~~~~මේවා මතකද ~~~~

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    බොහොම ස්තූතී

    මේව ඔක්කොම හොදට මතකයි මචන් තාම .... රේප් දුන්න :) ;):yes::yes:

    අහිංසා ඔයා...................? :lol:


    pattai banz+rep

    podi kaleta gihin tv balanawa wage feeling ekak awa ban..
    thanks..rep


    patta machan

    පට්ට බන් ඉස්සර මේවා නම් අම්බානෙක මතකයි :yes::yes:

    Seylan Bank Money Transfer commercial (SIN) 1998

    මේකේ ඉන්න පොඩි කොලුවා අවුරුදු කිහිපයකට කලින් රිය අනතුරකින් නැති උනා කියලා අපේ යාලුවෝ කියනවා
    :(:(


    මේකේ කොමෙන්ට්ස් බලන්න :(:(

    ඕව මෙ අද ඊයෙ වගෙ මතකයිනෙ.....
    දන්නෙම නැතුව වයසටත් යනව.....
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=14242283

    pattttttaaaaaaa machaaaaaaaaaaaan



    ela ela pattai
    :)

    Adow Supiri ban :):):)
    BUMP
    BUMP BUMP
    BUMP BUMP BUMP
    BUMP BUMP BUMP BUMP
    BUMP BUMP BUMP BUMP BUMP
    Rep + :)


    thanks
    rep+2



    ela machan
    rep+5


    මල් බබා සහෝ ඒක හරි මටත් මතකයි ඒ කාලේ පත්තරවල ඔය සීන් එක තිබ්බා :no::no::no:

    රෙප් දුන්නූ හැමෝටම ස්තූති ;););):D:D:D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා ඇඩ් ටික බං.. ඒත් ඔය ඔක්කොම 1998න් පස්සෙ ආපුවනේ.. ඔක්කොම වගේ ටීවී එකේ බලලා තියෙනවා.. අහිංසගෙ ඇඩ් එක ඉස්සර ගොඩක්ම ගියේ රූපවාහිනියෙ සූරිය දරුවෝ ටෙලි නාට්‍යය යනකොට තමා.. :D

    සිරාවටම අර හෝර්ලික්ස් බිස්කට් එක නම් පට්ටම තමා.. මම ඉස්සර ඕක කන්න පට්ට ආසයි.. දැන් නෑනෙ..

    ඔයිට වඩා පරණ ඇඩ් නැද්ද මචෝ..?