EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: :frown: දැන් එහෙනම් මට S2 ක්ලාස් කරපිය..... කවද කාපු ටකරන්ද ඕයි මේවා.... :rofl: :P :lol:
    ඇවිල්ලා ඇවිල්ලා... අම්මෝ අපි කැපුනා...
    සු.රා....
    හෙට සෙට් වෙමු :cool::yes::D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    S2 අදෝනාව

    දන්න කල් ඉදං නොකියා නොකියා....
    සිම්බියන් නමයි කියවෙන්නේ......
    අනේ දෙයියනේ අපට ඇන්ඩ්‍රොයිඩ් ..
    කවදද කවදද හරි යන්නේ......

    දවසින් දවසට පිස්සුව තදවෙයි....
    කොල්ලගෙ වැඩ ඇන හිටවෙන්නේ.....
    යාළුවො සෙට් එක අයි සී එස් උඩ....
    බල්ටි ගසයි දුව පනිමින්නේ.........

    අනෙ මගෙ පෙම් කද රන්කද පොල්කද...
    කියලා නෝනට අමතන්නේ..........
    යාළුවො සෙට් එක ඇන්ඩ්‍රොයිඩ් වෙනකොට...
    මං හැමවිට ඉන් විසි වෙන්නේ...........

    ලාබෙට ඇන්ඩ්‍රොයිඩ් ගන්නත් මට බෑ....
    එතකොට පල් එක සෙට් වෙන්නේ..........
    හිට්ලර් අංකල් ලග ඇති බඩුවට....
    ආසාවෙං හිත දිව යන්නේ..........

    ඈ බොල මිනිහෝ... රෙදි ඇදලද උඹ...
    ෆෝන් ගෙනෙන්නට දොඩවන්නේ..........
    ලැට් එක කැඩිලා.... දොට්ට යන්න බෑ....
    ලන්දට දෝ අපි හෙට රෙන්නේ...........

    ලක්ස භාගයක් අරගෙන මොකටද....
    කෝල් කරන්නට වෙහෙසෙන්නේ.....
    ලැට් එක හදලා... ගෙයි වැඩ කරලා...
    පොඩි පෝන් එකක් අරගන්නේ.........

    නෝනගෙ සද්දෙයි.... එස් ටූ සද්දෙයි....
    කොල්ලගෙ හිත හොල්මං වෙන්නේ......
    හිට්ලර් ගේ රෙප් කොල්ලා අල්ලා.....
    උගෙ එස් ටූ එක අරගන්නේ.............

    හරි හරි හරි දැං... මාර සනීපයි......
    රිං වෙනකොට හං කිති එන්නේ.....
    ඒත් දෙයියනේ කොහොම ඔබන්නද...
    නෑ මට මොකවත් තේරෙන්නේ... :sorry:

    මගෙ තරි මාමේ.. සුදු තරි මා‍මේ...
    ෆෝන් එක ගැනයි අමතන්නේ..
    ඇප් ටික දාලා සප් එක දීලා....
    මට ‍වැඩ පෙන්වා බුදු වෙන්නේ....

    ඔන්න ඔහොම අපෙ රත්නපාලයා
    පෝං අරං ගෙදරට යන්නේ......
    ආ මගෙ සුන්දර සූකිරි බෝලේ...
    එස් ටූ නෝනට පෙන්වන්නේ....

    ඈ බොල මිනිහෝ... තොට ඔල්මාදෙද...
    ලැට් එක උතුරා ගද එන්නේ....
    දැං ඔය සුකුරුත්තම මෙහෙ විසිකර...
    ටොයිලට් වල අස්කරපන්නේ... :shocked::sorry:

    Patta yako :lol: matai wife tsi husma hira una oi meka kiyola :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Rahailu :P hadapu ekata raha danenne nane :P
    :cool::cool::)
    වෛෆ් නයිට් දවසට උදේට කොල්ලෝ දෙන්නට එක එක කෑම හදල දෙනවා, උන් දෙන්නා මාර කැමතියි ඒවාට. කෑම එකම කාල එනවා.:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::cool::)
    වෛෆ් නයිට් දවසට උදේට කොල්ලෝ දෙන්නට එක එක කෑම හදල දෙනවා, උන් දෙන්නා මාර කැමතියි ඒවාට. කෑම එකම කාල එනවා.:)

    Poddo hari asai thaththala hadana kama kanna..:yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    S2 අදෝනාව

    දන්න කල් ඉදං නොකියා නොකියා....
    සිම්බියන් නමයි කියවෙන්නේ......
    අනේ දෙයියනේ අපට ඇන්ඩ්‍රොයිඩ් ..
    කවදද කවදද හරි යන්නේ......

