Delete වුන File Recover කරමු-Stellar Phoenix-

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වැඩේ පිළිවෙලටම කරලා තියනවා crack කරන තැන ඉඳලා.......!:yes::D:D:D:D
    මම ගොඩක් වෙලාවට පාවිච්චි කලේ recuva එක.නමුත් ඒක එකට වැඩ advance වගේ පේනවා.
    බලමු ට්‍රයි එකක් දීල.....!
    ස්තුතියි මචන්....!
     
    • Like
    Reactions: mic

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif




    හැමදාම වාගේ ගොඩාක්ම වටිනා දෙයක් මල්ලී ,,,

    අනේ මන්දා උබට රෙප් දීලා විතරක්නම් කොහොමවත් හිතපිරෙන්නේ නැහැ.
    ලගදීම ගෙවල් පැත්තේ ඇවිදින් කනටවත් දෙකක් දීලා යන්නම් ....
    ආ ,,,ඒක අස්සේ මේකා 15000ත් ගහලානේ,,,,
    ඕකෙන් ඉතින් 14990වක් ම ටැග් කියලා දන්නේ උබයි,,මමයි,,REXසුයි උඩ ඉන්න දෙවියොයි විතරයි නිසා ආබාධයක් නැහැ.
    කොහොම උනත් ඔයාවගේ බොක්ක හොද කොල්ලෙක්ව මිත්‍රයෙක් වශයෙන් ළගින්ම අසුරුකිරීමට ලැබීම ගැන මම සතුටුවෙනවා මල්ලියා.
    තවත් චිරාත් කාලයක් මෙවැනි වටිනා දේ අපට ලබාදෙමින්,,,එකා මෙන් අපත් සමග රැදෙන්නට ඔබට ශක්තිය වාසනාව ලැබේවායැයි.
    මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මල්ලියා .............
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනේ මන්දා උබට රෙප් දීලා විතරක්නම් කොහොමවත් හිතපිරෙන්නේ නැහැ.
    ලගදීම ගෙවල් පැත්තේ ඇවිදින් කනටවත් දෙකක් දීලා යන්නම් ....
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    15500 ට සුබ පැතුම්... :yes: තව ටිකක් වෙලා ඉදල 16000 ටම එක්කො සුබ පතනව. :sorry:ටැක්සි මීටරේ වගේ. :eek: කොහොම උනත් හොද වැඩක් තෑන්ක්ස්... ;)
    congratulations-33-32972.gif


    You must spread some Reputation around before giving it to rcccc again :(
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    15500 ට සුබ පැතුම්... :yes: තව ටිකක් වෙලා ඉදල 16000 ටම එක්කො සුබ පතනව. :sorry:ටැක්සි මීටරේ වගේ. :eek: කොහොම උනත් හොද වැඩක් තෑන්ක්ස්... ;)
    congratulations-33-32972.gif


    You must spread some Reputation around before giving it to rcccc again :(
    radio thread වල ආශ්චර්ය බන්:D. එල එල thanks:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේකනං වැදගත් මචන්...
    මට මාර ලෙඩක් තියෙන්නෙ මේ ෂිෆ්ට් ඩිලීට් ගහන...
    මේකෙන් වැරදිලාවත් එහෙම බඩු බනිස් උනොත් ආයෙ ගන්න පුළුවන් නේද...?
    මොකද ගොඩාක් ඒවගෙන් එහෙම ගන්න බෑ...
    පරණ ෆිල්ම් සෙට් එකක්ම තියෙනවා ගන්න ඕන රිකවර් කරල.. :P
    :eek:
    thanks machan:)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක නම් පට්ට වටිනවා මචන්. කොයි වෙලාවේ ඕන වෙයිද කියන්න බැනේ.
    thx අපිට මේක දුන්නට.:)

    You must spread some Reputation around before giving it to rcccc again.:(