar 16, 2009
194
14
0
Ja-ela
මං නං කියන්නේ auto හොඳයි කියලා.:) ඒත් මම ජීවිතේට auto එකක් එළවලා නෑ. :dull:මැනුවල්ම තමා. overtake කරනකොට නං මැනුවල් හොඳයි.:yes: ඒත් පැයක් විතර ට්‍රැෆික් එකේ එලෙව්වොත් කකුල නෑ.:rofl::rofl:
 

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    matanam manuel thama...ekenma eka wenas wenne nae kawadawth..........aduma ganae ban race ekakwath yannapuluwannda ban auto ewata?? auto hodha ganunta.......
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    matanam manuel thama...ekenma eka wenas wenne nae kawadawth..........aduma ganae ban race ekakwath yannapuluwannda ban auto ewata?? auto hodha ganunta.......

    ahenam issarahata ana okkoma wahana ganunta drive karanna wenni. :lol:
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    Auto හොදයි traffic වෙලාවට විතරක්
    driving intrest එක ගන්නනම් manual gear තමයි
    මගේ කැමැත්ත manual තමයි

    අනිවා මචන් ලෝකේ කොච්චර තාක්ෂනේ දියුනු උනත් කාර් රේස් පදින්නෙත් මැනුවල් නේ ගොඩාක් දුරට
    කම්මැලි ගෑනු බබාලට නම් Auto හොඳ ඇති :):):)
    අනිත් එක මැනුවල් කොහොමත් හැමෝටම බෑනේ එකයි අවුල :baffled::baffled::baffled:
    හොඳට පිකප් එලකිරි වගේ මැනුවල් වාහනෙකින් ගන්න ආතල් එක ඒ ජාතියේම Auto එකකින් කවදාවත් ගන්න බෑ :rolleyes::rolleyes::rolleyes:
    (අත්දැකීම් සහිතව කියන්නේ )


     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඔටෝ හොදයි ගෑනුන්ට, මැනුවල් එළවන්න බැරි උන්ට කරන්න තියෙන්නෙ බක්කි කරත්තයක් ගන්න
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔටෝ හොදයි ගෑනුන්ට, මැනුවල් එළවන්න බැරි උන්ට කරන්න තියෙන්නෙ බක්කි කරත්තයක් ගන්න
    11.gif
    වාහනයක් ඉස්සර කරන්න ගියාම ඇක්සලේටරේ උඩ වාඩි වෙන්න ඕනි පු^ මූට්ටු කරන්
     

    Unambu

    Member
    Jun 24, 2011
    79
    3
    0
    11.gif
    වාහනයක් ඉස්සර කරන්න ගියාම ඇක්සලේටරේ උඩ වාඩි වෙන්න ඕනි පු^ මූට්ටු කරන්

    :yes::yes: ekanam aththa... wahaneta ona widihata yanna deela baane.. vahanayak unama apita ona widihatai yanna ona..
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    11.gif
    වාහනයක් ඉස්සර කරන්න ගියාම ඇක්සලේටරේ උඩ වාඩි වෙන්න ඕනි පු^ මූට්ටු කරන්

    OD off karala ඇක්සලේටරේ ekaparata sampurnayenma yatatama paguwama ekaparata pickup wenawa.karala balapan wadiwenna onada kiyala.:dull:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    OD off karala ඇක්සලේටරේ ekaparata sampurnayenma yatatama paguwama ekaparata pickup wenawa.karala balapan wadiwenna onada kiyala.:dull:
    OD කියන්නෙ Over Drive එක බන්, ඒකෙන් වෙන්නෙ ගියර් 5 වෙන එක,ඕක ඕෆ් කරහම ගියර් එකක් යටට වැටෙනව විතරයි (5න් 4ට වැටෙනව), ඒක කරන්නත් ටිකක් ස්පීඩ් එකකින් යන්න ඕනෙ, එහෙම නැතුව ට්‍රැෆික් එකේ කොට කොට ගිහිල්ල එකපාරටම ඕවර්ටේක් කරන්න ඕන වුනොත් OD off කරල වැඩක් නෑ මොකද එතකොට කාර් එක ඉන්නෙ 3 වගේ නිසා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම නම් කැමති auto එකට ඉස්සර ඉඳලම. අර කාලයක් තිබ්බේ auto වලට මිනිස්සු බයවෙලා හිටපු..හික්ස්
    ඔවූ යාලුවා කවුරු කොහොම කිවුවත් MANUAL වාහන නිශ්පාදනය ලගදිම නවතිනවා...
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    අපේ නම් ප්ලේ කරන්නේ මැනුවල් තමා :rolleyes:. ඔටෝ ප්ලේ වෙන එක සරීර සෞක්කියටත් හොඳ නෑ නොවැ :rofl::P.