ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 2
අපි දෙවැනි දවසෙම ගියා නාවික කඳවුරේ තියෙන නාවික කෞතුකාගාරය බලන්න. එකේ තියෙනවා ඉංග්රීසි ආණ්ඩු කාලේදී අපේ රටට ගෙනාපු අවි ආයුධ එහෙම, තව කොටින්ගෙන් (LTTE) අල්ලගත්තු උන්ගේ මරාගෙන මැරෙන බෝට්ටු එහෙමත් තියේ තවත් නාවික හමුදාවේ වටිනා දේවල් අපිට බලාගන්න පුළුවන්. වැඩි කතා ඕනේ නෑ මම පොටෝ ටිකත් එක්ක එන්නම්කෝ.

මේ තියෙන්නේ නාවික හමුදාවේ නැවක 1 එන්ජිමක්. මොන නැවේද කියලනම් හරියටම මතක නෑ.
මේකත් ඒ වගේම නැවක එන්ජිමක්. මේකේ නම මතක නැති උනාට මේ නැව අපිට තෑගි විදියට හම්බ උනු නැවක්. එත් මේ නැවේ තෙල් පිච්චෙන 1 වැඩි නිසා නාවික හමුදාවම නැවේ වටිනා කොටස් ගලවාගෙන ඒ නැව මුදුබත් කරලා තියෙනවා.

මේ තියෙන්නේ මාලිමාවක්.
නාවික හමුදාව පාවිච්චි කරන බෝට්ටුවක්.

නැව් වල තියෙන එක එක ප්රමාණයේ නැංගුරම් ටිකක්.
ඇතෙක්ගේ ඇට සැකිල්ලක් සහ නිල් තල්මහෙක්ගේ ඇටසැකිල්ලක්.

මේ තියෙන්නේ ඉංග්රීසි ආණ්ඩු කාලේදී අපේ රටට ගෙනාපු ලොකු කාලතුවක්කුවක් වගේ අවියක්. මට නමනම් මතක නෑ. මේවා ඒ කාලේ ඇදන් ඇවිත් තියෙන්නේ අලින් 10ක් 15ක් පාවිච්චි කරලලු.
මේ තියෙන්නේ ඉංග්රීසින් හදපු බංකර්, ඉස්සෙල්ල දාපු ලොකු අවි 3ක් මේ කඳවුරේ තියෙනවා, ඒ අවි 3ටම බංකර් 1 ගානේ 3ක් තියෙනවා
.
මේ විශාල අවි වලට උණ්ඩ එවල තියෙන්නේ මේ බංකරේ ඇතුලේ ඉඳල.. මේ තියෙන්නේ එහෙම උණ්ඩ උඩට යවන්න පාවිච්චි කල උපකරණය
.
හදිසියෙවත් ඒ බංකරයක් ගිනි ගත්තොත් හදිසි පිටවීමේ දොරටුව වගේ තියෙන්නේ මෙන්න මේ කව්ළුව තම. යටින් තියෙන්නේ බංකරේ ඇතුලේ ඒ කව්ළුවට ඇතුල් වෙන්න තියෙන තැන
.
මේ බංකර් වල බිත්ති හදලා තියෙන්නේ අන්දුරේදීත් පොඩි ආලෝකයක් ඇල්ලුවම දිලිසෙන විදියට සිලිකා වැලි පාවිච්චි කරලා
.
මේ තියෙන්නෙත් ඉංග්රීසි ආණ්ඩු කාලේදී අපේ රටට ගෙනාපු කාලතුවක්කු ටිකක ආකෘති ටිකක්. ඇත්ත ඒවා නැත්තේ ඉංග්රීසින් යනකොට අරන් යන්න පුළුවන් හැමදේම අරන් ගිහින් නිසා.

කොටින්ගෙන් අල්ලගත්තු අවි තම මේ තියෙන්නේ
.
මෙතන තියෙන්නේ 71 කැරැල්ලෙන් අත්පත් කරගත්තු අවි
.
කොටින් හදපු මරාගෙන මැරෙන බෝට්ටු තම මේ
.
මේ තියෙන්නේ ප්රභාකරන්ගේ පුතා චාර්ල්ස් ඇන්තනි පාවිච්චි කරපු Quad Bike 1. කොහොමද පට්ටනේ
?
බොහොම අමාරුවෙන් ටයිප් කලේ
. මේ තියෙන්නේ මුලින් දාපු නූල් 2. ගිහින් බලන්න ඒවත්.
(1)ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 1)
(2)ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 1
ඊළඟ දවසේ අපි ගියා ගිරිහඩු සෑය බලන්න. තවත් Thread 1කින් එන්නම්.

හොඳනම් ඉතින් BUMP 1ක්වත් දාගෙන යන්න. වැදගත්නම් REP වලින් දමා ගැහුවට තරහ නැත.