දෙයියනේ එහෙම උනුත් ඉන්නවද ?
එතකොට කොයි වගේ ඒවද උං කන්නෙ ? චිප්ස් ?![]()


දෙයියනේ එහෙම උනුත් ඉන්නවද ?
එතකොට කොයි වගේ ඒවද උං කන්නෙ ? චිප්ස් ?![]()


මට නං ඕන එකක් කියපල්ලා.. කමක් නෑ.. පොඩ්ඩක් කේන්ති ගියාට ආයෙ බොලා එක්ක මං යාලු වෙනවා නෙහ්..එක එකාල හින්ද තව පොඩ්ඩෙන් මෙතන උන් මරාගන්නේ අන්තිමේදීඑක නිසා ඔය සම්බන්ධයෙන් දේවල් වලට විහිළුවටවත් කාටවත් බනින්න එපා ..
![]()

අනේ මට යන්න කලිං උදව්වක් කරන්න.. මං ගියා කියලා මේ මේ අයට කියන්න... කියලා කිව්වා..
ඉතිං ආයෙ එන්නෙත් නෑ නෙ.. මාත් ඔහෙ කියලා දැම්මා.. අන්තිමට මටමයි කෙලඋනේ..ගහනවා මේ කී බෝඩ් එක පොලේ..
![]()

කොහොමද ජොබ හොඳද....රත්නේ S2 එක ගත්තා වාගේ....![]()




අපෝ.. අවුලක් නෑ ඕවා.. කොහොමත් ආයෙ එන්නෙ නැති කෙනෙක් වෙනුවෙං ඉන්න උං මරා ගන්නෙ මොකටද නෙහ් ?මම උඹට බැන්න නෙමේ මල්ලි![]()
මට නං ඔය සම්බන්ඳයෙන් කිසිම අවුලක් නැත..මට නං ඕන එකක් කියපල්ලා.. කමක් නෑ.. පොඩ්ඩක් කේන්ති ගියාට ආයෙ බොලා එක්ක මං යාලු වෙනවා නෙහ්..
![]()

කව්ද කිව්වෙ ඔය එබිල්ල ගැන කලිනුත්මූ ත්‍රෙඩ් එක කන්නවත් ආවේ නෑ ගෙන ඔබනවා ඇති![]()

අලි පැටියට පාටියක් කිඋවොත් ඉතින්....මස් මාළු ගැන කතා වෙන්නේ මොකද...පාටියක්වත්ද...![]()

ඌට ඇමතුවා නම් අහගන්න තිබුන...![]()

ජොබ නම් දැනට ශේප්..මේ දවස් වල ට්‍රේනින්..මාස 9 කට contract sign කළා...කොහොමද ජොබ හොඳද....
අපරාදේ කියන්න බෑ රත්නය, එකක් ඉවර වෙනකොට ලිඳේ පනින්න තව හේතුවක් හදාගන්නවා...![]()



මස් මාළු ගැන කතා වෙන්නේ මොකද...පාටියක්වත්ද...![]()

ලස්සනම වැඩේ මූ ජොබක් හොයාගත්තාමත් රත්නෙ ලිඳේ!!කොහොමද ජොබ හොඳද....
අපරාදේ කියන්න බෑ රත්නය, එකක් ඉවර වෙනකොට ලිඳේ පනින්න තව හේතුවක් හදාගන්නවා...![]()

ඔන්න රත්නේ දෙයියනේ කියල අපේ රෙපාගේ S2 එකට කර ගැහුවාදැන් ඉතින් මූ ලැට් හදල ඉවරයි
මූට පුදුම අමාරුවක් තිබිල තියෙන්නේ රෙපාට උදේ හිස් බඩම කෝල් එකක් දීල මටත් නොකියා ගේම දීල තියෙන්නේ
![]()

සුදු පාට නේද...

ගෝල්ඩ් ෆිෂ් ද ? ප්ලේටි ද ?![]()
ඔව්, තලපත් වගේ මැද රතු ඒවා...තලපත් එහෙම ?
කෝල් එකක් ආවෙ නැද්ද කොහොමද කිරියට s2 එකෙන් එන්නෙ කියලා අහලා?මූ ත්‍රෙඩ් එක කන්නවත් ආවේ නෑ ගෙන ඔබනවා ඇති![]()
