හයි කොලිටි ඔප්ශන් එක කැඩි කැඩි ඇහෙන්නෙ.. ඒක වෙන්නෙ මට විතරද බං ?![]()
මම ඇප එකෙන් අහන්නේ අවුලක් නැතිව ඇහෙනවා
හයි කොලිටි ඔප්ශන් එක කැඩි කැඩි ඇහෙන්නෙ.. ඒක වෙන්නෙ මට විතරද බං ?![]()
Android application එකෙත් සමහර වෙලාවට ඔහොම වෙනවා බන්.....හයි කොලිටි ඔප්ශන් එක කැඩි කැඩි ඇහෙන්නෙ.. ඒක වෙන්නෙ මට විතරද බං ?![]()
adha nam awulak nae eye nam awulak thibbaහයි කොලිටි ඔප්ශන් එක කැඩි කැඩි ඇහෙන්නෙ.. ඒක වෙන්නෙ මට විතරද බං ?![]()
.ube connection awulak wenne athi ban
පූස්;14250483 said:කව්ද එකෙක් මගෙ ඉබ්බා අයියගෙ අවතාරෙ උස්සල තිබ්බා. මම ඌට දවල් සද්දයක් දැම්මා.![]()
කව්ද බන් ඒ sindhu ellana puluwan machanමේකේ සින්දු ඉල්ලන්න පුලුවන්ද ,දන්නැති නිසයි අහන්නේ
විචාරයක් එහෙම
වැරද්දක් නම් සමාවෙන්න
labana sathye thma sindhuwa denne
Network අවුලක් හින්දා වෙන්න ඇති.... මට නම් සමහර වෙලාවට කැඩි කැඩී ඇහෙන්නේ.....මම ඇප එකෙන් අහන්නේ අවුලක් නැතිව ඇහෙනවා
Android application එකෙත් සමහර වෙලාවට ඔහොම වෙනවා බන්.....
haa mama achchita kiyannamethin achchi oyaane.aththa kathkaranna purudhuwenne achchiye
![]()

uncle ge b'day eka pahuwela masayai apita kiwweth naneමට තාම 61 යි මාසයයි
ඉතින් කෝමද මම අංකල් වෙන්නේ

උඹත් එහෙමනෙ ....
අලහාදය කියන්නෙ මොකක්ද කියපං ?![]()
මගෙන් තොට අලහාදය හරිද මන්ද...100 gahamudha payak thynwa thwa100ක් ගහන්න උනන්දු වෙයං මේ ත්රෙඩ් එකේ![]()

මේකේ සින්දු ඉල්ලන්න පුලුවන්ද ,දන්නැති නිසයි අහන්නේ
විචාරයක් එහෙම වැරද්දක් නම් සමාවෙන්න










කව්ද බන් ඒ


aluth ekek math dakka oka dagena enwaකව්ද බන් ඒ
.habayi ubata wadiya parana ekkekuth oka dagena ennwa ban
nah thama mukuth une naහොම්බ කට තලා ගත්තද බැරි වැඩ කරන්න ගිහිං![]()

ඇගී බට්ටාගේ ඔලුව ලින් ගැට්ටේ වැදුන දවසේ ඉඳල මු බූත කියනවනවා.... ගණන් ගන්න එපා...
ane paw api eyawa angoda ekkan gihin daamu 
කොණ්ඩ මාමඇන්ටිලා ඔහොම්මයි බන්![]()