    දවසින් දවසට පිස්සුව තදවෙයි....
    කොල්ලගෙ වැඩ ඇන හිටවෙන්නේ.....
    යාළුවො සෙට් එක අයි සී එස් උඩ....
    බල්ටි ගසයි දුව පනිමින්නේ.........

    අනෙ මගෙ පෙම් කද රන්කද පොල්කද...
    කියලා නෝනට අමතන්නේ..........
    යාළුවො සෙට් එක ඇන්ඩ්‍රොයිඩ් වෙනකොට...
    මං හැමවිට ඉන් විසි වෙන්නේ...........

    ලාබෙට ඇන්ඩ්‍රොයිඩ් ගන්නත් මට බෑ....
    එතකොට පල් එක සෙට් වෙන්නේ..........
    හිට්ලර් අංකල් ලග ඇති බඩුවට....
    ආසාවෙං හිත දිව යන්නේ..........

    ඈ බොල මිනිහෝ... රෙදි ඇදලද උඹ...
    ෆෝන් ගෙනෙන්නට දොඩවන්නේ..........
    ලැට් එක කැඩිලා.... දොට්ට යන්න බෑ....
    ලන්දට දෝ අපි හෙට රෙන්නේ...........

    ලක්ස භාගයක් අරගෙන මොකටද....
    කෝල් කරන්නට වෙහෙසෙන්නේ.....
    ලැට් එක හදලා... ගෙයි වැඩ කරලා...
    පොඩි පෝන් එකක් අරගන්නේ.........

    නෝනගෙ සද්දෙයි.... එස් ටූ සද්දෙයි....
    කොල්ලගෙ හිත හොල්මං වෙන්නේ......
    හිට්ලර් ගේ රෙප් කොල්ලා අල්ලා.....
    උගෙ එස් ටූ එක අරගන්නේ.............

    හරි හරි හරි දැං... මාර සනීපයි......
    රිං වෙනකොට හං කිති එන්නේ.....
    ඒත් දෙයියනේ කොහොම ඔබන්නද...
    නෑ මට මොකවත් තේරෙන්නේ... :sorry:

    මගෙ තරි මාමේ.. සුදු තරි මා‍මේ...
    ෆෝන් එක ගැනයි අමතන්නේ..
    ඇප් ටික දාලා සප් එක දීලා....
    මට ‍වැඩ පෙන්වා බුදු වෙන්නේ....

    ඔන්න ඔහොම අපෙ රත්නපාලයා
    පෝං අරං ගෙදරට යන්නේ......
    ආ මගෙ සුන්දර සූකිරි බෝලේ...
    එස් ටූ නෝනට පෙන්වන්නේ....

    ඈ බොල මිනිහෝ... තොට ඔල්මාදෙද...
    ලැට් එක උතුරා ගද එන්නේ....
    දැං ඔය සුකුරුත්තම මෙහෙ විසිකර...
    ටොයිලට් වල අස්කරපන්නේ... :shocked::sorry:
    :shocked: :lol::lol::lol:
    hondai hondai... mama rathnayata sms ekak dama...ekatath reply ne wage...
    තාම s2 එකෙන් sms දාන හැටි දන්නෙ නෑලු.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද කියන්නේ කොසා මූ මට වැඩක් කරගන්න දෙන්නේ නෑ විනාඩි පහෙන් පහට කෝල් දදා අහනවා S2 ගැන :sorry:

    :D:yes:
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපොයි මම හිතුව අරු ෆෝන් එක අර ගත්ත නිසා මට සැනසිල්ලේ ඉන්න පුළුවන් කියල .. මෙන්න බොලේ මූ බස් එකේ ඉඳන් අහනවා අරක කරන්න පුළුවන් කොහොමද මේක කරන්න පුළුවන් කොහොමද කියල !! යකොව් මම ඉඳල ඉවරයි ඇට බෝලෙටා හපන් වෙයි වගේ මේක :angry:

    :cool: හරි හරි බං..... ඕකට ඔච්චර උඹට කරදර නම්, මම මුකුත් අහන්නේ නැතුව ඉන්නම්..... :yes: නොදන්න නිසා ඈහුවේ.... :( :yes: කමක් නෑ මම ගූගල් දෙයියන්ගෙන් අහගන්නම්...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විචී රොක්ස් ආයේ එළකිරි ලොග් නොවෙනා බව පී එම් එකක් මගින් දැනුම් දෙන ලදී..
    තරි මාමා,කොස් මාමා.මල්කවි,කින්දෙවි,දර්ශන,ආදර රත්නෙ :shocked:,සන්ජී,ප්‍රිය මිනිපුර සහ මම:sorry: යන අයව ආදරයෙන් මතක් කල බවත් ආයේ කිසිම දිනෙක මෙහි ලොග් වීමට ඇයට අදහසක් නැති බවත් දන්වන ලදී..

    ස්තූතියි

    :shocked::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.