EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    408761_586646564686177_1278082205_n.jpg

    රිසානා න‍ෆික් බෙල්ල කපා මරා දැමේ...

    රිසානා බෙල්ල කපා මැරූ බව ලංකා තානාපති කාර්යාලය කියයි..

    රිසානා නෆීක්ට මරණ දඬුවම දීලා

    සෞදි ආරාබියේ හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක ළඳරුවකු ඝාතනය කිරිමේ චෝදනා මත සෞදි ආරාබියේ බන්ධනාගාර ගතව ගතව සිටි ශ්‍රිලාංකික ගෘහ සේවිකා මුත්තූර්හි රිෂානා නෆීක් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.40 ට පමණ හිස ගසා මරා දැමූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙක් පැවැසීය.
    ඝාතනය සිදුවූයේ රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ය.

    මරණ දඩුවම ක්‍රියාත්මක කරන තෙක් රිසානා න‍‍ෆික් රදවා තැබුණේ සෞදි අරාබියේ දවද්මි බන්ධනාගාරයේදීය.

    සිව් මසක් වයසැති පිරිමි ළමයෙකු ඝාතනය කිරිමේ ‍චෝදනා මත 2007 වසරේදි රිසානා නෆික්ට එරෙහිව සෞදි ආරබියේදි මරණ දඩුවම නියම කෙරිණ.
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    apo madai..... rathnayata mokadda yako oachchara thibba maruwa pawichchi karapu phn ekakata karaganna.... pissu nethnam shook....

    S2 වල ගණන් වැඩි වෙලා !! අරුගෙ ෆෝන් එක නම් 100% කන්ඩිෂන් තිබ්බ :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න රත්නේ දෙයියනේ කියල අපේ රෙපාගේ S2 එකට කර ගැහුවා :lol: දැන් ඉතින් මූ ලැට් හදල ඉවරයි :dull: මූට පුදුම අමාරුවක් තිබිල තියෙන්නේ රෙපාට උදේ හිස් බඩම කෝල් එකක් දීල මටත් නොකියා ගේම දීල තියෙන්නේ :lol:
    මූට පිස්සුද?? :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    408761_586646564686177_1278082205_n.jpg

    රිසානා න‍ෆික් බෙල්ල කපා මරා දැමේ...

    රිසානා බෙල්ල කපා මැරූ බව ලංකා තානාපති කාර්යාලය කියයි..

    රිසානා නෆීක්ට මරණ දඬුවම දීලා

    සෞදි ආරාබියේ හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක ළඳරුවකු ඝාතනය කිරිමේ චෝදනා මත සෞදි ආරාබියේ බන්ධනාගාර ගතව ගතව සිටි ශ්‍රිලාංකික ගෘහ සේවිකා මුත්තූර්හි රිෂානා නෆීක් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.40 ට පමණ හිස ගසා මරා දැමූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙක් පැවැසීය.
    ඝාතනය සිදුවූයේ රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ය.

    මරණ දඩුවම ක්‍රියාත්මක කරන තෙක් රිසානා න‍‍ෆික් රදවා තැබුණේ සෞදි අරාබියේ දවද්මි බන්ධනාගාරයේදීය.

    සිව් මසක් වයසැති පිරිමි ළමයෙකු ඝාතනය කිරිමේ ‍චෝදනා මත 2007 වසරේදි රිසානා නෆික්ට එරෙහිව සෞදි ආරබියේදි මරණ දඩුවම නියම කෙරිණ.

    :shocked::shocked: මේ ඇත්තමද බං ? :sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    S2 වල ගණන් වැඩි වෙලා !! අරුගෙ ෆෝන් එක නම් 100% කන්ඩිෂන් තිබ්බ :yes:
    :cool: එහෙනං හොදයි නෙ.. රත්නෙ අද දවසම ඕක ඔබ ඔබ ඉදියි ද දන්නෑ.. මේකට එන්නෙත් නැතුව :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: එහෙනං හොදයි නෙ.. රත්නෙ අද දවසම ඕක ඔබ ඔබ ඉදියි ද දන්නෑ.. මේකට එන්නෙත් නැතුව :cool:

    ගෙදර ගිහින් ඔබන්න එකක් නෑලු මේ ටිකේ එක නිසාලු ගත්තේ :eek::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූට පිස්සුද?? :oo:

    පිස්සුද කියන්නේ කොසා මූ මට වැඩක් කරගන්න දෙන්නේ නෑ විනාඩි පහෙන් පහට කෝල් දදා අහනවා S2 ගැන :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාහරයෝ බන් උන් :(
    ලංකා ආන්ඩුව මේ ගැන දැං වත් මොකක් හරි ඇක්ශන් එකක් ගනියි ද දන්නෑ... :sorry:
    බලපං.. ජනාධිපති හිටං කිව්ව කෙල්ලව මරන්න එපා කියලා.. අරුං පඩේකට ගනං ගත්තද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලංකා ආන්ඩුව මේ ගැන දැං වත් මොකක් හරි ඇක්ශන් එකක් ගනියි ද දන්නෑ... :sorry:
    බලපං.. ජනාධිපති හිටං කිව්ව කෙල්ලව මරන්න එපා කියලා.. අරුං පඩේකට ගනං ගත්තද ?

    බලපන් දැන් මහා රජා සෞදියට සම්භාධක දායි :shocked: අනේ අපේ උන්ගේ පුන්ඩ ඇක්ෂන් කොන්දක් තියෙන එක බල්ලෙක් නෑ බන් ඕවට කථා කරන්න .. මෙහෙ ඉන්න උන් සෞදි කාරයන්ගේ *කවල් ලෙවින්න යනවනේ තවත් :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෙදර ගිහින් ඔබන්න එකක් නෑලු මේ ටිකේ එක නිසාලු ගත්තේ :eek::shocked:

    පිස්සුද කියන්නේ කොසා මූ මට වැඩක් කරගන්න දෙන්නේ නෑ විනාඩි පහෙන් පහට කෝල් දදා අහනවා S2 ගැන :sorry:
    මූ ෆෝන් එකක් ගත්තත් ලිඳෙනෙ! :lol:
     
    Status
    Not open for further replies.