EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    paw yako rathne.... :lol::lol:
    ලත්තනද ? :cool:
    9.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    S2 අදෝනාව

    දන්න කල් ඉදං නොකියා නොකියා....
    සිම්බියන් නමයි කියවෙන්නේ......
    අනේ දෙයියනේ අපට ඇන්ඩ්‍රොයිඩ් ..
    කවදද කවදද හරි යන්නේ......

    දවසින් දවසට පිස්සුව තදවෙයි....
    කොල්ලගෙ වැඩ ඇන හිටවෙන්නේ.....
    යාළුවො සෙට් එක අයි සී එස් උඩ....
    බල්ටි ගසයි දුව පනිමින්නේ.........

    අනෙ මගෙ පෙම් කද රන්කද පොල්කද...
    කියලා නෝනට අමතන්නේ..........
    යාළුවො සෙට් එක ඇන්ඩ්‍රොයිඩ් වෙනකොට...
    මං හැමවිට ඉන් විසි වෙන්නේ...........

    ලාබෙට ඇන්ඩ්‍රොයිඩ් ගන්නත් මට බෑ....
    එතකොට පල් එක සෙට් වෙන්නේ..........
    හිට්ලර් අංකල් ලග ඇති බඩුවට....
    ආසාවෙං හිත දිව යන්නේ..........

    ඈ බොල මිනිහෝ... රෙදි ඇදලද උඹ...
    ෆෝන් ගෙනෙන්නට දොඩවන්නේ..........
    ලැට් එක කැඩිලා.... දොට්ට යන්න බෑ....
    ලන්දට දෝ අපි හෙට රෙන්නේ...........

    ලක්ස භාගයක් අරගෙන මොකටද....
    කෝල් කරන්නට වෙහෙසෙන්නේ.....
    ලැට් එක හදලා... ගෙයි වැඩ කරලා...
    පොඩි පෝන් එකක් අරගන්නේ.........

    නෝනගෙ සද්දෙයි.... එස් ටූ සද්දෙයි....
    කොල්ලගෙ හිත හොල්මං වෙන්නේ......
    හිට්ලර් ගේ රෙප් කොල්ලා අල්ලා.....
    උගෙ එස් ටූ එක අරගන්නේ.............

    හරි හරි හරි දැං... මාර සනීපයි......
    රිං වෙනකොට හං කිති එන්නේ.....
    ඒත් දෙයියනේ කොහොම ඔබන්නද...
    නෑ මට මොකවත් තේරෙන්නේ... :sorry:

    මගෙ තරි මාමේ.. සුදු තරි මා‍මේ...
    ෆෝන් එක ගැනයි අමතන්නේ..
    ඇප් ටික දාලා සප් එක දීලා....
    මට ‍වැඩ පෙන්වා බුදු වෙන්නේ....

    ඔන්න ඔහොම අපෙ රත්නපාලයා
    පෝං අරං ගෙදරට යන්නේ......
    ආ මගෙ සුන්දර සූකිරි බෝලේ...
    එස් ටූ නෝනට පෙන්වන්නේ....

    ඈ බොල මිනිහෝ... තොට ඔල්මාදෙද...
    ලැට් එක උතුරා ගද එන්නේ....
    දැං ඔය සුකුරුත්තම මෙහෙ විසිකර...
    ටොයිලට් වල අස්කරපන්නේ... :shocked::sorry:

    මේ ටික දැකලා තොට අමතනු ඇත
    ලෑස්තිවීල සිටපන්නේ.....
    උඹ වපුරපුවා උඹම නෙලාගන්
    ඕව ගැන අපි නෑ දන්නේ.....
    ;):lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ටික දැකලා තොට අමතනු ඇත
    ලෑස්තිවීල සිටපන්නේ.....
    උඹ වපුරපුවා උඹම නෙලාගන්
    ඕව ගැන අපි නෑ දන්නේ.....
    ;):lol::lol:
    මං වපුරන්නයි මං ථල ගන්නයි...
    උඹලා බලාගෙන හිටපන්නේ....
    ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි...
    පොඩ්ඩක් වත් නෑ බය වෙන්නේ...

    බස් මාමා කවදත් හොද මුනියා...
    නෑ ඔය හිට්ලර් මෙන් වෙන්නේ...
    ඉදලා හිටලා පොඩි මඩක් ගැහැව්වට...
    නෑ නෑ ඕකට තද වෙන්නේ... ;)
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං වපුරන්නයි මං ථල ගන්නයි...
    උඹලා බලාගෙන හිටපන්නේ....
    ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි...
    පොඩ්ඩක් වත් නෑ බය වෙන්නේ...

    බස් මාමා කවදත් හොද මුනියා...
    නෑ ඔය මිට්ලර් මෙන් වෙන්නේ...
    ඉදලා හිටලා පොඩි මඩක් ගැහැව්වට...
    නෑ නෑ ඕකට තද වෙන්නේ... ;)
    :yes::yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න රත්නේ දෙයියනේ කියල අපේ රෙපාගේ S2 එකට කර ගැහුවා :lol: දැන් ඉතින් මූ ලැට් හදල ඉවරයි :dull: මූට පුදුම අමාරුවක් තිබිල තියෙන්නේ රෙපාට උදේ හිස් බඩම කෝල් එකක් දීල මටත් නොකියා ගේම දීල තියෙන්නේ :lol:

    :shocked: :frown: දැන් එහෙනම් මට S2 ක්ලාස් කරපිය..... කවද කාපු ටකරන්ද ඕයි මේවා.... :rofl: :P :lol:
     
    Status
    Not open for further replies.