2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම සම්බාව්‍යය උනා..
:(:(:(


කව්ද යකෙක් යු9 ගේ ෂෝ එකක් බම්ප් කරනවා තව පොඩ්ඩෙන් එකේ පොස්ට් දන්නේ

math dakka:yes:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    eda raaaa guwan thotupoledi maaaaaa
    p0504.gif
    හොම්බ කට තලා ගත්තද බැරි වැඩ කරන්න ගිහිං :cool::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හයි කොලිටි ඔප්ශන් එක කැඩි කැඩි ඇහෙන්නෙ.. ඒක වෙන්නෙ මට විතරද බං ? :confused:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කව්ද එකෙක් මගෙ ඉබ්බා අයියගෙ අවතාරෙ උස්සල තිබ්බා. මම ඌට දවල් සද්දයක් දැම්මා. :shocked::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දත්බුරුසු හොම්බෙන් යන්නේ කිඹුලා අය්ය කියපු දේ තේරුම් ගන්න බැරිව
    උඹත් එහෙමනෙ ....:lol:
    අලහාදය කියන්නෙ මොකක්ද කියපං ? :cool:
     
    Status
    Not open for further replies.