Maharaja Group
140 Dawson Street
Colombo 2
මෙ ඈඩ්රස් එකට යන්න කොටුවෙ ඉදලා කියනවා ද?
ලොකු උදවුවක්...
140 Dawson Street
Colombo 2
මෙ ඈඩ්රස් එකට යන්න කොටුවෙ ඉදලා කියනවා ද?
ලොකු උදවුවක්...
බස් නම්බර් නම් හරියටම මතක නෑ 138 යනවා මතක හැටියට...... ඒත් කොටුවෙන් නැගලා ඇක්සස් ටවර් එක ලඟින් බස්සන්න කියන්න....... හොයාගන්න ලේසියි kfc එක තියෙන බිල්ඩිම..... එතැනින්ම පහලට තියෙන්නේ ඩෝසන් වීදිය........ එක ගිහින් වැටෙන්නේ තුන්මං හන්දියකට පොඩි...... අන්න එතනමයි ඔය මහරාජා එක.......
101 යන්න පුලුවන් නෙද?
මෑචන් ඔය ඈක්සස් ටවර් එක කොයි හරියෙද තියෙන්නෙ. ලෙක් හවුස් වට රවුම් පහු කරලා ද කලින් ද?
101 yanna ba machan, 138 maharagama paththata yana ekaka naginna one. lakehouse eka pahukarala thawa enna one machan . nawaloka halt ekata passe halt eken bassanna kiwwanan hari
google map - https://maps.google.lk/maps?ie=UTF8&cid=1524897102752066339&q=Sirasa+TV&iwloc=A&gl=LK&hl=en
අහා එල මෑචන් තෑන්ක් යු.. කොටුවෙ ඉදලා කියද බන් ගාන බස් එකට?
මෑචන් නවලොක හොල්ට් 2ක් පෙන්වනවා නෙ..
කෙල්වින් ආර් ද සිල්වා මාවතයි සර් ජෙම්ස් පිරිස් මාවතයි 138 යන්නෙ මොකෙන් ද?