EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ට්‍රිප් දෙකක්ද...........? :eek:
    කවියා මාර්තු වල ගිහින් බ්ලැක්පූල් එක සුද්ද කරලා තියනවා අපි අප්‍රේල් වල එන්න කලිං :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවියා නාගත්තයි කියමුකෝ ඉතිං.......:lol::lol:
    ටැංකියෙ ඌට නාන්න පහසුකම් නැති එකේ ඔහොම හරි නාවලා ගන්න වෙනවා :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න රත්නේ දෙයියනේ කියල අපේ රෙපාගේ S2 එකට කර ගැහුවා :lol: දැන් ඉතින් මූ ලැට් හදල ඉවරයි :dull: මූට පුදුම අමාරුවක් තිබිල තියෙන්නේ රෙපාට උදේ හිස් බඩම කෝල් එකක් දීල මටත් නොකියා ගේම දීල තියෙන්නේ :lol:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න රත්නේ දෙයියනේ කියල අපේ රෙපාගේ S2 එකට කර ගැහුවා :lol: දැන් ඉතින් මූ ලැට් හදල ඉවරයි :dull: මූටා පුදුම අමාරුවක් තිබිල තියෙන්නේ රෙපාට උදේ හිස් බදාම කෝල් එකක් දීල මටත් නොකියා ගේම දීල තියෙන්නේ :lol:
    ප්‍රීතී ප්‍රීති :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නෙට බිස්නස් වැඩි වේවා කියලා හිතාගෙන පරණ ත්‍රෙඩ් ටිකක් බම්ප් කලා :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න රත්නේ දෙයියනේ කියල අපේ රෙපාගේ S2 එකට කර ගැහුවා :lol: දැන් ඉතින් මූ ලැට් හදල ඉවරයි :dull: මූට පුදුම අමාරුවක් තිබිල තියෙන්නේ රෙපාට උදේ හිස් බඩම කෝල් එකක් දීල මටත් නොකියා ගේම දීල තියෙන්නේ :lol:

    apo madai..... rathnayata mokadda yako oachchara thibba maruwa pawichchi karapu phn ekakata karaganna.... pissu nethnam shook....
     
    Status
    Not open for further replies.